Autopsy (2008) with Sinhala Subtitles | මිනීමරණ රෝහල… [සිංහල උපසිරැසි සමඟ]
යාලුවනේ ඔන්න මම සිරාම චිත්‍රපටයක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්. මේක 2008 ආපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරේ Adam Gierasch. එයා ගැන් හැමෝම දන්නවනේ. එයා ගොඩක් හොල්මන් චිත්‍රපට වලට ප්‍රසිද්ධ කෙනෙක්. ඒ වගේම චිත්‍රපටයට රංගනයෙන් Michael Bowen, Robert Patrick, Jessica Lowndes වගේ සුපිරිම නලු නිලි පිරිසක් දායක වෙලා තියනවා. X Files බලපු හැමෝම Robert Patrick ව දන්නවනේ. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නලුවෝ වැඩිය හොල්මන් චිත්‍රපටවලට දායක වෙන් නැනේ. ඒත් මේකෙ අනෙක් පැත්ත. ඒකට හේතුව මේක හොල්මන් වගේ පෙනුනට හොල්මන්ම නෙවෙයි. මේක IMDBහි 4.9 ක් ගත්ත චිත්‍රපටයක්. ඒත් ඇත්තම කියනවනම් මේකට ලැබුන අගය මදි වගේ. ඒ තරම්ම මේක හොද චිත්‍රපටයක්.
හරි දැන් කතාව දිහාට හැරෙමු. මේක පටන් ගන්නෙ යාලුවො කට්ටියක් චාරිකාවක් යනවා අනෙක් හොල්මන් චිත්‍රපට වල වගේම. ඒ අතරදි රිය අනතුරකට පත් වෙනවා.බලද්දි කාර් එකට යට වෙලා තියෙන්නෙ රෝගියෙක්. රෝහලකින් පැනලා ආපු. එතකොටම රෝහලේ සේවකයෝ දෙන්නෙක් එනවා. ඒ අය ලෙඩාවයි. අනෙක් අයවයි රෝහලට අරන් යනවා. මෙතනින් තමා අපේ පිස්සු මිනීමරන රෝහල කතාවට සම්බන්ධ වෙන්නෙ. මොකක්ද මේ පිස්සු රෝහල. මොකක්ද මේකෙ වෙන්නෙ. මේ යාලුවන් පිරිසට මොනා වෙයිද? ඒ අයට මුහුණ දෙන්න වෙන ඉරණම මොකක්ද? ඇත්තටම මේ රෝහලේ ඉන්නෙ කව්ද? මම හැමදාම වගේ කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැ.
කුතුහලය නැති කරන්න අකමැති වුනත් පොඩි දෙයක් කියන්නම් තව මේ කතාව බලන්න හිතෙන්න. මේ රෝහලේ ඉන්නෙ එක වෛද්‍යවරයයි, සේවකයෝ දෙන්නයි, එක හෙදියයි. දැන්නම් කතාව ගොඩක් රසවත් වගේ නේද ? එහෙනම් මම නවතිනවා. හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරමින් නැවත චිත්‍රපටයකින් හමුවෙන තුරු සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
Autopsy Unrated 2008[MissouriMike]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1948 downloads
බොහෝම ස්තූතියි…
Thanks for sub!
උපසිරිසියට බොහොම ස්තුති
Wow….Awesome….Thanx saho…
thax a tonne
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Mage bokka kool una…..ela machooo…onna mamath bawa
පට්ට මචං
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. කතාව ලස්සනයි වගේ. මේ මාසේ අගදී බා ගන්නවා.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ELA MACHAN
ස්තුතියි සහෝ
ජය වේවා!
අඩේ අප්පා මාර කතාවක්නෙ.
ලේ හොලවන ඒව තනියෙන් තමයි බලන්න වෙන්නෙ.
කමක් නෑ ඉතිං දෙයියනේ කියල දන්න සිංහලෙන්ම තියෙන එකනෙ.
නියමයි AsaSha.
ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහෝ…
ස්තුතියි සහෝ,ජයවේවා.
හොද කතාවක් වගෙ
සබට තුති
ඔබට ජය……..
අම්මට හුඩු
බයේ බැ අප්පා.
එල එල
ජයවේවා!
මාර කතාවක් වගේ,thanks
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
Patta
නියමයි සහො 😀
පට්ටකතාවක් වගේ ජය
නියමයි සහෝ..මේ වගේ හොද පරණ එව්වා බලලා තව සබ් දෙමු…ජය. 🙂
imdb adu patta awa thiyenawa meykath ae wage supiri akak
දිගටම හොද ඒවා බලල දෙමු සහෝ
thxxxxxxxxx
good work machan
එල එල මචං සුපිරි වගේ
patta patta saho
thanks
mama asai mey wage adbutha awa balanna thanks lot
ජය වේවා සබ් ගත්තා 🙂
Thanks
thanks saho ginadara wage digatama subs demu
ela kathwka wage machan balamu
පට්ට මචං බලන්න ඕනේ
thanks sahota
pattane digatama demu subs