Auschwitz: The Nazis and ‘The Final Solution’ [E04 – Corruption] | දූෂණය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද හතර වෙනි කොටස. කලින් තුන්වෙනි කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි අපි දැක්කා ජර්මානුවන් විසින් යුරෝපයේ තමන් යටත් කර ගත් රටවල් වල සිට යුදෙව්වන් පිටුවහල් කිරීම ආරම්භ කරන හැටි. ඒ අතරට ප්‍රංශ, පෝලන්ත, බෙල්ජියම්, නෙදර්ලන්ත, යුගෝස්ලෝවියානු, චෙක්, ස්ලෝවැකියානු ඔස්ට්‍රියානු හා ජර්මානු යුදෙව්වන්ගේ ඛේදජනක කතා අඩංගු වුණා දකින්න ඇති. ඒ අතර කඳවුරෙන් කණ්ඩායමක් පලායෑමේ නිර්භීත පියවරත් දකින්න ඇතිනේ. ඒ වගේම මුල් කාලයේ ගෑස් ගසා ඝාතනය කළ යුදෙව්වන් වළදැමු වළවල් වලින් නිකුත් වූ දුර්ගන්ධ නිසා ඒවායින් කුණු වෙච්ච මළසිරුරු ආපසු ගොඩ ගෙන පිළිස්සීම. ඒ වගේම ඝාතනය කරන විශාල සංඛ්‍යාව දරාගත නොහැකිව වඩා ලොකු ගෑස් කුටි හා ආදාහනාගාර පිහිටුවීම වගේම සමහර ප්‍රදේශ වල උන්නු සමහර ජර්මන් සාමාන්‍ය හමුදා නිලධාරීන්ගේ නිර්භීත ක්‍රියාත් දකින්න ඇති කියලා හිතනවා.
ඉතින් අද කොටසෙන් ඔයාලට දකින්න පුළුවන් ජර්මානුවන් මරා දමන යුදෙව්වන්ගේ ධනය කොල්ල කන හැටිත් ඒ වගේම ඒවා ජර්මන් අධිරාජ්‍ය භාණ්ඩාගාරය මඟහැර සමහර සොල්දාදුවන්ගේ සාක්කුවලට යන හැටිත්. ඒ වගේම ඉතා කුප්‍රකට වෛද්‍ය වෘත්තියටත් නිගා දෙන්නෙක් වූ SS හමුදා වෛද්‍ය මෙනඟල යන පුද්ගලයා කඳවුරට පැමිණීම හා පරපීඩාකාමී SS කාන්තා හමුදා නිලධාරිනියක් ඉර්මා ගැනත් සඳහන් වෙනවා. එහෙනම් බාගෙන බලන්නකෝ.233
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/QthPsF” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2368 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…
බොහොම ස්තුතියි රොයිලි සහෝ…
ඉස්තුතියි රොයිලි සහෝ ,තවම බැලුවේ නැහැ ඔක්කොම එකකට බලනවා
නියමයි රොයිලි අයියා! මැක්සා කථාව
ජය වේවා!
අයියෝ තාම එකයිනෙ බැලුවෙ.කමක් නෑ රොයිලි අයියා ඉක්මනට දෙන්න.අනිත් ඒව බාගෙන තියෙන්නෙ.ඔන්න එහෙනම් මේකත් ගත්ත.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
thanks.
බොහෝම ස්තුතියි….:)
එලස් බාන්න දැම්ම
බොහොම තුති
එල සහෝ
තව ටිකයි නෙ
එල එල
සබට තුති
ඔබට ජය……….
එල එල…
එක සැරේ ඔක්කොම බලනවා…
අරින්නේ නැහැ…
ජය වේවා…
හොම්ල්න්ඩ් එකට රොම්බ තැන්ක්ස් හොදේ….
ඔන්න මං මේකෙත් සබ ගත්තා රොයිලි………
මේ වැඩේට බොහොම ස්තූතියි.
නියමයි සහො
Maxxxama story akak mryka nam
Thawa tikai ohoma yan
Thxz lot
Elakiri ayyyaa
Patta machan
ස්තුතියි සහො ජය
ගොඩක් ස්තුතියි අයියේ 😀