MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාමජපන් (TV)ත්‍රාසජනකනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)රවිඳු බණ්ඩාරවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP17 & EP18 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 22 votes.
Please wait...

 

එරන්ගේ නඩුව දිනාගත් පසු සර්වේ කොප්ස් එක එයාලගේ දුර පිහිටි බලකොටුවකට එනවා. මෙහෙදී එරන්ට සර්වේ කොප්ස් එකේ එලිට් කණ්ඩය මුණ ගැහෙනවා. මේ සර්වේ කොප්ස් එක ටයිටන් ගැන පර්යේෂණ පවත්තන්න සාම්පල් ටයිටන්ලා අල්ලන් ඇවිත් තියෙනවා. කොහොම වුනත් මේ අල්ලන් ඇවිත් කූඩු කරලා තියෙන ටයිටන්ලා දෙන්නව අභිරහස් ලෙස මරණයට පත් වෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10435 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

17 thoughts on “Attack on Titan AKA Shingeki no kyojin [S1] EP17 & EP18 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Sahan sasmika

    One punch man season 2 eke subtitles dannako

    Reply
  • මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අයියේ…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

    Reply
  • Anonymous

    adee bn ub karana wadee sahenama watinwa bn

    Reply
  • PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි සහෝ!

    Reply
  • Roshan1990

    meka english walin denne bn

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂

    Reply
  • Thanks sub akata… puluwan ikmanata elaga akath danna

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sub ekata Thanks Bro..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *