Avatar: The Last Airbender [S01 : E18] Sinhala Subtitles | ද්වන්ධ සටනක් [සිංහල උපසිරැසි සමඟ]
අන්තිමේ ඔන්න දුර ගමනක් ඇවිදින් ඇවිදින්, කට්ටිය මෙදා පාර උතුරු ධ්‍රැවයට ඇවිදිල්ලා. මෙච්චර දවසක් ඈන්ග්’ට ජල බන්ධන ඉගෙන ගන්ඩ හරිහමන් ගුරුවරයෙක් හිටියෙ නැති අඩුව ඕං පිරවෙන්ඩයි යන්නේ. මාස්ටර් පාකු තමයි මෙහේ ඉන්න අන්භිබවනීය රාජකීය ජල බන්ධන ඇදුරුතුමා. ඈන්ග්ට ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි වගේ දැන්. එතකොට කටාරා….?
හපොයි කියන්නෙ මෙහෙ තියෙන සම්ප්‍රදාය අනුව ගෑණු ළමයින්ට ජල බන්ධන ඉගෙන ගන්ඩ තහනම්. හත්වලාමෙ වෙච්ච දේට මක්කොරන්ඩද… කිව්වලු. කටාරා’ට උගන්නන්නෙ නැතිකොට ඈන්ග් කියයිද එහෙනම් මටත් එපා කියලා. කටාරාට සිද්ධ වෙන්නෙ ජල බන්ධන වලින් සුව කිරීම් කරන හැටි ඉගෙන ගන්ඩ කියා දැනගත්තහම් කටාරා මාස්ටර් පාකුට අභියෝග කරනවා. ද්වන්ධ සටනක්. ඒකෙන් පස්සෙවත් මාස්ටර් කැමති වේවිද? කාටාරා-ගෙ හීන සදහටම බොද වේවිද?
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8146 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එල කිරි.ඔය තියෙන්නේ.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ඉතුරු ටිකත් දෙමු නේද
අම්මෝ, පට්ට ගහපු සීරීස් එකක්. මේක බැලුවෙ අවුරුදු 2කටත් උඩදි. මාරම ආසයි. ෆුල් සීරීස් එකම බැලුව.
සුපිරියි පුබුදු.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි පුබුදු සහෝ. මෙන්න බානවා. 😛 😛
තෑන්ක්ස්
thankz…………………
Help…. mee… MATA DOWNLOAD KARANNA BE. Oops! Google Chrome could not connect to zoink.it
meka enakam balagena hitiye.
Thanksssss
maru machan
බොහොම තුති සහෝ
thnx patta hodey
jaya wewa!!!!!
අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා!!
maru machan denakm unne
ela ela machan niyamai
thanks
එලස් දැන් ඉවර වෙන්නත් කිට්ටු නේ පළමු එක
ජය
2 වෙනි එකත් ඉක්මනට ඕනේ