Avatar: The Last Airbender [S01 : E15] Sinhala Subtitles | බල ඇණියක් [සිංහල උපසිරැසි සමඟ]
සාත්තර කෙරෙහි සියලු විශ්වාසය රැදවීමනිසා වෙන්ඩ ගිය මහ විපතක් එතෙක් කලක් කරපු වැරැද්ද ගැන අවබෝධෙකුත් ඇති කරවමින්ම වළක්වපු හැටි දකින්ඩ ඇතිනෙ. ඈන්ග්ටයි, සොකාටයි, කටාරාටයි පින්සිද්ධ වෙන්ස තවත් එක නස්පැත්තියක් නැවතුණා.
එයින් පස්සෙ යන ගමනෙදි කටාරාගෙයි, සොකාගෙයි ගමේ කෙනෙක් එයාලට හම්බවෙන්නෙ අහම්බෙන් වගේ. බාටෝ කියන මේ පුද්ගලය කටාරාවයි සොකාවයි මුහුදේ නාවික බල ඇණියක් මෙහෙයවන තාත්ත ළගට එක්ක යන්ඩ ඉදිරිපත් වෙනව. දැන් ඈන්ග් තනි වෙන්ඩයි යන්නේ. අයිය-නගෝ තමන්ගෙ මෙහෙයුම පැත්තක දාලා තාත්ත බලන්ඩ යයිද? නැතිනම් දිගටම ඈන්ග් එක්කම ඉදලා ලෝකයේ අවසාන බලාපොරොත්තුව ශක්තිමත් කරයිද?
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8381 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
sub tika supiri.
thanx.
ස්තූතියි.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පුබුදු සහෝ උපසිරැසියට.. ඉතුරු ඒවටත් දිගටම දෙන්න.. ජයවේවා!
මරු පුබුදු.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
thanks machan
thanks
මෙන්න බෑවා. බොහොම ස්තූතියි පුබුදු සහෝ. දිගටම දෙනවා නේද?
මචන් නිතරම comment නොදැම්මට උබට ගොඩක් ස්තුතියි. මම මේ TV Series එක කලින් බලා තිබුන. ඒත් ආයෙත් බලනවා. Thanks.
thanks……….
tanx…………………
elazz
ado me 16yath adama diyan puluwannam.patta wadak bn mekanam.elama cartoon eka
thanks
ජයම වේවා ඔන්න සබ් එක ගත්තා
පට්ට පට්ට ඔහොම යමු
maxxxa neh machan mamath banwa
thanks machan
thankzz………………………
ela ela