Avatar: The Last Airbender [S03 : E12] | හඳුනාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]
[box]අවතාර් ඈන්ග්’ව පෙරටු කොටගෙන සියලූම එදිරිවාදී බලසෙනඟ පිරිවරාගෙන සිදු කරන්නට යෙදුණු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම, නොසිතූ පරිදි කඩාකප්පල් වුණා. හැකිතාක් ලොව වටා බලවේගයන්ගේ සහාය ලැබගෙන හිරුට හොරෙන් කරන්නට ගිය ඒ ක්‍රියාන්විතය අග්නි ජාතීන්ගේ උගුලකට පැනීමක් බව අවසාන මොහොත වෙනතුරා කිසිවෙකුට දැනුණේවත් නෑ.
නමුත් අවසානයේ ආක්‍රමණය ව්‍යර්ථව ගියේ ඒ සඳහා සහභාගීවූවන්ගෙන් වැඩි පිරිස, අග්නි සිරකරුවන් බවට පත්වෙමින්. මෙතෙක් කල් ලොවේ නිදහස තකා සටන් කරන්නට ශක්තියත් දහිරියත් තිබූ අවසාන මිනිසුන් පිරිසත් අග්නි ජාතියේ කූඨ උපක්‍රමයක් හමුවේ ඔවුනට නතුව යුද සිරකරුවන් බවට පත් වුණේ, ලෝකයේ අවසන් බලාපොරොත්තුව වන අවතාර්ගේ වගකීමේ බර තවත් වැඩි කරමින්. මින් පළා ගියේ තරුණ නායකයන් සහ සාමාජිකයන් කිහිපදෙනෙකුන් පමණයි. ඒ වැඩිහිටි ඒකමතිකත්වයෙන්, ලොවේ අවසන් බලාපොරොත්තුව රැක ගැන්මේ අරමුණින්!
පළා යන පිරිස යන්නේ බටහිරදිග වායු පන්සලකට. දැන්නම් ඈන්ග්ට අග්නි බන්ධන පුහුණු කරන්නට ගුරුවරයෙක් කොයියම්ම අයුරකින් හෝ සොයා ගත යුතුමයි. හේතුව; දැන් එකම අවස්ථාව රැඳෙන්නේ ඔහුගේ හැකියාව/ දක්ෂතාවය මත පමණක් නිසා. ඒ අතරෙ තමන්ගේ අරමුණ පැහැදිලිව වටහාගත් සූකෝ කුමාරයා ආයෙම අවතාර් පස්සෙන් වැටිලා. තමන්ගේ වැඩ කොටස හමාර කරන අදහසින්. අලි මදිවට හරක් කියලා පෙර වතාවක යන්තමින් ගැළවීගත් ප්‍රහාරකයා නැවතත් ඔවුන් පසුපස. දැන් කුමකින් කුමක් වේවිද…???
ලිපිය – උදා[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 1771 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
ස්තුතියි උපසිරැසියට
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
බොහොම ස්තූතියි පුබුදු සහෝ. අනිත් එකත් ඉක්මනට ලැබේවි නේද?
thankz………..
එල කිරි පුබුදුවෝ.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
thanks
bohoma stuti saho… .
godak asawen balanawa sub ekkama.. .
ගොඩක් ස්තුතියි යාලුවා
thanx machannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
jayama wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11
Thanx..Bro
Thanks Friend….
ස්තූතියි යාලූ.. අනිත් එකත් ඉක්මනට දෙන්න යාලූ
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elakiri Machan
දුන්නා නෙ එහෙනම් එල එල
සබ් එකට තෑන්ක්ස්
ඔබට ජය…..
niyamai ethurowatha ekmanata damu hoda
Elakiri Machan
THNX ….
thanks
wow.. maru 😀
එළකිරි මචං
ජය වේවා!!!!! බොහොම පින්
patta patta machan 🙂
thankssss saho