බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න? IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන් එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය බලමුද බලමුද? බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්? දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න, මල්වෙඩි දාගෙන ආප…

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න?
IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන්
එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය
බලමුද බලමුද?
බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්?
දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න,
මල්වෙඩි දාගෙන ආපු Namaste London පදිරි කරවපු,
Thugs of Hindostan ඉස්සරහවත් තමන්ගේ ගමන ස්ලෝ නොකරපු,
6 වෙනි සති අන්තේදි Bahubali 2 : The Conclusion එකේ වාර්තාවකුත් කඩපු,
චිත්‍රපටිය බලමුද බලමුද?
බලමුද කිසිම සුපර් ස්ටාර් කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැතුව
අමුතු අමුතු වැඩ කෑලි නැතුව
කාගේත් හිතට වදින තනිකරම වෙනස්ම කන්සෙප්ට් එකකින්
හැම කඩඉමක්ම ජයගත්තු,
ඉන්දීය ඕඩියන්ස් එක දිනාගත්තු චිත්‍රපටියක්?
බලමුද, තියටර් වල සිවිලිම් ටික හිනා සාගරයකින් පුපුරවපු
ඒ හිනා වල ඇරියර්ස් එකට කාගෙ කාගෙත් ඇස් තෙත් කරලා දාපු
තමන්ගේ අම්මා තාත්තා ගැන වගේම පවුල ගැනත්
අමුතුම ආදරේකින් හිත පුරවන
ඒ චිත්‍රපටිය බලමුද?
දරුවෝ නිසා දෙමවුපියෝ ලැජ්ජා වෙන සීන් ඕන තරම්,
හැබැයි දෙමවුපියෝ නිසා දරුවෝ ලැජ්ජා වෙනවද?
ඈ.. වෙනවද? වෙනවද?
ඔය වෙලා තියෙන්නේ යස අගේට.
ට්‍රේලරේ බලලා වරෙන්කෝ..
බකස් ගාලා පනින හිනාවක් නම් සහතිකයි.
කට්ටිය දෙන ආතල් නම් කෝටියයි.
විශේෂයෙන්ම අර නාකි උන්දැ 😀
මොකෝ කියන්නේ,
හිනා වෙන්නයි අඬන්නයි ලෑස්ති වෙලා බලන්න ගමුද?
ඔව්, බලමු.
තවත් හිතන්නේ මොකටද? කල් දාන්නේ මොකටද?
අත දිග ඇරලා, බාගෙන බලමු බාන්!!!!
පොඩ්ඩක් ලේ පිරිසිදු කරගමු බාන්!!
බලලා ඇවිල්ලා කමෙන්ටුවක් දාපන් බාන්!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
23,082 downloadsDownload Badhaai-Ho-2018.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
126 comments
Gopala
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සුරාජ් සහෝ.
ජයෙන් ජය.dsdkavishka
Thenks for sub
Kulanjana Maduranga
niyamai....bamak thama....subata thanks saho...keep it up....
Lakshman
masilamani movie ekata sinhala sub denna puluwanda
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broo supirima movie ekak... jayen jaya..
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
prageeth chamalka
ස්තූතියි බොක්ක
ආසිරි ප්‍රියන්ත
පොඩ්ඩක් හිටහං බාන්,
බලලා ඇවිත් කොමෙන්ටුවක් දාන්නම් බාන්.
අලුත්ම ලැපෙන් ගත්තු පලවෙනි සබ මේක බාන්.
අලුත්ම ලැපෙන් බාපු දෙවෙනි ෆිලුම මේක බාන්....
තදියන් නොවී හිටාන් බාන්....Milindapriyalal
Thanks bro sub එකට
Ayesh Prashan
Thank You
IndunilN
තෑන්ක්ස් මචෝ සබ් එකට,
ලිපිය සුපිරියී!Nuwan-milinda
Thanks saho
Bandaramudiyansi
මෙක පස්වැන්න නම් හොදම ඉතුරු 4ර සදහන් කරන්න පුලුවන් ද.තැන්ක්ස් මල්ලි. ඔයා ගෙනාවොත් එක මොකක් උනත් රසයක් තියෙනවා මයි.ඔයාගෙ භාෂා හැසිරවීම නියමයි .තැනට ඔබින විදියට .බලමුකෝ අරම්
Mayura
1. Andhadhun
2. Ratsasan
3. 96
4. Mahanati
5. Badhaai Ho
6. Padman
7. Rangasthalam
8. Stree
9. Raazi
10. SanjuMayura
ස්තූති අයියේ. හැමදාම කමෙන්ට් එකක් වරදින්නෑ
Tharaka Nuwan Dilhara
#4 ක් මගේ වීම සතුටක් බාන්...
එයින් එකක් දුන්නේ උඹ බාන්..
ඒකටත් ස්තුතියි බාන්..Mayura
හම්මට බොල :D
ශසිත් සඳරුවන්
#4 මගේ බාන්... :P
Tharaka Nuwan Dilhara
#Andhadhun #Rangasthalam #Stree #Sanju
naughty
sub ekata thanx bro
Sithdu
වෙන මුකුත් නිසා නෙමෙයි උබේ වර්නනාව නිසා ෆිලුම බලන්න හිතුනා...ස්තුතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. මහ ලොකු වැල් වටාරම් නැති උනාට ලිපිය ලියන එක ලියලා තියේ හින්දි ෆිල්ම් බලන්නේ නැති කෙනෙක්ට උනත් බලන්න හිතෙනව විදියට. ජය වේවා..බුදුසරණයි..!
Tharaka Nuwan Dilhara
බාහුබලි එකට මුකුත් කියනවා එහෙම නෙවෙයි..
ඕන් ගන්නවා එහෙනම්..
බලලා කියන්නම් බාන්..
ස්තුතියි බාන්..
මයුරයා ගෙනාවොත් ඉතින් මැණිකක් තමයි බාන්..
ලස්සන ලිපියක් බාන්..
එල බාන්...
අයුශ්මාන් බ්හාවා කියා පතමි එහෙනම් බාන්...
ජය..!!!Tharaka Nuwan Dilhara
උඩින් වැටෙන්න ඕන කමෙන්ට් එකක් රිප්ලයි එකක් විදිහට වැටිලා බං
සොරි..
Pradeepkumara
Thanx broo...
භාෂිත් උඩවත්ත
Thnks bro ;) :cool:
chanaka765
hindi film nm balanna asama na..uba kiyala thiyena widihata balannama hithenawa.jaya wewa macho
gihan perera
එල සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...දෙවි පිහිටයි...
indika75
thanks..
TharakaWAS
Subata thanks saho...
Jaya wewa....!!!Thusitha Suminda
ela ela denakam balan hitiye. supiri..
N_R
Thank You.
lionel 23
lots of thanks
Stranger
thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!anushka5800
godaak sthuthie meka daanakm balaan hitiye... ikmanta dunna..
Bandara 1976
හිනා වෙන්නයි අඬන්නයි ලෑස්ති වෙන්න....Thanks Bro
lakmal chathuranga
thank you vary much sho....supri film akak
Eranda Malith 2.0
බොහොම ස්තූතියි සහෝ
HashWarrior
ela bro
Dilshan Kalinga
සුපිරියක් තමයි ඉතිං..
පට්ට.
සබට තුති මයූdarshana100
ela ela yalu thanks a lot
ශසිත් සඳරුවන්
ලිපිය මල් හතයි බාන්...
බලන්නම හිතෙනවා බාන්...
අදම ගන්නවා බාන්..
සබට තුති බාන්...
දිගටම සබ් දෙමු බාන්..
ඔබට ජය බාන්... :PNilush Angana
Sub ekata thanx
shiyamal
ලස්නම, සුන්දර, ෆිල්ම් එකක්
අති දක්ශ රඟපෑම්
ඹබට ගොඩාක් ස්තුතියිshiyamal
ඔයාගෙ උපසිරැසි ඉතාමත් ඉහලයි,
සිත්ගන්නා සුලුයි,Helili Hemamali
ෆිල්මෙක බලලයි මේ ටික කියන්නේ. හිනා වෙලායි, අඩලායි ඇස් දෙකේම කදුලු. කාලෙකින් බලපු සුපිරියක්. සිංහල උපසිරැසිය කවදත් වගේ අති විශිෂ්ටයි. ස්තූතියි! ජය වේවා!
Achi
Thanks ❤️
ලහිරු ප්‍රසාද්
මොකක්ද මේ ලිපි ලිවිල්ල බාන්,
හෙන අමුතුයි බාන්,
ඒත් මාංජමිකයි බාන්
බලන උන් බලපල්ලා බාන්,
ඇයි මං මේම කමෙන්ට් කරන්නෙ බාන්,
මට ස්ල්ක්ඩ්ම්ංක්ම්ංක් බාන්.wasanthamax
sub akata thanks!!!!!!!!
luckysun
Thanks favorite film category
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
කෞශල්‍ය දුෂ්‍යාන්
මයුරයියගේ අාටිකල් කියෙවුවම මොන ජරාවක් වුනත් බලන්න හිතෙනවා අෆ්ෆා.සබට තුති මයුරයියේ.සදා ජය. :-P :-P
supun priyanath
Elaa
Thank youAmilperera
Thnks bro sub akata
NuwanK
Thank u bro,,
sooriyapatabadige
Thanks for sub bro ......(MACHINE 2017) film ekata kohomahari sub dennako bro please....................
...........!!!!!!!!;!!!!!!!!!#############
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Tamil,theligu film valata sub denna vhdipura( plz)