Avrodh the Siege Within [S01 : E09] Sinhala Subtitles | දිවි හිමියෙන් රකිමි මව්බිම [සිංහල උපසිරසි]
කතාංග නවයකින් සමන්විත අප අසල්වැසි රටේ සිදුවුන සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවුන සුපිරිතම කතාමාලාවක් වෙන Avrodh the Siege Within (2020) මෙලෙසින් අවසන් වෙනවා. කතාමාලාව හා අප සමඟින් මෙතෙක් දවසක් රැඳි සිටි ඔබ සැමට ස්තුතියි.!
කලින් කොටසෙදි මේජර් විදීප් සිං ප්‍රමුඛ කන්ඩායම කොට්ලා වලට යනවනේ අබු හෆීස් කියන ත්‍රස්තවාදියා ඝාතනය කරන්න. ඉතින් ඔවුන් දුශ්කර මාර්ගයක ලොකු කැප කිරීමක් කරලා කොට්ලා ගම්මානයට යනවා. ඒත් අබු හෆීස් එදා ඒ ගමේ ඉන්නේ නෑ ඒක නිසා ඇල්ෆා කන්ඩායම මූලස්ථානයෙන් දුන්න නියෝගය ප්‍රතික්ෂේප කරලා තව දවසක් සතුරු භූමියේ සැගවී ඉන්න තීරණය කරනවා. ඉතින් කලින් කොටස අවසන් වෙන්නේ ඇල්ෆා කන්ඩායම විසින් අබු හෆීස්ගේ ගෝලයේ 3න් දෙනෙක් මරලා දාන තැනින්.
අද කොටස පටන් ගන්නකොටම අර මරපු තුන්දෙනා හොයාගෙන තව කට්ටියක් එනවා. ඒත් එක්කම අබු හෆීස් නිවසට එනවා. ඉතින් අර කට්ටිය ආපහු යනවා. කොහොම හරි හැංගිලා ඉදලා රෑ 8ට මේජර් විදීප් සහ ඇල්ෆා කන්ඩායම මෙහෙයුම පටන් ගන්නවා. ඔවුන් පිල් දෙකකට බෙදිලා නිවසට දෙපැතකින් පහරදෙන්න තීරණය කරනවා. ඒත් ඒක ලේසි නෑ. අබු හෆීස්ගේ ආරක්ශාවට ලොකු පිරිසක් එහෙ ඉන්නවා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්න.කතාංග නවයකින් සමන්විත අප අසල්වැසි රටේ සිදුවුන සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවුන සුපිරිතම කතාමාලාවක් වෙන Avrodh the Siege Within (2020) මෙලෙසින් අවසන් වෙනවා. කතාමාලාව හා මෙතෙක් දවසක් අප සමඟින් රැඳි සිටි ඔබ සැමට
ස්තුතියි.!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1824 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
තෑන්ස් කරන්නාවූ සේවයට.. ඉදිරියටත් මේ වගෙ සේවාවන් ලබා දෙන්න ශක්තිය දයිර්යය ලැබේවා. සියලු දෙනාටම ජය වේවා.!!!!!
Thank You …
thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
sub ekata thanka bro niyama katha malawa
Thanks jayawewa……!
❤️
Sub akata thanks
Future man tv series akath karannako.
සබට තුති වේවා…
ආසාවෙන් බලපු කතාවක්.
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanx mch sub akata.puluvannam nacos mexican tv series akath karanna.
thanks machiii anthima ekath dunnata passe balanna hitiye. waitin inn ba
THANKS TO SUB.. AND RAIN S3 EKE SUB EKATH DENAWADA PL…
Ela bro white lines series ekata sub dandako jaya!
Sthuthi obata