Rating: 9.9/10. From 7 votes.
Please wait...
[box]ගියවර කොටසේදී අග්නි රජු නව නිලනාමයක් ප්‍රකාශයට පත් කරමින් තමන් අග්නි අධිරාජයා ලෙසින් කිරුළු පැළැන්ද හැටි දුටුවා නේද? ඒ එක්කම තම සුවච කීකරු දියණියට අග්නි රාජ පදවියත් පිරිනැමුවා. ඒ අස්සේ ඈන්ග් කොහේදෝ ගියා මොකද්දෝ හොයාගෙන…
ඔන්න ඈන්ග් අවදිවෙනවා. ඔහු ඉන්නේ කොහේදෝ දූපතක. කොහොම ආවද දන්නෙත් නෑ. නමුත් මේ දූව ඔහුට අඬගැසුවා වගෙයි හරියට. දැන් ඈන්ග් මේ සැරසෙන්නේ මේ තමන් මුහුණ දී සිටින තත්ත්වය ගැන සිය පසුගිය ආත්මයන් හමුවෙන්නටයි. ඔහුට ඔවුන්ගේ අත්දැකීම් හා බැන්දුණු අනුස්මරණයන්ගෙන් යම් උපදේශයක් අවශ්‍යයි. අග්නි රජුගේ වෑයම අවතාර් සදහටම මෙලොවින් තුරන් කර දාලා යුද්ධය දිනන ගමන් සිය අවසාන තර්ජනයත් මුලිනුපුටා දමන්නටයි.
නමුත් ඈන්ග්, ඔහු වෙන්ස! ඔහු තමයි අවතාර්! ඔහුගේ අරමුණ කිසිවෙකුට හානියක් කිරීම නොවෙයි. අවිහිංසාවාදීව මේ ප්‍රශ්නය කෙළවරක් කරන්නට මගක් තමා ඔහු සොයන්නේ. ලෙහෙසි නැහැ වගේ. අතීත අවතාර් ආත්මයන්ගේ මතකයන් අතරින් යම් පිළියමක් නොලැබුණොත් ඈන්ග්’ට කරකියාගන්න දෙයක් නැතිව යනවා. මරන්නත් බෑ; මැරෙන්නත් බෑ. නොගිහිනුත් බෑ; ගිහිනුත් බෑ. මේ අතරේ අනෙක් පිරිස අවතාර් නිසි වෙලාවට නිසි තැනට එයි යන බලාපොරොත්තුවෙන් තමන්ගේ කටයුතු ඉටු කරන්නට පෙළගැසෙනවා. ඒ විතරක් නොවෙයි ලෝකෙ වටේ සිටි පයිසෝ ක්‍රීඩකයෝ සේරමත් එකට එක්කාසු වෙලා එකම පෙරමුණක් විදිහට. එතන කවුරු කවුරු ඉඳීවිද?
[/box]



ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/lRUsL” type=”icon” “center” newwindow=”yes”] 95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න[/button]
4569ddbc22a261f6969600fdaae1544c56e0329c
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1719 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks bro
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
සහොදරයා season 3 එකේ episode 15න් එහාට එක සබ් එකක්වත් වැඩ නැනේ?
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඇවටාර් සිංහල සබ් වලට ස්තූතියි.
ස්තූතියි පුබුදු.
එලස් 🙂
ගොඩාක් ස්තූතියි යාලූ….
තව ටිකයි නේද? බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න හොඳේ.
thanks brother
thank u brother…..
onna tiken tika katawa iwara wennai yanne.. 🙁
bohoma stuti saho… .
niyamai niyamai…
මේක තව කතා 2 කින් ඉවර වෙන එකනම් පුදුම දුකයි, ඔයා නම් නියමෙට සබ් හදල තියෙනව සම්මානයක් දෙන්න වටිනව :). මේ කතාව ඉවර උනාට පස්සෙ ඊලගට මේ http://www.imdb.com/title/tt0409591/ කතාවට සබ් දාන්නකෝ මන් දන්න විදිහට මේකත් සුපිරි කතාවක්.
ස්තුතියි චාමිකර සහෝ, මම තව කරන්න හිතේ තියාගෙන ඉන්න සබ් වගයක් තියනවා. ඒකත් ඉක්මනට ඉවර කරල වෙලාවක් ලැබුනොත් මේක බලන්නම්.
ඇත්තෙන්ම පුබුදු සහෝ, මාත් හරිම ආශා කරන කතාවක් තමයි නරුටෝ කාටූන් එක. කාගෙවත් සැලකිල්ලකට ලක් නොවෙන පොඩි දරුවෙක් තනියෙම දහිරියෙන් ජීවිතේ තමන් දැකපු හීනෙට යන හැටි ගැන අගය කළ යුතු නිර්මාණයක් මේකේ අඩංගු වෙනවා.
ෆැන්ටසි කතාවක් වුණත් ඇතුළෙන් දිවෙන මානුෂික කතාවත් එක්ක කැටිවුණු මනෝවිද්‍යාවකුත් මේක ගැඹුරු කතාවක් බවට පත් කරවනවා. පොඩි ඈයොන්ට මනුස්සකම, මිතුරුකම, එකමුතුව, ශක්තිය, නොපසුබස්නා බව වගේ මහ හුගක් දේවල් උගන්වන කතාවක් මේක. නරුටෝගේ හිතේ හයිය ඇගටම දැනෙන්ඩ විදිහට මේක හදාපු අය බොහොම දක්ෂයො පිරිසක්.
ඔයා මේක කරනවානම් මමත් බොහොම කැමතියි. තීරණය ඔයාගේ… 🙂
උදා සහෝගේ වර්ණනාව කියවනකොට නම් මටත් ආස හිතුනා කතාවට. ඉක්මනට ඒක හොයාගෙන බාන්න ඕනේ. 🙂
ela
thanx..
sthithiy sahodaraya….
jayama wewa!!!
thanks.
thawa ekaine..okath demu
Elakiri
Thnx Machan
Thanks lot
Ela ela ela macha
Elazzzz thxz