Bad Ass (2012) Sinhala Subtitles |නාකියා නරකයා!..[සිංහල උපසිරැසි සමඟ]
“නරකයා” කියන වචනෙ ඇහුවම කට්ටියට මොකද හිතෙන්නෙ, මේ ෆිල්ම් එකේ ඉන්නෙත් එක්තරා විදියක නරකයෙක් තමයි. 2012 වසරේ නිකුත් වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටයේ නරකයාගේ චරිතයට පණ පොවන්නෙ Danny Trejo. සෙසු චරිත සඳහා Charles S. Dutton( දුෂ්ටයා), John Duffy( ඇට්ටර කොල්ලා), Joyful Drake( ඇට්ටර කොල්ලාගේ මව) යන අය ප්‍රධාන වශයෙන් රංඟනයෙන් දායක වෙනව. මේක අධ්‍යක්ෂණය සහ රචනා කරල තියෙන්නෙ Craig Moss විසින්.
නමින් ෆ්රෑන්ක් වේගා කියන කෙනා තමයි මේ ෆිල්ම් එකේ නරකයා. නරකයා කිව්වට නරක වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. හිත හොඳ නරකයෙක්. හැබැයි ලේසි පහසු පුත්‍රයෙක් නම් නෙමෙයි. මෙයා මුලින් හමුදාවෙ හිටපු කෙනෙක්. හමුදා ජීවිතේ අහවර කරල හා හා පුරා කියල තමන්ගෙ පෙම්වතියව බලන්න යනව. අනේ එතකොට පරක්කු වැඩියි, එයා බැඳල ළමයි ඉන්න අම්ම කෙනෙකුත් වෙලා. මොනා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි කියල හිතාගෙන මෙයා රස්සාවක් හොයන්න යනව. ඒත් කවුරුවත් මෙයාට රස්සාවක් දෙන්නෙ නෑ. අන්තිමේදි පේමන්ට් එකේ පොඩි කඩයක් දාගෙන ජීවත් වෙනව. දන්නෙම නැතුව කල් ගත වෙනව. දැන් මෙයා වයසට ගිහින්. ඒත් දවසක් එයාගෙ ජීවිතේ සදහටම වෙනස් කරන්න පුලුවන් විදියෙ දෙයක් වෙනව.
එයා යන බස් එකේ හිටපු වයසක අංකල් කෙනෙක්ට කොල්ලො දෙන්නෙක් සද්දයක් දානව ශීට් එකෙන් නැගිටින්න කියල. මේකට මල පැනල මෙයා උන්ට අම්බානෙට නෙලනව. මේ සීන් එක බස් එකේ හිටපු අය වීඩියෝ කරනව. ඒ වීඩියෝ එක අන්තර්ජාලයේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගන්නව. එදා ඉඳන් කවුරුත් මෙයාව හඳුන්වන්නෙ Bad Ass කියන නමින්. පොලීසියේ අය පවා එයා එක්ක හරිම මිතුරුයි. මෙහෙම කල් ගත වෙද්දි යම් හේතුවක් නිසා මෙයාගෙ හොඳම යාලුව මැර කල්ලියක් අතින් මැරුම් කනව. ඊට පස්සෙ මෙයා තමන්ගෙ යාලුවව මරපු අයව හොයාගෙන ඒ අයගෙන් පලි ගන්න හැටි තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ. හැමෝම බලන්න. පට්ටම ෆිල්ම් එකක්.
මම මේකට සබ් එක දාන්න ගත්තෙ Heroine 2012 එකේ සබ් එක දාල ඉවර වුනු ගමන්ම. මහන්සිය ගැනවත් නොහිත ඔයාලට මේක දෙන්න ඕන නිසා තමයි මේකෙ වැඩෙත් ඉවර කරේ. එහෙනම් හැමෝම මේක බාගෙන ෆිල්ම් එක හොඳට රසවිඳින ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
8858 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
THANKS…
අයියෙ මේ සබ් එක වැඩ කරන්නේ නෑනෙ
kindergarten cop වල sub වලින් අාවේ
Subtitles aul නැද්ද sab එකක්
Den Of Thieves (2018) subtitles one sinhala
Thank U bro….
Tnx bro
niyamai, subswalata thanks. Didula, oya subs dun films kihipayakma denui balanne. thanks again!
එළකිරි මචං සබ …
නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
Thank You Didula.
Thnx Brother….oyala nisa api ginnak nathiwa films balanawa…thnx again..
එළ චිත්‍රපටියක් වගේ… ඔන්න බාගත්ත… බොහොම ස්තුතියි මචෝ
බොහොම ස්තුතියි
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
taxxx yalu oyalata
නාකියා නරකයා ෆිල්ම් එකේ සිංහල සබ් වැඩ කරන්නේ නෑ….
Trailer එක බැලුවා…. මැක්සා ෆිල්ම් එකක් වගේ….. බාන්න ඕනා….. දැන් ලිමිටඩ් කනෙක්ශන් පාවිච්චි කරන නිසා, trailer එක බලලා, හිතට ඈල්ලුවොත් තමා බාන්න දාන්න වෙලා තියෙන්නේ….. 🙁
බොහොමත්ම ස්තූති සිංහල සබ් වලට…… 😀
taxxx yalu
rar vidihata thiyena sub eka balanne kohomada macho.
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
කොහොමද අප්පා මෙහෙම සබ් දාන්නේ, බොහොම පිං
මම ඔයාගේ ෆිල්ම් අනිවා බලනවා.හින්දි ඇරෙන්න .මට කොච්චර උපසිරසි දාන්න තිබුනත්.ඔයාගේ සබ් එල.හින්දි නොබැලුවත් අර ගන්නවා.මම ලග තියෙනවා දැනට අඩවෙයෙන් දුන්න ඔක්කොම ෆිල්ම් ටික.ලංකාවෙන් පිට ඉන්න නිසා නිකන් වගේ තමයි.අන්ලිමිටඩ් නේ
kauda nakiya… royliyada….
ela thanks
problem with subs. pl give solution
thankssssssssssss
ෆට්ට ෆිලම් එකන්නේ දීලා තියෙන්නේ.ස්තූතියි සබ් වලට.
elz tnx
Tanx Macan
aragena balamu silwage wada.
මම කතාව ටිකක් විස්තර ඇතුව කිව්වෙ, ෆිල්ම් එක ගැන කට්ටිය නොදන්න නිසා නොබල ඉඳියි කියල. කතාව දැනගත්තම තීරණය කරන්න පුලුවන්නෙ ෆිල්ම් එකට තමන්ට හරියනවද නැද්ද කියල…බොහොම ස්තූතියි කමෙන්ට් වලට!
චිත්‍රපටියේ මුලු කතාව ම ඔයා මෙතන කියලා වගේ නේද? ස්තුතියි සහෝ.
නියමයිනේ දිදුලයා හිටගෙන සබ් දෙනවානේ… ඈහ්… 😀
අගෙයි සහෝ බයිස්කෝප් අඩවියට ඔබ දෙන ශක්තිය මහා ගැම්මක්!
දිගටම හැකි හැකි අයුරින් තව ඒවා ගෙනෙන්න බලන්න.
ජය!
Thanks Machan. Maru film ekak vage..!
WAS SAYS saho thanka .magath oya aulama tibuna.
eala saho
max a film ekek..thanks machan
Thanks kolla.ela ela..
ela thanks aluth ewa tamai one.
ai sub file aka jet audio file akak vidiyata annee… sub aka weda karanne ne….
thanks yaluwa!!!
thanks
තව එකක් දුන්නා නේද මචෝ.. බොහොම ස්තූතියි.. මමත් ඔන්න බාගන්නවා. වෙලාවක් ලැබුනම බලන්න බැරියැ…. කොහොම උනත් වෙච්ච මහන්සිය අගට කරන්න ඕන. ජයවේවා දිදුල සහෝ..
thnxzz machan….
thanks
thanks machan good one
Patta. bagathta. film eka bawa gaman balanna ona. thanks.. 🙂
Sub Eka Download wenne nane.. poddak balahanko machn..
නියමයි මචෝ කියලා වැඩක් නෑ උබ දෙන සබ් නම් කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි ස්තුතියි මචෝ සබ් එකට
හැමෝටම ජය වේවා෴ thank u
download karanawa,thaks
Downloading
thank u kolla
උබ නම් පට්ට බන්
thnx..
මේක මං ගාව තියෙනවා බලන්න ඕනේ..
thx SUB
maxxxa bro good luck……….
මමත් බානවා තැන්ක්ස් කොල්ලා
ela machan
එල සහෝ වැඩේ නියමයි දිගටම කරමු…
thanks sahooooo
Thankssssss
හහ් එලස්…. 🙂 ජය ….
සබ් වලට බොහොම තුති දිදුල
ස්තූතියි මිත්‍රයා.
අද මම 17 නේද? 😛
niyamai..machan
wow…
Thanks 🙂 Thanks 🙂 Thanks 🙂
බලන්න ඕනේ…නියම කතාවක් වගේ….
ජය වේවා!!!!!!!!!!!!
නියමයි මචෝ 🙂
එල එල පට්ට බයිස්කෝප් එකක් වගේ,
බොහොම ස්තුත්යි සහෝ..!! ජයවේව..!!!
මම පළවෙනියා වගේ. එල එල පට්ට movie එක.
එල මචං වැඩේ මරු
pattai saho……
thxxxx
Thanks…
thanks machan sub ekata
බොහොම තුති සහෝ වැඩේ මරු
මචං ගුගල් ක්‍රෝම් එකෙන් ෆිල්ම් ගන්න https://www.google.com/intl/en/chrome/browser/
ෆිල්ම් එක ගන්න කොට ALT කි එක ප්‍රෙස් කරගෙන ගන්න..ඔය අවුල එන්නේ ෆයර්ෆොක්ස් වගේ වෙබ් බ්‍රව්සරේ.
සබ් එකට තුති
වාව්….. පට්ට පට පට කිව්වලු… එල තැන්ක්ස් දිදුල සිංහල සබ් වලට…. දැන්ම බානවා… ජය… 😀
tanx…………..machan………….
එළනේ මූ මාර නළුවා 🙂
sub banda ba mehema enawa ne aluthen dapu sub okkagema mehema enawa.mokda eyyy…??????
Rar!�ϐs��
�������M�t �K�8t��������dA5&� ��Bad.Ass.2012.720p.BluRay.x264.YIFY.srt���|%��P�
���|U=wluK�8I�<�����kcF��o��m�^m
���u�@�R����+�&�R���͡�K�Nrm:BT�!�V���+Of��($���v���^`T�fxL�`��'����"./�:g���_{��ǽ�?��?�����{�\���?�o����������������?�����dg<?U�w�Dz�Oyܼ[���p�C�u5k���[W�˖?���t���ecR����p�7��w������
��������
බොහොම තුති මචෝ 🙂
thxz maxzz