අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scorpion [S02 : E12] with Sinhala Subtitles | නත්තල ගංවතුරේ නොයා… [සිංහල උපසිරැසි සමඟ]

පේන විදියට මේ කතාව මම කලින් කිව්වා වගේ කොටස් 12කින් ඉවරයක් වෙන්නේ නෑ වගේ. ඒ දවස්වල නෙට් එකේ දාලා තිබුණු

උපසිරැසිය ගන්න

iZombie [S02 : E09] with Sinhala Subtitles |සුපිරි වීරයෙක් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් නමවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටසත් ගොඩාක් රසවත්. හැමෝම කලින් සතියේ කොටස බලන්න ඇති කියලා හිතෙනවා. ඒ කොටස ගැන

උපසිරැසිය ගන්න

Sangam (1964) with Sinhala subtitles |හින්දි සිනමාවේ 31 වන ස්ථානයේ රැඳී සිටින, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය හින්දි සිනමාවේ චිත්‍රපට වර්ග කිරීම් අතර 31 වන ස්ථානය ලබා සිටින, පැය තුනකට වඩා අධික ධාවන කාලයක් සහිත මිත්‍රත්වය

උපසිරැසිය ගන්න

Extant [S02 : E10] with Sinhala Subtitles | දසවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් මෝලි වුඩ්ස් යටත් වෙනවා ජීඑස්සී එකට. එයා යටත් වෙන්නේ ජේඩී රිච්ටර්ව බේර ගන්න. එයාව නිදහස් කර ගන්න. ඒත්

උපසිරැසිය ගන්න

A Very Harold & Kumar 3D Christmas (2011) with Sinhala Subtitles |හැරෝල්ඩ් සහ කුමාරගේ නත්තල. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. අඩුපාඩු කම් නම් ඇති එක නිසා.මේ film එකට sub එක කරන්න අවසර දුන්න

උපසිරැසිය ගන්න

Extant [S02 : E09] with Sinhala Subtitles | නවවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටසින් වෛරස් ප්‍රහාරයකට නතු වෙන අහුදුව බේර ගන්න මෝලි ගොඩක් උත්සාහ ගන්නවා. ජේඩී සහ මෝලි අහුදුව අරන් යනවා ජේඩි

උපසිරැසිය ගන්න

The Originals [S03 : E08] with Sinhala Subtitles | වැම්පයර්ලා අතර යුද්ධයට මුලපුරයි… [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ සතියකට පස්සේ නේද ඉතිං. ඔන්න මං නම් ගිය සතියට කලින් සතියේ මතක් කලා. ගිය සතියේ කිසිම කොටසක් විකාශය වෙන්නේ

උපසිරැසිය ගන්න

Finding Neverland (2004) With Sinhala Subtitles| චිත්‍රපටයකට වඩා වැඩි යමක්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! නොබෝ දිනකින්ම ආපහු කට්ටිය හැමෝටම චිත්‍රපටයක් ගෙනාවා සිංහල උපසිරැසි එක්ක. අද මං ගෙනෙන චිත්‍රපටය semi-biographical වර්ගයට අයිති වෙන්නේ.

උපසිරැසිය ගන්න

Extant [S02 : E08] with Sinhala Subtitles | අටවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටසින් මෝලි අහුදු හොයා ගෙන යන්න තීරණය කරනවා. ඒ තීරණයට හේතු වෙන්නේ දෙමුහුම් අයගේ ජාන කොටස් ලබා ගන්න පුළුවන්

උපසිරැසිය ගන්න

Sniper 2 [2003] with sinhala subtitles | ස්නයිපර් [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම කලින් හින්දි ෆිල්ම් එකට ස්තූතියි කරපු

උපසිරැසිය ගන්න

Da Vinci’s Demons [S03:E08] with Sinhala Subtitles | සතුරාගේ සතුරා! [සිංහල උපසිරැසි සමඟ]

මේ ඩාවින්චි කතාමාලාවේ අටවෙනි කොටසයි. ගියවර කොටසේදී ලොරෙන්සෝ නැවතත් ෆ්ලෝරන්ස් වලට පැමිනෙනවා. ඒවගේම ආගමික යුද්ධයට රෝමයට සහය නොදීමට ලොරෙන්සෝ තීරණය

උපසිරැසිය ගන්න

Hi! School: Love On [E20] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

සූල් බීව වූ හයින්ට බාර දුන්නට පස්සේ සොන්ග් යොල් ටික කලකට ඔවුන්ගෙන් ඈත්වෙලා යන්න තීරණය කරනවා. ඒ ගමනේ අතරමගදි සූල්

උපසිරැසිය ගන්න

Hi! School: Love On [E19] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ජායි සුක් සූල් බී ගෙ රහස හොයන එක අතහරින්ගෙ නැහැ. ඔහුට ඒකට බොහොම හොඳ අවස්ථාවක් ලැබෙනවා. තමන් වූ හයින්ට පැරදුන

උපසිරැසිය ගන්න

Hi! School: Love On [E18] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

පාසලේ ළමයින්ට සූල් බී ගැන තියෙන සැකය එන්න එන්නම වැඩි වෙනවා. ඔවුන් ඒ ගැන දැනගන්න එක එක දේවල් කරනවා. එහෙම

උපසිරැසිය ගන්න

Hi! School: Love On [E17] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

වූ හයින්ට සොන්ගයොල්ගෙන් සිදුවෙන කරදර ඉවසන්න බැරි තැන මිස් ආහ්න් වූ හයින් සූළ් බී දෙන්නත් එක්ක වූ හයින්ගෙ ගෙදර පදිංචියට

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E09] with Sinhala Subtitles | හයිඩ්‍රා – ශීල්ඩ් මහා යුද්ධය ඇරඹේ.. [සිංහල උපසිරසි සමඟ]

බොහෝමයක් අය මගෙන් ඇහුවා මොකද පසුගිය සතියේ කතාව දුන්නේ නැත්තේ කියලා. ඇත්තටම මම නෙමෙයි කතාව නොදී හිටියේ. කතාව සතියක පමාවකින්

උපසිරැසිය ගන්න

Hi! School: Love On [E16] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

වූ හයින් ලඟ තිබුන පොතක් කියවල සොනාග් යොල් දැනගන්නවා සූල් බී සුරදූතියක් බවත් වූ හයින් හංගන රහස මොකක්ද කියලත්. ඒ

උපසිරැසිය ගන්න

The Last Kingdom [S01:E07] with Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයේ අවසානය…ද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් 7වන කොටහ උස්සගෙන ආවා.කට්ටිය කලින් කොටහ බලලා ඉන්න නිසා මම මතක් කිරීමක් කරන්න යන්නේ නැහැ. හොදයි ඔන්න

උපසිරැසිය ගන්න

Quantico [S01 : E08] | with Sinhala Subtitle | මීළග බෝම්බ ප්‍රහාරයට කලින් මං බාර වෙනවා. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ Quantico පළමු කතාමාලාවේ හත්වෙනි කොටසයි. කොළඹට කොටි ගහන්න වගේ ගයාන් සහෝ ඉල්ලීමක් කලා මේක කරන්න කියලා. නෑ

උපසිරැසිය ගන්න

Extant [S02 : E06E07] with Sinhala Subtitles | හයවන සහ හත්වන කොටස්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ලූසි දෙමුහුම් කෙනෙක් මරන්න පුහුනුවෙනවා. මේකෙන් ඇන්නා සන්තොස වෙනවා. චාර්ලි ඔහුගේ අලුත් කීකරු වීමේ වැඩසටහන ගැන පුදුම වෙනවා.ඒත්

උපසිරැසිය ගන්න