Avatar: The Last Airbender [S01 : E09] Sinhala Subtitles | මූදු කොල්ලකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]
කටාරා ගුරුතුමී, ඈන්ග් ශිෂ්‍යයා වුණත් ඈන්ග් කටාරාට වඩා හරි වේගෙන් පහසුවෙන් ජලබන්ධන හැකියාව ලබාගන්නවා. කොච්චර වුණත් කටාරා’ට මේක ඉහිලුම් දෙන්නෙ නෑ. හිත යටින් ඉරිසියයි. තමන්ගෙන් ඉගෙනගෙන තමන්ටත් බැරි වැඩ කරන ඈන්ග්ගෙ හපන්කම් දැක දැක තවත් බලාගෙන ඉන්ඩ බැරි තැන ඈ ජල බන්ධන සටහනක් හොරාගන්නේ අහම්බෙන් වගේ මූදුකොල්ලකාරයින්ගේ නැවකට ගිය වෙලාවක.
මේ වැඩෙන් කට්ටිය ලොකු අමාරුවක වැටෙන්ඩයි යන්නේ. මූදු කොල්ලකාරයෝ හරි අනක්ගුනක් නැති උදවිය. ඒ අය මේක ලේසියට අතාරින්ඩ ලෑස්ති නෑ. ඒ ඇරත් මේ අයව අල්ලල ගන්න එක කොයි තරම් නිධානයක්ද කියන එක ඔවුන් හොඳින්ම දන්නවත්නෙ. මේ අස්සෙ සූකෝගෙ ලොකුතාත්තා අයිරෝ සෙල්ලමට වැටිලා. සූකෝගෙ වැඩවලට ලොකු බාධාවක් වෙන්ඩ හදනවා. බලමු ඒ කොහොමද කියලා…
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9318 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරැසියට ස්තූතියි සහෝ…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanxxxxxxx
thanks………
බාමි බාමි. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා….. 🙂 ඔහොම යන්…. 😀
ස්තූතියි
තෑන්ක්ස්
thanx bro
Thanks Friend…..
Great work.
maxxxaa wadak
එළනේ ඉක්මනට දෙන එකට බොහොම පින්
jayma weywa!
elz bro
ජයම වේවා සුපිරි කාටුන් එකක් මේක
thanks
නියමයි මේක සුපිරි මචෝ
onna math gaththa jaya
maru maru machan
ජය වේවා බොහොම පින් සහෝ
niyama story aka thxxxx
Thankzzzzz