Avatar: The Last Airbender [S02 : E05] Sinhala Subtitles | අතීත වැරැද්ද [සිංහල උපසිරැසි සමඟ]
අර අනුහස් සහගත ගොහොරු බිමේදී ඈන්ග් තමන්ගෙ ගමනට, අරමුණට අදාල වටිනා කියන පාඩමක් ඉගෙන ගත්තා. ගහ කොළ – සතා සීපාව එකිනෙකා අදිසි හුයකින් එකිනෙකා හා බැඳී ඇති බව ඈන්ග්ට පසක් වුණා. ඒ විතරක් නෙමෙයි. මහ පොළවේ හැමදෙයක්ම පුංචිම පුංචි දේක ඉඳං මහා දැවැන්තම දේ වෙනකම් හැමදෙයක්ම එකට බද්ධ වෙලා තිබෙන බව ඔහුට පැහැදිලි වුණා. ඒ අතරට මිනිසාත් ඇතුළත්. ජාති ආගම් කුල මල කිසිවකින් තොරවම. ඇන්ග්ට ඒ දේ පැහැදිලි වුණා විතරක් නෙවෙයි ඔහුට ඒ දේ දැනුණා. ඒත් කටාරා සහ සොකා අතීත හිත මායාවකින් වගේ දකිද්දි ඈන්ග්ට පෙනුණ දේ නම් තවමත් අභිරහසක්.
මේ පාර කට්ටිය එක දූපතකට ගොඩබහිනවා. ඒ දූපතේ අවතාර් දිනය ලෙසින් නම් වුණු මහා උත්සවයක් පැවැත්වෙනවා. ජීවමාන අවතාර් වන ඈන්ග්ට ගරු සත්කාර කරන්නටනම් නොවෙයි. කොටිම්ම මේක ගරු බුහුමන් පුදන්නට කෙරෙන කටයුත්තක් පවා නෙමෙයි. මේක කරන්නේ අවතාර්ට නිග්‍රහ පිණිසයි. හේතුව මේ දුපතේ අනාදිමත් කාලයක පටන් පැවත එන එක්තරා පුරාවෘත්තයක්. අග්නි ජාතික කුමරිය ඇතුළු හඹා එන්නන්ගෙන් මුවාවක් සොයන අවතාර්ට මේකනම් ළය හෑල්ලු කරවන තැනක් නෙමෙයි. මේ මිනිස්සු මහ අමුතු මිනිස්සු වගයක්. බාගෙට පිස්සුයි. මේ අය අවතාර්ව අල්ලගෙන; කළ අතීත වැරැද්දට දැන්වත් දඬුවම් කරන්ඩ උත්සාහයක් ගන්නා අතරේ මේකෙන් ගැළවිළා නමත් ශුද්ධ කරගන්ඩ අවස්ථාවක් ඈන්ග්ට හිමිවෙන්නෙත් හරි අපූරු විදිහකටයි!!! 😀
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6062 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
GG bro ❤
උපසිරැසියට ස්තූතියි සහෝ
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
සිංහල සබ් වලට ස්තූතියි.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා 😛 😛
niyamai niyamai….
thanx
thankz………..
නියමයි නියමයි.එක දිගටම දෙන්න.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
thanks
එල සහෝ
තෑන්ක්ස්
elama thama machan
thnx
maxxxa cartoon akak
niyamai saho…….comment adu una kiyala ganan ganna epa saho,meka balana aya dannawa saho meka pattama 1k kiyala…
Thanks
එළකිරි මචං ජය වේවා!
නියමයි සබ් එක ගත්තා 🙂
elakiri thawath akaka deela…jaya
thanks
patta machan 🙂