Avatar: The Last Airbender [S03 : E17] | අවතාර් නාටකය… [සිංහල උපසිරැසි සමඟ]
[box]දැන් හුඟ දෙනෙකුගේ වැඩ කටයුතු අහවරක් කරගෙන කට්ටිය ඉන්නේ ටිකක් විවේක පාඩුවේ. අර සූකෝ තමන්ගෙ නංගියි, ඇගේ මිතුරියයි, තමන්ගෙ පෙම්වතියයි එක්ක විනෝද වෙන්ඩ දූපතකට ගියා මතකයි නේද? අර ඇම්බර් දූපත. අන්න ඒකේ තමයි කට්ටිය අග්නි ඇස් වලින් ගැළවිලා සැඟවිලා ඉන්නේ. මොක්ද කිව්වොතින් මේක අග්නි රාජ පරපුරේ විවේකස්ථානයක් නිසා, කිසිතැනකින් කිසිකෙනෙකුගේ සැකයට භාජනය වෙන අවසාන තැන්වලින් එකක් මේකත්. මේක සූකෝගේ කපටි අදහසක්. මරු නෙහ් වැඩේ?
හැමෝගෙම අදහස් සඵල වෙලා තියෙන වෙලාවෙ, මෙන්න සූකෝ ආපහු අවතාර් පස්සෙ පන්නන්ඩ ගන්නවා. කට්ටියම හරිම විනෝදෙන්, සැහැල්ලුවෙන් ඉන්න අස්සෙ සූකෝ අවතාර්ට පහර දෙනවානෙ. හැමෝම හිතන්නෙ සූකෝ ආපහු අවතාර්ට ද්‍රෝහී වෙලා කියලයි. ගැළවීමක් ඇත්තෙම නෑ ඔහුගෙන් ඈන්ග්ට. කට්ටියම හොයල බැලින්නම්, අර කලින් ඈන්ග්ට වෙච්චි දේ මේ පාර සූකෝට වෙලා. ඉවසුම් නෑ වගේම හිතට සැකයි. ඉතින් කට්ටියට හිත නිවාගන්ඩ හිතාගෙන මේකට හොඳ පිළියමක් විදිහට කරන්නෙ මෙන්න මෙහෙම වැඩක්.
මේ දවස්වල මේ දූපතේ ලෝකය වටා අග්නි ගෝත්‍රයේ ප්‍රසාදය දිනූ එක්තරා නාට්‍යයක් පෙනවනවා. ඒකෙ තියෙන්නේ අවතාර්ගේ කතාව. ඉතින් මේ කතාවෙ ඈන්ග්/ කටාරා/ සොකා/ ටෆ්/ සුකෝ හැමෝම ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉතින් ප්‍රතිවාදීන් හැමකෙනෙක්මත් ඉන්න බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ. ඉතින් මේක බලන මේ අයට තමන්වම තමන්ට දකින්ඩ ලැබෙන එක කොයි වගේ අද්දැකීමක් වේවිද? තමන්වත් නොදුටු පැති තමන් තුල දැකගන්නට, තමන්ගේ ඇතුළත විමසන්නට තරම් පොළඹවන දේවල් මේකේ තියේවිද? නාට්‍යය බලන්ඩ අපටත් ඉඩ තියෙනවා. හැමෝටම ටිකට් එක උපසිරැසිය එක්ක ලැබෙනවා. 😀
ලිපිය – උදා[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 1754 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks bro
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
subtitle tika nam marama quality.
episode 60katama lanwenna dunna kiyanne matanam hitha gannawath ba.
supiri!!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
එහෙනම් බලමුකෝ තමන්වත් නොදුටු පැති තමන් තුල දැකගන්නට, තමන්ගේ ඇතුළත විමසන්නට තරම් පොළඹවන දේවල් මේකේ තියේවිද කියලා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියටග
ela
thanksssssss
thankz…
thanks brother………
ස්තුතියි යාලූ..
ela thanxxxxx
Elakiri Machan
THNX
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma stuti saho…. .
thanx machan
maga balan hitiye enakam.
godaak sthuthiy
jaya wewa!!!
maxxa macho
elazzz thnxzz
methek balapua maxxama cartoon aka ake katha 2 kaka na
thanks
ELa Ela Thava tikai teyenne e tikath denna. man Asama cartoon ekak tamai me. meka tava kata 3kin vitara iwara vena eka nam harima dukai!
maxxxxa