Avatar: The Last Airbender [S03 : E10] | හිරු හැංගූ දා: ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
[box]අවතාර් දැන් ඔන්න තමන්ගෙ ජීවිතේ මෙතෙක් මුහුණ දුන් දැවැන්තම අභියෝගය ඉදිරියේ, මුහුණට මුහුණ ලා ඉන්නවා. ඒ තමයි අග්නි රාජයාට මුහුණ දීමේ අභියෝගය. ගියවර කොටසින් ඔබ දුටුවනේ ඈන්ග් ට මේ මහා බර ඔලුවට දීපු වදේ. තමන් මෙතෙක් ලැබූ පුහුණුව කෙතෙක් උසස් එකක් වුවත් ඔහුට තමන්ගේ හැකියාවන් ගැන නිශ්චිත බවක් නෑ.
නමුත් අවසානයේදී මිතුරන්ගේ උදව්වෙන් ඔහුට හැකිවුණා තමන්ගේ ඉදිරි අභියෝගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබාගන්නට. අන්තිමේ එතෙක් වෙලා සිහිනවලින් ඈන්ග්ට ඔච්චම් කළ අග්නි රාජයා ලැජ්ජාවට පත් වෙලා පළා ගියා. දැන් එහෙනම් අපි සැරසෙන්නේ සොකාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්නටයි. ඒ කියන්නේ අග්නි ජාතියේ අගනගරය ආක්‍රමණය කරන්නට සියල්ල සූදානම්.
මේක එසේ මෙසේ මෙහෙයුමක් නොවෙයි. මෙතෙක් කලක් ඈන්ග් ලොව පුරා ශිල්ප සොයා ගිය ගමන්වලදී ඔහුට හමුවූ සියලූම බන්ධකයන් සහ රණකාමීන් ඈන්ග් ගේ නායකත්වය යටතේ සොකාගේ මෙහෙයවීමෙන් සිදු වන මේ මහා සටනට එක්‍රොක් වෙනවා. නමුත් මේ මොහොත ගැන අග්නි ජාතිය කල් තියාම සැක පහළ නොකළා වෙන්ඩ බෑ! එහෙමනම් මොනවැයි මොනවා වේද කියන එක කාටවත් හිතාගන්ඩවත් බෑ. හිතක් පපුවක් නැති අග්නි ජාතිය මොකක් නමුත් නරුම උපායක් යොදාගන්ඩ බැරි නෑ. ඒ අතරෙදි සූකෝ කුමාරයා කොයි පැත්තට පක්ෂ වෙයිද? ඔහුත් තමන්ගේ ඉරණම ගැන වැදගත් තීරණයක් ගන්ඩ තමන්ගේ ජාතියට වැදගත් වෙන මේ මොහොතම යොදාගනීවිද?
ලිපිය- උදා
[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7460 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks bro
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
අඩෝ මේකේ video file එක download කරන්නේ කොහෙන්ද බන් baiscope eke nane bn
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Machan godak pin ubata meeka apita genawata
සිංහල සබ් වලට ස්තූතියි පුබුදු.
සිංහල සබ් සමගින්…… 🙂
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamaiiii
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
ස්තූතියි යාලූ… අනිත් ටිකත් අපට ඉක්මනට දෙන්න යාලූ.. අපි මගබලන් ඉන්නවා
නියමයි පුබුදු.උදාටත් පිං ලිපියට.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
thanks
THANKS BROTHER ………………
niyama story 1.meke hodama hariyata tamai den tika tika enne. man meka eka digata balapu tv series 1.me episode 1 passe aang ekka ekatu wena kenanan viseshi.
Thanks Friend…..
ela ela…. .
bohoma stuti saho… .
thanx machannnnn
elaz
සබ් එක දෙනකන් මග බලාගෙන හිටියේ. නියමෙටම සබ් හදල තියෙනව. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.
wow.. maru 😀
jayama wewa!!!
ලොවෙත් නෑ මචෝ ජය වේවා ඉතුරුවත් දෙමු නේ
denakm unne macho Thanks 😀
thnxxxxxxxxxxxxxxxxxx
ජයම වේවා මචෝ
bohoma pin sahota
ela ela machan