අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E25] Sinhala Subtitles | ‌අවසන් රාත්‍රිය. [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 14 votes.
Please wait...

ආයුබෝවේවා බයිස්කෝප් වාසීන්ට!

හැමදාමත් වගේ අදත් සමාව ඉල්ලන්න වෙනවා Subtitles දෙන එක පරක්කු වෙනවට. ගොඩක් අය Comment Section එකේ සබ් එක පරක්කු වෙන එකට බැනලත් තිබ්බා. මං හිතන්නේ මං ඒකට හේතුව කලින් කිව්වා. ඉතින් සබ් එක දෙනකන් පොඩ්ඩක් ඉවසන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. කොහොමහරි හම්බෙන time එක ඇතුළත මං ඉතුරු Episode වලට කොහොම හරි Subtitles ගේනවා.

හරි, අද Subtitles ගෙනාවේ Attack on Titan Season 4 Episode 25 කථාංගයටයි. අද කොටස කතා කරන්න කලියෙන්, කලින් Episode එකේ වුනේ මොකක්ද කියලා ටිකක් මතක් කරගෙන ඉමු නේද?

හන්ජි සහ ලීවායි තනියෙම කැලේක හැංගිලා ඉන්නකොට එරන්ගේ Day Dream එක එයාලට පේනවා. ඒකට පස්සේ දෙන්නා තීරණේ කරනවා ඒක නවත්තන්න. ඒ වෙනුවෙන් එයාලා තියෝ මගත් ප්‍රමුඛ Marley Forces වලට එකතු වෙනවා. ෆ්ලොක් යේගරිස්ට්ලව එකතු කරගෙන රටේ පාලනය අතට ගන්න හදනවා. එයා, එයාගේ පැත්තට එකතුවෙන්න කැමති නැති ස්වේච්ඡා සොල්දාදුවන්ව මරලා දාන්න දෙපාරක් හිතන්නෑ. එයා යෙලේනවයි, ඔනියන්කපෝන්වයි මරලා දාන්න හදද්දී කාර්ට් ටයිටන් ඇවිල්ලා අවධානේ වෙනස් කරනවා. ඒ අතරතුර මිකසා, ආර්මින්, ඇනී, කෝනී, ෆැල්කෝ සහ ගබී එරන්ව නවත්තන්න ඕනෙ කරන හැම දෙයක්ම කරත්ත වලට පටවගෙන ලෝකය බේරගන්න ගියා. ඉතින් ඔන්න ඔහොමයි 24 වෙනි Episode එක අවසන් වුනේ.

ඉතින් අද කතාව: Night of the End Episode එක ගත්තොත්, Marley & Eldian Forces එකතුවෙලා ඉස්සරහට කරන්නේ මොකක්ද කියලා වාද කරනවා. ඒ මදිවට රණ්ඩුත් වෙනවා. අතීතේදි කරපු වැරදි නිසා පසු තැවෙනවා. මම නම් මේ Episode එක දකින්නේ Character Buildup එකට හොඳම උදාහරණයක් විදිහටයි. ඒක, බලද්දි ඔයාලටම තේරෙයි. හරි එහෙනම්, තවත් වැල්වටාරම් කියවන්න ඕනේ නෑනේ. අදට සමුගන්නවා! පරිස්සමෙන් ඉන්න!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

17 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E25] Sinhala Subtitles | ‌අවසන් රාත්‍රිය. [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Thanks Brother…❤

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දෙන්නෙ නැති වෙයි කියල හිතුවෙ ස්තූතී කොල්ලො

    Reply
  • thanks ayye sub ekat

    Reply
  • ado thanks kollo, kohoma hari sub eka dunnata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Sub ekata Thanks Bro. Puluwannm The Promised Neverland Season 02 ekatath sub denna.

    Reply
  • Ado mn hitan hitiyee sub ek den ek kal yai kiyala….attatama ubanam deiyekge deiyek bn…Mona unt OL god daganin puthe.. Adarei ithin….

    Reply
  • Td Td Bro. Thax for sub.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *