Avatar: The Last Airbender [S03 : E13] | සූර්ය දරුවෝ… [සිංහල උපසිරැසි සමඟ]
[box]මීට ඉස්සර, අවතාර් ජීවග්‍රහයෙන් ග්‍රහණයට ගෙන තමන්ගේ කුල ගෞරවය රැක ගන්නට උත්සුක වෙමින් කටයුතු කළ සූකෝ කුමාරයා දැන් නොපිට පෙරළිලා බව ඔබත් දකින්නට ඇති. දැන් ඔහු අවතාර් පසුපස්සේ ලුහුබැන්දත් ඒ අවතාර්ව අල්ලාගන්නටනම් නෙමෙයි. ඔහුට අවශ්‍ය තමන්ගේ වර්ගයා තමන්ගේ වංශය උදෙසා කළ කී දෑ සියල්ල යළි නිවැරදි මගකට යොමු කරන්නටයි. ඒ සඳහා තමා තුළ නිතරම පෙරළි කරන අවතාර් ලේ උරුමයේ යහගුණය පෙරට ගන්නටයි ඔහුගේ තීරණය.
එනිසා ඔහු පසුගිය වතාවක තමන්ම අවතාර් ඇතුළු පිරිස වැනසීමට කොන්ත්‍රාත්තුවක් දීපු මහ භයානක ප්‍රහාරකයා සමගත් ගැටෙණු අපි දුටුවා. කොහොමින් කොහොම හරි අවසානයේ ඔහුව පරදවලා ජීවිත බේරාගන්නට හැමදෙනාම වාසනාවන්ත වුණා. දැන් සූකෝවත් කණ්ඩායමට පිළි අරගෙන හුඟ දෙනෙක්. නමුත් කටාරා? වතාවක් සුකෝ හිටි ගමන් මේ කිව් මේ අමතක කරලා අනික් පැත්ත ගහපු හැටි ඒ අත්දැකි නිසා, ඈ ඔහුව ලෙහෙසියෙන් තම මිතුරන්ගේ ගොඩට එක්කරගන්නට සූදානම් නැහැ. අවතාර්ගේ ආරක්ෂාව වෙනුවෙන් සූකෝට තර්ජනය කරන්නට පවා කටාර පසුබට වෙන්නෙ නෑ.
මෙවර ඔන්න ඈන්ග්ට හ්මුවුණානෙ අග්නි බන්ධන ගුරුතුමෙක්! හහා… දැන් එහෙනම් වැඩේ ගොඩ. ඔන්න ගෝලයයි ගුරයි පුහුණුව ආරම්භ කරනවා. ගුරා කියා දෙනවා මෙන්න මෙහෙමයි කරන හැටි කියලා. අයියෝ; ඒ මොකද්ද ඒ වුණේ? ඒකත් ගිනි බන්ධනයක්ද? චික් විතරක්. ලැජ්ජාවේ බෑ. සූකෝගේ හැකියාව ක්ෂය වෙලා නේද? ඔහුගේ ආභ්‍යන්තරික පෙරළියත් එක්ක, එතෙක් තිබුණු අග්නි බන්ධන හැකියාව යටපත් වෙලා. කෙතෙක් උත්සාහ කළත් යථා තත්ත්වයට එන්නේම නෑ. දැන් තියෙන්නේ එකම විසඳුමයි. අග්නි බන්ධන ලොවට හුරු කළ පුරාතණ ගුරුන්ගේ වාසය සොයා යෑම. ඈන්ග් සහ සූකෝ මෙවර පිටත් වෙන්නේ ඒ අග්නි බන්ධන ලොවට හෙළි කළ සූර්යයාගේ දරුවන්ගෙන් පාඩම් ගන්නටයි.
ලිපිය – උදා[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7832 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.පොඩ්ඩන්ට කාටුන්.
ඔයාට ගොඩාක් ස්තූතියි යාලූ… ගොඩක්ම ගොඩක් ස්තූතියි….
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තූතියි පුබුදු සහෝ. ජයවේවා!
thanks
ela ela mata dan ona eka banawa
අවසානය කරා වේගයෙන් ඇදී යනව නේද පුබුදු.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
Thanxxxxxxxx
wow……….thanks
bohoma stuti saho…. .
එලකිරි සුපුන් සහෝ
ජය
niyamai……….
ela
සුපුන් මල්ලි පට්ට තමයි
super
Thnx machan…
thak u so much
thawa 7 i.ohoma yan……
JAYA WEWA!!!
Thxzxxxxxxxxxxx
Bohoma pin
Ela ela macho
Thxz