අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Krypton [S02 : E09] Sinhala Subtitles | ලෙයින් තෙත් වූ චන්ද්‍රයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන

උපසිරැසිය ගන්න

The Blacklist [S06 : E18] Sinhala Subtitles | බ්‍රොක්ටන් පාසලේ ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම ආයුබෝවන් කිව්වා.18 වෙනි කොටස ගැන කියන්න කලින් පහුගිය කොටසේ මොකද උනේ කියල කතා කරල ඉමු. 06වෙනි කාතා මාලාවම සාරංශ

උපසිරැසිය ගන්න

The 100 [S06 : E13] Sinhala Subtitles | ව්‍යාකුලත්වයක නිමාවද?ආරම්භයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 13වැනි කොටස හෙවත් අන්තිම කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද උනේ

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E13] Sinhala Subtitles | නව ජීවිතයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන හිටපු ශීල්ඩ් හයවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. අන්තිම කොටස් දෙක එකට ආව

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E12] Sinhala Subtitles | අපේ එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ රැගෙන එන්නෙ Agent Of Shield කතාමලාවෙ දොලොස් වන කොටසයි. අවසාන කොටසට කලින් කොටස. කොහොමහරි ලහිරු තමා කරන්න හිටියෙ

උපසිරැසිය ගන්න

The Blacklist [S06 : E17] Sinhala Subtitles | තර්ඩ් එස්ටේට් [සිංහල උපසිරසි සමඟ]

17වෙනි කොටස ගෙනාව එහෙනම්. ටික ටික කතා මාලවේ අවසානයට ලං වෙනවා. ඒත් කුතුහලය නම් පටන් ගත්තා වගේ තාම තියනවා..එහෙනම් පහුගිය

උපසිරැසිය ගන්න

The Blacklist [S06 : E16] Sinhala Subtitles | ලේඩි ලක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 16 වෙනි කොටස අරන් ආවා. හැමෝම නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇත්තේ. ඊට කලින් පහුගිය කොටසේ ගැන කිව්වොත් ඔලිවියා ඕල්සන්

උපසිරැසිය ගන්න

The Blacklist [S06 : E15] Sinhala Subtitles | ඔලිවියා ඕල්සන් [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසේ අම්බ්‍රෙල්ලා සමාගම මතක ඇතිනේ. එයාලා කරන්නේ එක් එක් ඒජන්සි වලට ඕන නියෝජිතයන් මරන එක. ඉතින් මොසාඩ් එකෙන් සමාර්ව

උපසිරැසිය ගන්න

Dark [S02 : E08] Sinhala Subtitles | අවසන් චක්‍රයෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන. ඒවගේම කියන්න ඕන මෙය තෙවන කතා සමයකට දීර්ඝ වෙලා තියෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ බලාගන්න

උපසිරැසිය ගන්න

The Blacklist [S06 : E13] Sinhala Subtitles | xx රොබර්ට් වෙස්කෝ xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් 13 වෙනි කොටස අරං ආවා. රෙඩින්ටන්ට මරණ දඬුවම සදහා ජනාධිපති සමාව ලැබුවට පස්සේ එයා කළු ලැයිස්තුවේ කෙනෙක්

උපසිරැසිය ගන්න

Blindspot [S04 : E20] Sinhala Subtitles | නිහඬ ඝාතකයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල

උපසිරැසිය ගන්න

Dark [S02 : E07] Sinhala Subtitles | ධවල යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න

උපසිරැසිය ගන්න

Dark [S02 : E06] Sinhala Subtitles | මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හය වන කොටසයි මේ අරගෙන එන්නෙ. කුතුහලය දැන් එන්න එන්නම වැඩි වෙනවනෙ. හරි එහෙනම් අපි

උපසිරැසිය ගන්න

The Blacklist [S06 : E12] Sinhala Subtitles | xx බැස්ටියන් මොරෝ අවසානය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු ප්‍රමාදයෙන් පස්සේ අද අරගන ඇවිත් තියෙනවා 12 වෙනි කොටස. හොදයි එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන එකේ පසුගිය කොටසේ සදුවීම්

උපසිරැසිය ගන්න

Blindspot [S04 : E19] Sinhala Subtitles | පැටර්සන්ගේ ලෝක බොරුව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වෙන්න ඕනි. එහෙනම් ඔන්න මම 19 වැනි කොටස අරගෙන ආවා. සිරිස් එක ගැන විස්තර කරන්න ඕනි නැහැ

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E10] Sinhala Subtitles | කවුද මේ සාර්ජ්?? [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනම් ශීල්ඩ් 10 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් ප්‍රමාදයි ඉතිං ඒත් මේ තමා පුළුවන් උපරිමය දැන්. එහෙනම් කලින්

උපසිරැසිය ගන්න

Dark [S02 : E05] Sinhala Subtitles | විනාශයට දින දෙකකට මත්තෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත්

උපසිරැසිය ගන්න

Dark [S02 : E04] Sinhala Subtitles | සංක්‍රමණිකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ. ඔයාල දකින්න

උපසිරැසිය ගන්න

Blindspot [S04 : E18] Sinhala Subtitles | මාරක මීමැස්සන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 18 වැනි කතාංගය. ඉතිං අද කතාව පටන් ගන්නෙ ටාෂා ඩොමිනික්ව හොයන්න ගිහින්

උපසිරැසිය ගන්න

Dark [S02 : E03] Sinhala Subtitles | කාලය මුළාවක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමලාවක තෙවන කොටසයි මේ අරගෙනෙ එන්නෙ. කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙන්න අරගෙන තියෙනව

උපසිරැසිය ගන්න