Bahaddur (2014) | අශෝක් රාජ් බොහොත් දූර් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට් ඔන්න මම මෙදා පාර උස්සගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා තියපු ඉන්දියාවේ තියෙන තවත් සුන්දර භාෂාවක් වන කණ්ඩානා ෆිල්ම් එකක් අරගෙන. හැබැයි කට්ටියට එච්චර බලන්න හම්බෙන නැති වර්ගයේ ෆිල්ම් එකක් කීවොත් හරි. මේ සලරුව තිරගත වී දවස් විසිපහක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි විස්සක් උපයගෙන බොක්ස් ඔෆිස් වාර්තා තියලා තියෙනවා. එහෙනම් හිතාගත්තෑකිනේ සලරුව ගැන.
හැබැයි මේක කණ්ඩානා වුනා කියලා සුපිරි ෆිල්ම් එකක් නෙවෙයි කියලා හිතලා මේක නොබලා ඉන්න එපා මොකද තෙළිඟු ෆිල්ම් වලට නොදෙවෙනි ඔයාලා කැමති සුපිරි සටන් ජවනිකා ඇතුළත් සලරුවක් කියලා මම වගකීමෙන් කියනවා. පහළින් මේකෙ පූර්ව ප්රචාරක පටය නැරඹුවොත් මේක නොබලන අයත් අනිවාර්යයෙන්ම මේක බලයි කියලා මම හිතනවා. ඒක හින්දා ඒකත් බලලම ඉන්නකෝ. මේකෙ ප්රධාන නළුවගෙ චරිතෙ රඟපාන්නෙ Dhruva Sarja අශෝක් විදිහටත් ප්රධාන නිළියට රඟපාන්නෙ Radhika Pandit අංජලී විදිහටත් ය මෙයාලා කලින් කණ්ඩානා ෆිල්ම් රැසක රඟපාලා තියෙන නළු නිළියන්.. මේක IMDb දර්ශකයේ 6.8 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා.
හරි දැන් කතාව ගැන කියන්නම්කෝ මේක ආදර කතාවක්. අශෝක් මයිසූර් එනවා කෙනෙක් හොයාගෙන ඇත්තටම මෙයා කසාද බඳින්න හොඳ කෙල්ලෙක්ව තමයි හොයාගෙන එන්නෙ. හැබැයි මෙයා නරක වැඩ වලට ආස කෙනෙක් නෙවෙයි මෙයා නරක වැඩක් දැක්කොත් මඟ හැරලා යන කෙනෙකුත් නෙවෙයි ඉතින් මෙයා මයිසූර් එනගමන් එකෙකුට ගහනවා ඇට කටු කුඩු වෙන්න. පස්සෙ තමයි දන්නෙ ගහලා තියෙන්නෙ ඇමති කෙනෙක්ගෙ මල්ලිට කියලා. පස්සෙ මෙයා හොයපු මැණික හම්බවෙනවා ඉතින් එතන ඉඳන් කතාවෙ තියෙන්නෙ මෙයා හොයාගත්ත මැණික තමන්ගෙ කරගන්න දරන උත්සහය. මේ මැණික ලබාගන්න එක මෙයාට ලේසි වෙන්නෙ නෑ විවිධාකාරයේ හැල හැප්පීම් වලට මූණ දෙන්න වෙනවා. ඒ වගේම ඇමතිත් නිකන් ඉන්නෙ නෑ. ඒ වගේම අශෝක් කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඒක බලද්දී තේරෙයි. අනිතිමේ වෙන්නෙත් හිතාගන්න බැරි දේවල්. ඒ වගේම හොඳ කතාවක් කියලා කියන්නත් පුලුවන්.
මේ සුපිරි කතාවත් මට හොයලා දුන්නෙ සමීර අයියා, ඒ වගේම මේක කරද්දී අපේ බයිස්කෝප් සෙට් එකෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මම මේකට ගොඩක් මහන්සි වුනා ඒ මහන්සියට හරියන්න බාන හැමකෙනාගෙන්න මම ඉල්ලන්නෙ පොඩි හරි කමෙන්ට් එකක් දාගෙන යන්න ඒක තමයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ අනික ඔයාලට කමෙන්ට් එකක් දාගෙන යන්න බැරි කමකුත් නෑනෙ එහෙනම් අපි ගියා ජයවේවා.
7249 downloads
thank malli ela ela
thankx
sub ekata thanx aaaaaaaaaaaaaaaa
ලස්සන film එකක්.. කොල්ලත් හොදයි කෙල්ලත් හොදයි.. story ත් හොදයි.. Sub & Film එකට ස්තුතිය….
thanks machan
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you for the sub.
Thanks
pattama tama
පට්ට පහර ඕයි නියමයි තව ගහපිය………..
අතා රින්ඩ එපා
The Condemned eke sinhala sub ko?
pattaaa
Supiriiiiiii
thanks for sub
මේ වගේ එකක් නම් බලල ම නෑ. ස්තුතියි සහෝ උපසිරැසියට.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanx a lot bro,,,,,jaya wewa!! thawa sub demu.
Thanks Saho……….
thank you
සබට තෑන්ක්ස් මචෝ…
supiri mcn
ස්තුතියි චාමික සහෝ!
ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උපැසිරසියට ගොඩක්ම ස්තුති සහෝ.අපි වගේ ආදර කතා පිස්සන්ට මෙවා රත්තරන් වගේ (Y)
Thanks…
great job bro………
පට්ට පට පට
නියම ෆිලුමක් ගෙනල්ලා තියෙන්නේ
ඉතින් බොහොම ස්තුතියි උපසිරැසියට
niayamai…me wge 1k atharinne kohomada…menna gatta..thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි..
කරන දවස් වල ඉඳන්ම කිව්වා හොද බඩ්ඩක් කරනවා කියලා..
එහෙනම් මේක තමයි ඒ බඩ්ඩ නේද?
ඔච්චර කියන එකේ නොබලා කොහොමද..
ජය වේවා!!
pattai…supirima filmak wage..mulma wathawata kannada ekak balanne..thanku sahoo..
elz macn
tnx
sub ekata godak sthuthi sahoo-god bless !!!!!!
අඩෝ ම්චන් පට්ටනේ බන් ගොඩ කාලේකින් හොද ෆයිට් තියෙන ෆිල්ම් කට්ටක් හම්බූනා සබට බොහොම ස්තුතියි මචන් දිගින් දිගටම කරගෙන යමන් මගෙන් සුභ පැතුම් ……..තවත් දෙමළ ෆිල්ම් එකකට සබක් බලා පොරපොරොත්තු වෙනවා සහෝ ….
Niyamai. Balanna ekak nathuwa unne. Ohoma yan. Ohoma yan. Thnkz
නියමයි මචෝ නියමයි..
හෙන කට්ටක් කාලා යන්තම් ඉවර කරගත්තා නේද..?
බොහොම ස්තුතියි උපසිරසියට
මම නම් ෆයිට් වලට වැඩිය කැමති නම් නෑ…
වෙලාවක් ආවම බාගෙන බලන්නම්කෝ
දිගටම උපසිරැසි දෙමු
ජයෙන් ජයම වේවා….!!!
mcn om shanthi oshana movie eka diyan.
බොහොම ස්තුතියි සහෝ සබට !
නියම චිත්රපටයක් වගේ.
තවත් එකක් ඉක්මනට දෙමු.
එලස්
උපසිරසට ස්තූතියි චාමිකයෝ…
නියම චිත්රපටියක් වගෙයි…
ජය…
ස්තූතියි මේ වගේ නිර්මාණයකට සබ් දුන්නාට…
ජයවේවා..
tncxxx bn elxxx
එල එල.. සුපිරි භාණ්ඩයක්නෙ ගෙනල්ල තියෙන්නෙ සහෝ..
ජය වේවා!
තව සබ් ඕනී… 😀
thanks machan..