MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඇනිමේෂන් (TV)එළ (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසිළමයින්ට (TV)

Avatar: The Last Airbender [S03 : E18] | සෝසින්ගේ ධූමකේතුව: 1 – ගින්නෙන් උපන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

Avatar The Last Airbender  (1)[box]ඔන්න වසර සියයක යුද්ධයේ අවසානය පෙනෙන මානයට අපේ අවතාර් ගැන්සිය දැන් ඇවිදිල්ලා ඉන්නේ. නමුත් ඔවුන් සියලු දැනුම ගබඩා කළ පුස්තකාලය තුළට ගොහින් සොයාගත්තු දේවල්වලට අනුව සැලසුම් කරලා සිදු කළ පහර දීමත් අසාර්ථක වුණ නිසා, දැන් සෝසින්ගේ ධූමකේතුව ආපහු ලෝකය දැකබලාගෙන යන්ඩ නියමිත කාලයත් ඇවිදිල්ලා.

මේ ධූමකේතුවට නම වැ‍ටුණු හැටි මීට පෙර කොටසකදී ඔබ දැකින්නට ඇති. මේ මහා යුද්ධය ආරම්භ කළ සූකෝගේ මීමුත්තා තමයි සෝසින් කියන්නේ. ඔහු තමා එවකට සිටි තමන්ගේ හොඳම මිත්‍රයාව සිටි අවතාර්ව මියයන්නට හැරලා, ලෝකයේ ඉරණම වෙනස් කරන්නට ආරම්භය දුන් අග්නි රජතුමා. ඔහුගේ හීනය වුණේ කවදාහරි දවසකදි අග්නි ජාතිය ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය හැටියට අන් සියල්ලන් අභිබවා සියලු සිරින් වැජඹෙන එකයි. ඔහුගේ ජීවිත කාලයේදී නොවුණත්, ඉන් යුග ගණනකට පසු ඒ සිහිනය සැබෑවෙන දිනය අතළඟ දැන්.

හේතුව සෝසින්ගේ ධූමකේතුව යළි පායන්නට ඇත්තේ තව දින තුනයි. එදිනට නියමිත අග්නි රාජ සැලසුන් දන්නා සූකෝ අවතාර් ඇතුළු පිරිසට ඒවා හෙළි කර සිටිනවා. සූකොගේ පියාගේ අදහස ධූම කේතුවේ බලයෙන් සිය දහස් ගුණයකින් වැඩිවන සිය ශක්තිය යොදාගෙන මේ යුද්ධය ජයග්‍රාහීව කෙළවරක් කරන එක. ඒ සඳහා ඔහු දැන් අධිරජ නාමයකුත් සූදානම් කරගෙන මගබලාගෙනයි ඉන්නේ. ඒත් තවමත් ඈන්ග්ට සැකයි තමන්ට මේ කටයුත්ත කළ හැකිද කියන එක ගැන. මොකද එවන් විටෙක අග්නි රාජයා හමුවේ සටන් කරන්නට සිදුවුණත් තවමත් ඔහු පොඩි දරුවෙක්.

ඉතින් අපි බලමු ධූම කේතුවේ පැමිණීමත් එක්කලා මොකද වෙන්ඩ යන්නේ කියලා මේ පාර.[/box]

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/lRUsL” type=”icon” “center” newwindow=”yes”] 95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න[/button]
4569ddbc22a261f6969600fdaae1544c56e0329c
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2231 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

 

26 thoughts on “Avatar: The Last Airbender [S03 : E18] | සෝසින්ගේ ධූමකේතුව: 1 – ගින්නෙන් උපන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • kamal hasitha

    mama meke anthima episode 05 eka hussmata baluwa.
    comment danne danui.
    mara dukai meka iwara una eka gana.

    Reply
  • kamal hasitha

    suwarnawahiniyeth meka yanawane. mama nikamata eka kotasak baluwa. ayyo kiyala wadak ne mulu cartoon eka sampurnayenma kala.
    hadakawala thiyena hati anthimai.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • ගොඩාක් ස්තූතියි යාලූ….

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබ දුන්නට තුති

    Reply
  • thank u brother……..

    Reply
  • bohoma sthuthi machan…..
    jayama wewa!!!

    Reply
  • බොහොම ස්තූතියි…ඕන් බෑවා

    Reply
  • බොහොම පින්

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *