Avatar: The Last Airbender [S03 : E20] | සෝසින්ගේ ධූමකේතුව: 3 – ගිනිදැල් අතරින් [සිංහල උපසිරැසි සමඟ]
දැන් අසූලා කුමරිය තමයි අග්නි රාජිණිය. නමුත් මේ නම්කිරීම සිරිතට අනුව කෙරුණක් නොවෙයි. තමන්ව ප්‍රශ්න නොකර, තමන්ගේ බහට අවනතව, තමන්ගේ අරමුණ වෙනුවෙන් වෙහෙසුණ, තමන්ගේ හිත්ගත් දරුවාටයි මේ රජපදවිය පවරලා තිබෙන්නේ පියරජතුමා විසින්. නමුත් හරි විදිහටනම්, ලොක චාරිත්‍රයට අනුව, සූකෝ තමයි රජ උරුමයේ හිමිකාරයා.
සූකෝ’ට මේක රුස්සන්නෙ නෑ. තමන් පවුලේ එකම පිරිමි දරුවා වුණත් තමන්ව අහකට විසිකරලා, සියල්ලම කණපිට පෙරළලා කරාපු මේ වැඩේ අසූලාගේ කූඨ උපක්‍රමාක් ලෙසයි පෙනෙන්නේ ඔහුට. ඉතින් ඔහුගේ උත්සාහය තමන්ගේ උරුමය වෙනුවෙන් තමන්ගේ නැගණිය හා සටනකට එළඹෙන්නට. ඒත් සූකෝගේ හදවත හොද වැඩියි. අසූලා වගේ දැඩි වේගයෙන් පහර පිට පහර දෙන්නට ඔහු සූදානම් නෑ.සටනක් කළත් එය සාධාරණ සටනක් විය යුතුයි නෙ!
කටාරා සහ සූකෝ දෙදෙනාම අසූලා හා සටන් වදින්නටයි සැරසෙන්නේ. කටාරට ඕනේ අවතාර්’ට කළ හදියට පාඩමක් උගන්වන්නට සහ තමන්ගේ මිතුරාගේ තීරණාත්මකම මොහොතේ ඔහුට සවියක් වෙමින් ළඟින්ම ඉන්නට. ඉතින් දෙදෙනාම එක්වුණොත් අසූලාගේ කපටි මොළය සහ ශූර බුද්ධිය පරදවන්නට හැකි වේවිද? ඒ අතරේ අවතාර් සිය ගවේෂණයේ අවසානයට ඇවිදින් ඔහුට විශ්වයේ සියල්ල දුටු කෙනෙක් හමුවෙලා. ඔහු ඕසායි. ඕසායිගේ උපදෙස් අවතාර් ඈන්ග්ට සවියක් දෙන හැටිත් එහෙනම් අද බලාගත්තහැකි.
[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/lRUsL” type=”icon” “center” newwindow=”yes”] 95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න[/button]
4569ddbc22a261f6969600fdaae1544c56e0329c
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1815 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks bro
thank you ela
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
sub ekata thanks…puluwan nm link tika aye update karanawada
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
supiri.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි පුබුදු.
niyamai
සබ් සමගින් කාටූන්…… 🙂
ගොඩාක් ස්තූතියි යාලූ….
thanks
thanx Bro……….
ela
තව එකයි නේද? අම්මෝ…
super
bohoma stuti saho.. .
thank u brother……
Thnax kiwwa 😀 😀
THANKS
තෑන්ක්ස් වේවා!
ela ela ela ela
jaya wewa!!!!
thanxz machan