Bad Genius (2017) Sinhala Subtitles | අවරට පෑයූ ගුරු තරුව [සිංහල උපසිරැසි සමඟ]
Bad Genius කියන්නෙ 2017 වසරේ තිරගත වුණ තායි චිත්‍රපටයක්. තායිලන්තයේ චිත්‍රපටි චීන, කොරියානු සහ ජපන් චිත්‍රපට තරම් ජනප්‍රිය නොවුණත් මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකක්.
චිත්‍රපටියේ කතාව ගෙතෙන්නෙ පාසල් ශිෂ්‍යයින් පිරිසක් වටා. විභාග වංචා කියන්නෙ අපි කාටත් අහලා පුරුදු දෙයක්නෙ.( විභාග වලදි කොපි කරපු අයත් ඕනෙ තරම් ඇතිනෙ.) රින්රදා නිල්තෙප් එහෙම නැත්නම් ලින් කියන්නෙ දක්ශ ශිෂ්‍යාවක්. ඉගෙන ගන්නවා කියන එක විශයක් මතක තියාගන්නවා කියන එක එයාට බොහොම සුළු දෙයක්. එයාගෙ තාත්තා ගුරුවරයෙක්. ලින් ඉගෙන ගන්නෙ එයාගෙ තාත්තා උගන්නන ඉස්කෝලෙමයි. ඒත් එයගෙ තාත්තා කල්පනා කරනවා ඉගෙන ගන්ඩ ගොඩක් දක්ශ එයාගෙ දුවව නගරයේ තියෙන ජනප්‍රිය පාසලකට ඇතුළත් කරන්ඩ. ඉතින් ලින්ගෙ තාත්තා එයාව කෘන්ග්තෙප් තවිපන්‍යා කියන පාසලට ඇතුළත් කරන්ඩ කටයුතු කරනවා. ඒ පාසලේ විදුහල්පතිතුමියත් ලින්ගෙ හැකියාව දැකලා එයාට ගෙවීමකින් තොරව ඉස්කෝලෙ ඉගෙන ගන්ඩ අවස්තාව සලසනවා. ඉතින් ලින් ශිෂ්‍යාධාර ලැබෙන ගෞරව ශිෂ්‍යාවක්. 10 වැනි වසරෙ ඉඳලා ලින් ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්ඩ පටන් ගන්නවා.
ලින්ට අපූරු මිතුරියක් හම්බ වෙනවා. ඒ තමයි ග්‍රේස්. ග්‍රේස්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ගණන්. ග්‍රේස් ඉගෙන ගන්ඩ කොහෙත්ම දක්ශ නෑ. එයාගෙ එකම බලාපොරොත්තුව පාසල් නාට්‍යට පෙනී ඉන්න එක. පාසල් නාට්‍යට පෙනී ඉන්ඩ නම් අඩුම තරමෙ 3.25කවත් ළකුණු සාමාන්‍යයක් තියෙන්ඩ ඕනෙ කියලා විදුහල්පති තුමී අලුත් නීතියක් දානවා. ඔන්න එතන ඉඳලා තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ලින් ග්‍රේස්ට ගණන් උගන්නනවා. ඒත් වාර විභාගෙ වෙලාවෙ ලින්ට ඉගෙන ගත්තු හැම දෙයක්ම අමතක වෙනවා. ග්‍රේස්ට උදව් නොකර තනියම ගොඩ යන්ඩ ලින්ට ඕනෙ වෙන්නෙ නෑ. ඉතින් ලින් කොහොමද ග්‍රේස්ට උදව් කරන්නෙ…..
හැම පැටලැවිල්ලක්ම පටන් ගන්නෙ එතනින්. හැම දෙයක් ගැනම සමාජ මතය ඒතරම් තකන්නෙ නැති හැම දෙයක්ම තාර්කිකව දකින ලින්ට විභාග වංචාව පේන්නෙ වංචාවක් විදිහට නෙමෙයි දෙපාර්ශවයටම වාසි ගණුදෙනුවක් විදිහට. ඉතින් ලින් මේ පාරෙ දිගටම යයිද? නවතියිද?
2017 වසරේ තායිලන්තයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිදිමින්, නොමද ප්‍රේක්ශක සහ විචාරක ප්‍රසාදයට පත් Chalard Games Goeng (ฉลาดเกมส์โกง) චිත්‍රපටය රසවිඳින්න ඔබට ආරාධනා කරන ගමන් මම ඒ ගැන සටහන අවසන් කරනවා.
හැම කෙනෙකුටම සුභ නව වසරක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR / DVDRip පිටපත් සඳහා වලංගු වේ.
10043 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank you ️
Thank you වේවා
thanks wewa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Thanks sub ekt..
jayawewa..!
thanks sub ekata
Thanx sub ekata
ty bro!!
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks.
thank you!
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා !!!
thanks for the sub…
Thanks for sub sister
thanx sub ekata
Thanks…….
hoday wage. balanna one, sub ekata thanks
පට්ට ලස්සන කතාවක්.. සබ් එකත් හොඳටම තිබුණා.
Thanks a lot a lot sis BR update ekath ikmanata dunnata 🙂
Thank for subtitles
bohoma sthuthi sahooo
Thnkz
Bluray update ekata thanks
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට ස්තූතියි
Thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thank you very much dear for update subtitle……..Thanks a lot….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ඔබට බොහොම ස්තුතියි . බලන්න බලාපොරොත්තුවෙන් හිටපු එකක්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub akata pattama thankz saho,,,,puluwannan BR walata sub aka update karannako plz…
ස්තුතියි සහෝදරී.ජයවේවා!
පුලුවන්නම් මේකේ BR අප්ඩේට් එක දෙන්න. බොහොම ස්තුතියි
elama saho thanks
Thanks For sub
thank you …..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you
thankz sub ekata
thank
උපසිරැසියට බොහෝම ස්තුතියි,
තෑන්ක්ස් සහෝ
බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..!
උපසිරැසියට ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
WEB DL අප්ඩේට් එක දෙනවද..
බොහෝම ස්තූතිය
බ්ලූරේ එකත් ඇවිල්ලා තියෙන්නේ . ඒකටත් දෙන්න plz
pereda nikn download kle iye sub ekat dala. thank you Sis ! Great Job (Y)
flim eka nam hondai wage br ekakata sub denawanam godak watinawa
thanks
film eka hodai puluwan nam br copy ekata sub danna.thz sub ekataaa
Bluray ඇවිත් තියෙන්නේ Update කරමුද?
meka nam patta wage thz
තෑන්ක්ස් හොඳේ!
niayamai…ela…bami…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata match wena link eka hoyaganna bane 🙁
bluray web-dl awith tiyenawa puluwan nam update ekak danna..!!!
අපිත් ඉතින් පොඩියට
….
එක්කෝ ඕනනේ නෑ
සුභ නව වසරක් වේවා
ස්තුතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.
biscop team 1k (admin)
ai appa dan films dan natha 1k digatama……….???????????????????????????????????????????????????.
ma wa nam ehten wadak nathi films aaaaaaaaaaa……
ඔන්න එහෙනම් මමත් බාගත්තා උපරැසිය
ඔයාට බොහොම ස්තුති වේවා “සුධාරා විද්‍යාරත්න” නංගියෝ
එහෙනම් තව එකක් කරමු නේද
බොහොම ස්තූතියි
thanx sub ekata….
මම දැක්කා WEB DL awilla thiyenooooo Update denna puluwanda
good job bro,
මේ ෆිල්ම් එකෙ බ්ලූරේ ඇවිල්ලා තියෙන්නේ..අප්ඩේට් එක දෙනවද..?
fatta bro tnx
බොහොම ස්තුතියි.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
………බුදු සරණයි – දෙවි පිහිටයි…….!
thanks 😉