Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP09 & EP10 Sinhala Subtitles | නමට විතරක් නොවන රැජිණක් [සිංහල උපසිරසි සමඟ]
09යි 10යි කොටස් දෙකත් අරන් ආවා. කලින් කොටසෙ අන්තිමට රොඩ් රෙයිස් ටයිටන් කෙනෙක් වෙනවනෙ. එයාළා ඒකට කොහොම මුහුණ දෙයිද කියලා අද කොටස් දෙකෙන් බලාගන්න පුළුවන්. වැඩි කථා නැතුව ඉවර කරන්නම්. වෙන දේ පැහැදිලියි කියලා හිතනවා. අන්තිම කොටස් දෙකත් ඉවර කරලා ඉක්මණට පාර්ට් 2 එකට යමු එහෙනම්. මේ වෙනකන් ආපු හොඳම සීසන් එකට.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11262 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තුති උපසිරැසියට
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
මේ එපියේ සබ් දෙකටත් ගොඩක් ස්තූතියි.මැප් එකත් සෑහෙන්න වටිනවා…
උපසිරැසියට බොහොම ස්තුතියි …!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
9යි 10යි දුන්නෙ නෑ නේද
Re weddi denawoooo
sub eka patta
Ko ada sub aka
ikmanatama ilagatikath denna
hurry up
Dawas 2n 2ta denna barida sub aka
Thanks sub danavata
ikmanatama ilaga ep ekadenako akke,hamadama baiscopelk ekata ene eka balagena
ස්තූතියි අක්කේ ඊළඟ සීසන් එකත් ඉක්මනටම ගේන්න.
Thank you sis
Sub Eakata Thanks Sis..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
pattama anime ekak
thanks sub ekata
thank u..
digatama denna ,jaya
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි
Sab ekata thank you akka
thanks!!!
hemadama balanne mekata sub dilada kiyala thmai