Avatar: The Last Airbender [S03 : E06] | පිය උරුමයද? මව් උරුමයද? [සිංහල උපසිරැසි සමඟ]
[box]ගියවර වැල්ලේ පැවැත්වුණු සාදයකට සහභාගී වූ සූකෝ කුමරාත් අසූලා කුමරියත් ඇතුළු පිරිස අවසානයේ කරපු හරිය දැකින්නට ඇති. ඒත් එක්කම අවතාර් ඈන්ග් සහ සෙසු පිරිස කුලී ඝාතකයෙකුගේ තර්ජනයට මුහුණ දෙන්නට උත්සාහ කරමින් පළා යන්නට තැත් කළ අයුරුත් දකින්නට ඇති. මේවර අපි හදන්නේ අතීතයට එබිලා බලන්නටයි. අතීතයට කිව්වම අවතාර් ඈන්ග් ගේත් සුකෝ කුමරුගේත් දෛවය සම්බන්ධ කාරණාවක් බවට මෙය පත් වන්නටයි යන්නේ…
සූකෝ කුමාරයා හිරගතව සිටින තම මහප්පාගෙන් යමක් අසනවා. තමා මෙතරම් දෙගිඩියාවට පත්වන්නට හේතුව ඔහුට දැනගන්නට අවශ්‍යයි. යම් වැදගත් තීරණයක් ගන්නට යද්දී ඔහුට ඔහුගේ ජන්මයෙන් උරුමවුණු අග්නි රජ පවුලේ දැඩි ගතිය එලෙසින්ම බල නොපාන්නේ මොකද? ඔහු මෙතරම් මෘදු සහ සාධාරණ මොකද? හේතුව… පුදුම සහගතයි! ඔහු පිය උරුමයෙන් ශ්‍රේෂ්ට තත්ත්වයකට හිමිකම් කියනවා වුණත් ඒ ඔහුට හිමි එකම උරුමය නොවෙයි. මව් උරුමයකුත් ඔහුට තිබෙනවා. මේ නිසායි ඔහුගේ හිත මෙතරම් ව්‍යාකූල. ඔහුත් තවම ඒ ගැන දන්නෙ නෑ. අපිත් ඔහු එක්කම ඒ ගැන දැනගනිමු. නමුත් ඔහුගේම නැගණිය වන අසූලා කුමරියටනම් ඒ උරුමය ගෑවිලාවත් නෑ…
ඒ අතරේ අවතාර් ඈන්ග් මේ මහා යුද්ධයේ ඉතිහාසය ගැන තතු සොයනවා. ඔහුට ඒ සඳහා තිබෙන හොඳම මූලාශ්‍රය අධ්‍යාත්ම ලොකයට පිවිසෙමින් පසුගිය අවතාර්වරුන්ගේ ඥානය ගවේෂණය කිරීම. කොහොම වුනත් අවතාර් ඈන්ග් සහ අග්නි රජ පවුල අතර බොහොම කිට්‍ටු සබඳතාවක් ඇති බව මේ කොටසින් හෙළි වේවි. ඒ සබඳතාවය කුමක් විය හැකිද? සූකෝගේ තේරීම කෙලෙසක විය හැකිද? පිය උරුමයද? මව් උරුමයද?[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7599 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
Good Luck
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
GG bro ❤
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි පුබුදු.
වැඩේ අතඅරින්නෙම නෑ නේද?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
ආ කාටූන් සිංහල සබ් එක්ක….. 😀
එල එල සහෝ
මේ වගෙ ලස්සන නිර්මානයක්
අපට සමීප කලාට බෝම තුති
සබට තැන්ක්ස්
ඔබට ජය………
thanks brother
නියමයි පුබුදු.ඔන්න ඔහේ ඉවර කරලම දාමු නේද එක හුස්මට.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!
thanks
ethuro kotasatha ekmanata demu balankan ewasilak naha niyamaaaaaaaaaaaaaaaaaai
BOHOMA STUTI SAHO… .
thaks machan. patta..
THANKS BROTHER…………..
niyamai………..
thanks bro
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela machan.denakan hitiye.thanx
ජය වේවා! තැන්ක්ස්
බොහොම තුති අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න .ජය
thanks
elazzzzz thnxzzzzz
meyka nma pattama kathawa
එල මචං දිගටම දෙමු 🙂
thnxxxxxxxxxxx
wow,,, maru 😀