MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහසිත මධුෂාන්

Beirut (2018) Sinhala Subtitles | හුදෙකලා ප්‍රහාරකයා….. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 63 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ The Counterfeiters (2007) අවසන් මෙහෙයුම…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ෆ්රැන්සිස් ස්කයිල්ස් මේසන්, හිටපු CIA නිලධාරියෙක්, බේබද්දෙක්….
ත්‍රස්තවාදය රජකරන බේරූට්හි අදුරු වීදියක සිදුවූ සිදුවීමක්….
CIA ඔත්තුකරුවෙක් හරහා කෙරෙන ඉල්ලීමක්…..
CIA මෙහෙයුම් අණ දෙන්නෙකුගේ පැහැරගැනීමක්….
සිය බිරිඳ මරා දැමූ ත්‍රස්තවාදියා පසු පස හඹා යන ඔත්තුකරුවෙක්….
සිය මිතුරා වෙනුවෙන් දිවි පරදුවට තැබූ ක්‍රියාන්විත නිළධාරිනියක්….
ත්‍රස්තවාදියෙකුගේ නොබිදුන සහෝදර බැඳීමක්….
පලිගැනීමේ ආශාවෙන් වියරු වැටුන Mossad නියෝජිතයින්……
සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන්……………
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්……..
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන පලිගැනීමේ වීර චාරිකාවේ අවසානය……..
අවසරයි නරඹන්න, හුදෙකලා ප්‍රහාරකයා…….

සිවිල් යුධ සමයේ ලෙබනනයේ බේරූට්හි සිදුවූ සිදුවීමක් පදනම් කරගෙන නිපදවූන සුපිරිම ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 49 ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, නියපොතු කකා පුටුව උඩ හිටවන ජාතියෙ ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක……..

IMDb දර්ශකයේ 6.4/10 ක් වගේම rottentomatoes දර්ශකයේ 77%ක් ලබාගත්තු මේ සුපිරි ෆිල්ම් එක බලන්න ඕනෙ කියල තවමත් හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි…..

ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9039 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

71 thoughts on “Beirut (2018) Sinhala Subtitles | හුදෙකලා ප්‍රහාරකයා….. [සිංහල උපසිරසි සමඟ]

  • Kosala Gayashan

    BluRay update karanna puluwanda bn

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Lakshansilva18

    Bluray update karannako plz

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • sampath n perera

    thanks for sub

    Reply
  • baiscopemadu_1996

    Thanx broooo sub akata

    Reply
  • Supun shanika

    ස්තූතියි සබ් එකට ජයවේවා

    Reply
  • Chulender kasun

    Thanks….
    Blue ray available.

    Reply
  • tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

    Reply
  • salinda wimalaweera

    thank bro

    Reply
  • මල්ලි උබේ සබ් එක කොපි කරලා නම විතරක් වෙනස් කරලා වෙන වෙබ් එකක තියෙනවා. ***********/****/07/****/beirut-2018 . මම දන්නේ නැ එක උබේ අවසර අරන් කරාද කියලා. කොහොම උනත් මහන්සි වෙලා සබ් එකක් කරාම එක අරගෙන නම වෙනස් කරගෙන ලකුනු දාගන්න ප….. න්ට කෙලවලා දාන්න ඔනේ.
    ස්තුතියි.

    Reply
    • ඔව් සහෝ මමත් ඒක දැක්කා. මගෙ නම ඇරෙන්න එක අකුරක්වත් වෙනස් කරන්න මහන්සි වෙලා තිබුනෙ නෑ. මේ සබ් එක කරපු එකෙන් මට ලැබුන කිසිම ලාබ ප්‍රයෝජනයක් නෑ. බලාපොරොත්තු උනෙත් නෑ. ලැබුන එකම දේ මම මහන්සිවෙලා කරපු දෙයින් තවකෙනෙක් ප්‍රයෝජනයක් ගන්න එක දිහා බලන් ඉන්නකොට හිතට දැනුන සතුට විතරමයි.
      කොපි කරපු ඒ මල්ලිටත් කොපි කලා කියලා මහලොකු දෙයක් ලැබෙන්නෙ නෑ. මම මහන්සි වෙලා කරපු දෙයින් මම සතුටු වෙනකොට ඒ මල්ලිට ලැබෙන්නෙ වංචාකාරී හැගීමක් විතරයි. සතුට කියන දේ මහන්සි වෙලා උපය ගන්න ඕන දෙයක් මිසක් බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමයි සහෝ.

      Reply
  • blackLion007

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි. ඔබට ජයෙන්ජයම වේවා!!!!!!!!!!!!!

    Reply
  • Best wishes to you as you progress from doing this great thing stage by stage and the time that you waste for the anonymous people who you don’t know . While this can be a difficult time, the results that you will achieve are worth all of the hard work that you will put in! And thanks for give me a chance to appreciate your work by small comment.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි. ඔබට ජය!!!

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තූතියි

    Reply
  • නියමයි.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Haritha245

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • Bohoma pin sub akata saho…

    Reply
  • Bandara 1976

    උපසිරැසියට ගොඩක් ස්තුතියි ..නව කතා වගේ නැතුව ඉතාම කෙටියෙන් චිත්‍රපටිය විග්‍රහ කරල තියෙනව….චිත්‍රපටියට දාල තියෙන මාතෘකාව නම් සුපිරියි සහෝ..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • harshani11112

    ස්තුති හසිත සහො ….

    Reply
  • 720 blueray ekata update ekak dennakoo

    Reply
  • trailer එකට වඩා උබ කියලා තියෙන ව්දියට බලන්න හිතුනා බන් බලමු එහෙනම්

    Reply
  • .comDevinda

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply
  • thanks saho sub ekata

    Reply
  • budu amme lipi liwime hakiyawak nathe nam naa,, oya adenna deela thiyenne,, baya wenna epaa miss kara ganne naa!! subata thanks!! jaya wewa!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි… .

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි
    ok

    Reply
  • Thanks machan sub akta . jaya wewa………

    Reply
  • supiri wadak saho digatama sub denna

    Reply
  • gihan perera

    පට්ටයි සහෝ….දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ගොඩක් ස්තුතියි සහෝ….

    Reply
  • Niranjan Karunathilake

    උප සිරැසියට බොහොමත්ම තුති

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • පට්ට හඳුන්වා දීමක්.. ලස්සනට ලියල තියෙනවා!!

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි හසිත …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *