Watch Trailer

Sei (2018) with Sinhala Subtitles | දූෂණය මැදින් යුක්තියට පණ පොවමි [සිංහල උපසිරැසි සමඟ]

ෆුල් ආතල් එකට බර තරුණ කොල්ලෙක්… ඒකටම හරියන පිස්සු යාලුවෝ දෙන්නෙක්… අතේ පිච්චිය නැතිවුණාට කෝටි ගණන් හීන මල්ලක්… කිසිම බරක් නැතිව ජොලියේ ගෙවෙන ජීවිත තුනක්… හැමදාම දකින එකම ස්ක්‍රිප්ට් එක නේද? මෙලෝ රහක් නැති ගොන් ෆිලුමක් වගේ නේද? හෝව්! හෝව්!! U turn එකක් ගහලා වෙන පැත්තකට හැරෙමු. දැකකත් වමනේ යන සයිස් එ…

ෆුල් ආතල් එකට බර තරුණ කොල්ලෙක්…
ඒකටම හරියන පිස්සු යාලුවෝ දෙන්නෙක්…
අතේ පිච්චිය නැතිවුණාට කෝටි ගණන් හීන මල්ලක්…
කිසිම බරක් නැතිව ජොලියේ ගෙවෙන ජීවිත තුනක්…
හැමදාම දකින එකම ස්ක්‍රිප්ට් එක නේද? මෙලෝ රහක් නැති ගොන් ෆිලුමක් වගේ නේද?
හෝව්! හෝව්!!

U turn එකක් ගහලා වෙන පැත්තකට හැරෙමු.

දැකකත් වමනේ යන සයිස් එකේ එකම ස්ටෝරිලයින්වලින් පිට පනිමුද?
ඔව්. මේ ගෙනාවේ ඒකට ප්‍රත්‍යක්ෂ විසඳුමක්.

Sei (2018)

උණු උණුවෙම බාපු අලුත්ම දෙමළ සලරුවක්…
බොරු වර්ණනාවක් වගේ නේද?
මේ යකා අමු බොරු කියනවා කියලා හිතනවා ඇති නේද?
ජරාවක් කියලා හිතෙනවද?
එහෙනම් ඉතුරු ටික කියවන්න ට්‍රේලරේ බලලාම ගොඩවෙන්න…
කැමති අය ආසන පටි දාගෙන සූදානම් වෙන්න…

Sei කියන්නේ ගිය මාසයේ තිරගත වීම ඇරඹුණු අලුත්ම චිත්‍රපටියක්. 85% විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තු දෙමළ සිනමා නිර්මාණයක්. කොටින්ම කියනවා නම්, ප්‍රේක්ෂකයන්ව හොල්ලපු පිච්චර් එකක්. Nakul Jaidev සහ සුරූපී Anchal Manjul ප්‍රධාන රංගනයෙන් දායක වුණු Raj Babu ගේ අධ්‍යක්ෂණයක්. Trippy Turtle Productions සමාගමේ නිෂ්පාදනයක්.

හිට්ලර් මිනිස්සු බුරුතු පිටින් මරලා දැම්මා…

ඒ මරපු හැම මිනී තොගයක් පිටිපස්සේම හිට්ලර්ගේ කුරිරු අරමුණක් තිබුණා…

“මම මේ ලෝකයෙන් යුදෙව්වෝ අතුගාලා දානවා”

ඒ වගේ දාම ඝාතකයෙක් ඉන්දියාවේ පිච්චර් එකකිනුත් බිහි වුණොත්?

ඔව්… ඒ තමයි Sei!

“ උන් ලෙඩ්ඩු, රැයක් දවාලක් අඳුරන්නේ නැහැ.හොඳ නරක වෙනස තේරෙන්නේ නැහැ.

මම කළේ ලෝකෙටම බරක් වුණු ඒ වගේ එවුන්ව නැති කරලා දැම්මට කමක් නැහැ.

මම කළේ මේ නගරය පිරිසිදු කරපු එක විතරයි. “

2017 වසරේ රූගත කිරීම් ඇරඹි Sei චිත්‍රපටය මුලින්ම තිරගත වන බවට දැනුම් දුන්නේ මාර්තු මාසයේදීයි. නමුත්, ප්‍රමාද දෝෂ සහ සිනමා තදබදය නිසා මේ දවස නොවැම්බර් 23 දක්වා දීර්ඝ වුණා. ඕන් ඉතින්, ගිය මාසේ තමයි හා හා පුරා කියලා Sei ඉන්දියාව පුරා තිරගත වුණේ!! වාර්තා වෙලා තියෙන විදිහට අප්‍රේල් මාසයේ Nakul Jaidev තමන්ගේ උපන් දිනය සමරලා තියන්නෙත් චිත්‍රපටියේ රූගත කිරීම් අතරතුරලු.

කියන්න අමතක වුණා: Nakul සහ Anchal ගේ රංගනයට අමතරව හැමෝම හඳුනන Prakash Raj හා Nassar වැනි ප්‍රවීණයන්ගේ දායකත්වයත් මෙයට ලැබිලා තියෙනවා. Sei (2018) අයත් වෙන්නේ Action/Thriller වර්ගීකරණයටයි. Central Board of Film Certification එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට CBFC මණ්ඩලයෙන් U/A කාණ්ඩයට නිර්දේශ වූ මෙම චිත්‍රපටය පැය දෙකක ධාවන කාලයකින් යුක්තයි.

කතා කළෑ මදෑ. බාගෙන බලමු. යන ගමන් මතක ඇතිව කමෙන්ටුවකින් තමන්ගේ අදහස දක්වන්න කියලත් බයිස්කෝප් රසික රසිකාවියන්ට මතක් කරනවා. ජය වේවා!

අලුත්ම උපසිරැසියකින් මුණ ගැහෙමු!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

13,682 downloadsDownload Sei-2018.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

13,682 downloadsDownload Subtitles47 KB

71 comments

  1. dsdkavishka

    Thenks for sub

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo sub ekata. Jaya wewa..!

  3. Haritha245

    THANK YOU BRO

  4. oshanda

    thanx sahoo...

  5. Achi

    Thanks ❤️

  6. Kumara4

    SEi film eka nene...sub eka witharai dala thiyenne

    1. kavinuweerakkody

      Biscope Downloads සයිට් එකෙන් වීඩියෝ පිටපත බාගන්න පුලුවන්.

  7. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

  8. Lalani Maduwanthi

    Bohoma sthuthy ,,,God bless you,,,,,vijay ge ,,Vijay Anthony,,ge movies 2kath dennako,,please

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. කවිශල් රසින්ත (කවී)

    ආ තවත් දමිළ ෆිලුමක්... දමිළ රසිකයන්ගේ මන දොළ පුරවන්න හොදම රුසියෙක් තමා. ඉතින් ඉදිරියටත් මේ වගේම තවත් දමිළ ෆිල්ම් වලට සබ් ගේන්න ශක්තිය ලෑබේවා ඔන්න.... (ඒ උනාට අපිට කරපු කැත වැඩ වල හැටියට ඒම ඕන නෑ, උබ ගේන අවසාන දමිළ ෆිලුම මේක වේවා...!!) සුපුරුදු පරිදි සබට තුති (ඒක කීවෙත් පුරුද්දට, ඕන කමකට නෙමෙයි) ජය වේවා...!!!

  11. vas0303

    thanks bro

  12. supun priyanath

    Elaa
    Thank you

  13. darshana100

    super yalu thnks

  14. snak

    thank you jayawewa

  15. Bandaramudiyansi

    Jony english 2018 එකට ඉක්මනින් සබ්ටයිල් හම්බවෙයිද??? එක බ්ලුරෙ ආව නෙද

  16. Sajiya99

    Thanks saho

  17. Gopala

    Supiri kollo tika
    Okkoma kollanta tnx

  18. Gopala

    Sub dapu nathi hoda Tamil theligu film valata sub ona

  19. kelumchathuranga

    thanks

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිනු සහෝ.
    ජයෙන් ජය.

  21. Kulanjana Maduranga

    niyamai....subata thanks saho,,,,keep it up....

  22. Malith Weeramuni

    දමිළ එකක්නේ මේ පාර,
    ජයවේවා සහෝ.
    දිගටම ඉන්දීය ෆිල්ම් වලටම සබ දෙමු.❤️❤️
    වැඩි වැඩියෙන් තෙලිගු ඒව දෙමු හොදේ.
    උපසිරසි ගමනේ දුර ගමනක් යන්න සුභ පතනවා.
    ඉක්මනට තෙලිගුවකින් හම්බෙමු....

  23. Nuwan-milinda

    Thank saho

  24. Ayesh Prashan

    Thank You

  25. IndunilN

    තෑන්ක්ස් මලේ සබ් එකට,
    දිගටම වැඩ කරමු හොදේ,

  26. chamankc

    Ela Ela Bro Thanks

  27. naughty

    sub ekata thanx bro......

  28. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  29. TharakaWAS

    Subata thanks...!!!
    Jaya wewa...!!!

  30. Nuwandika Dil

    Elah

  31. Shaaz

    Night school ekata sub denaa

  32. N_R

    Thank You.

  33. Bandara 1976

    කැමති අය ආසන පටි දාගෙන සූදානම් වෙන්න…Thanks Bro.....

  34. Uvindu Dilshan

    Sub ekata thankx bro

  35. Lahiri

    thankz saho

  36. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  37. Nilush Angana

    Sub ekata thanx

  38. Shehan putha

    මිමිමි...එළ එළ ස්තුතියි සහෝ

  39. wasanthamax

    sub akata thanks !!!!!!!

  40. Ajith Priyantha

    sub ekata thanks wewa

  41. Lasantharathnasirirox

    නියමයිනේ බොක්ක....tnx brooo

  42. upul sanjeewa

    thanks bro sub ekata ela

  43. NuwanK

    Thank u bro...

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. ranga11112

    thank you malliya

  46. RuwanLakshan93

    උපසිරසට ස්තූතියි... තව වැඩි වැඩියෙන් කරන්න ශක්තිය,ධෛර්යය ලැබේවා....! (ඔයාලා ඔක්කෝටම)

  47. Juanluis

    Thnq brothers ❤❤❤❤

  48. ushan

    sub ekata godaak tnx

  49. Rumesh dhanushka

    THANKS brother

  50. dusmantha

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.