Avatar: The Last Airbender [S01 : E11 & E12] Sinhala Subtitles | තරණය සහ කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]
ඊයේ ට යෙදුණු විශේෂ කාරණාවක් නිසා අපි ඔබට නොකඩවා ගෙන ආව අවතාර් කතා පෙළෙහි පළමු කතා සමය නොදෙන්නට තීරණය කළ එකෙන් වෙච්චි පාඩුව පිරිමහන්ඩත් එක්ක ඔන්න මෙවර එකවර කොටස් දෙකකම උපසිරැසි ලබාදිය යුතුයි කියලා අපි තීරණය කළා. එහෙමනම් මෙවර දෙන්ඩ තියෙන්නෙ 11 සහ 12 කොටස් නිසා අපි බලමු පිළිවෙළින් ඒ එක එකක තියෙන්නේ මොනවද කියලා….
ඔබට මතකනම් පසුගිය කොටසින් අවතාර් සහ පිරිස ජෙට් කියන කැරලි නායකයගේ ගැටයකින් මුළු ගම්මානයක්ම ගළවාගත්තේ සොකාගේ උපායශීලිත්වයට පින්සිදුවෙන්නටයි. කොහොම වුණත් එතනින් පිටවෙලා එන පිරිස දැන් මහා ආගාධයක් තරණය කරන්ඩයි සූදානම. තනිවම නොවෙයි, තවත් එකිනෙකාට සතුරු ආකල්ප දරන කණ්ඩායම් දෙකක් ද සමගයි. මේ ආගාධයට ආහාර රැගෙන යාම භයානකයි. මේ සතුරුකම නිසා එක්කෙනෙකුට එක්කෙනෙක් පුංචි වෙන්ඩත් මේ දෙගොල්ලොම කැමති නෑ. ඈන්ග්ට සිද්ධ වෙලා තියෙන්නේ මේ දෙපිරිස නොගැටෙන විදිහට මේ ගමන මෙහෙයවන්ඩයි. මේක අවතාර් ගෙ හැකියාවන් පරීක්ෂාවට ලක්වෙන අවස්ථාවක් බවටත් පත්වෙනවා. ඒකෙන් පිට වෙලා එන අවතාර් ඇතුළු පිරිස මීළගට මුහුණ දෙන්නේ කුණාටුවකට. ඈන්ග්ට සිය අතීතේ සිහිපත් කරන මේ කුණාටුව හමාගෙන යන අස්සෙ, ඈන්ග් කටාරා’ට සිය අතීත විස්තර හෙළි කර සිටිනවා. කුණාටුව අතරෙ නැවේ ඉන්න පිරිසට ජෙනරල් අයිරෝ සූකෝ’ගේ කතාවත් හෙළි කර සිටිනවා.
එහෙමනම් අවුරුදු 100කට ඉස්සර දවසක ඈන්ග්ට මොකද වුණේ? රජකුමරෙක් වන සූකෝගෙ මුහුණේ කැළලක්ඇතිවුණේ කොහොමද? ඔහුව පිටුවහල් කෙරුණ හේතුව මොකද්ද? මේව දැනගන්ඩ ඕනෙනම් මේ කියපු විස්තර අඩංගු 12 වන කොටසත් නරඹලා ඉන්ඩම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent link.
11 වන කොටස
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9660 --
12 වන කොටස
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8816 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ela ela.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanks……
බොහොම ස්තූතියි පුබුදු සිංහල උපසිරැසියට. දිගටම කරගෙන යමු හොඳේ. 😛 😛
මේක ඉතින් පොඩි එකත් එක්ක තමයි බලන්න වෙන්නේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!
කාටූන් ආසාවෙන් බලන කට්ටියට වැදගත් වෙයි….. 🙂
thanks
Thanks Friend…..
Great work.
ස්තූතියි.
elazzzzzzzzzzzzzzzz
mamath gannawa digatama demu
පට්ට පතුරු වැඩක් මේක ජය
thanks
බොහොම පින් මචං එල
Maxxa machan ela
Thanks
baiscope kohomahri dinuwa
ELAKIRI
හුරේ මම එක.
සුපිරියි පුබුදු වැඩේ.දිගටම කරගෙන යමු.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!