Ballers [S01:E04] | මම මගේ ප්‍රශ්ණ වලට වඩා විශාලයි [සිංහල උපසිරැසි සමඟ]
සාදයෙන් පස්සේ ජෝ තාම හිටපු තැන, මං කිව්වේ නැවේ ඒ මදිවට ඔහු කෙල්ලොන්ට පොරොන්දු වෙලා සාදයෙන් පස්සේ ඊලග දවසේ එන්න කියලා. නමුත් ඔහු ඒ වෙද්දී ඇන්ඩ්‍රසන්ට දෙන්න ඕනේ. නමුත් ඒ ආපු කෙල්ලෝ ටික ආවට පස්සේ තවත් කට්ටිය එනවා. ඒ කට්ටිය අතරේ තවත් එක්තරා විශේෂ පාපන්දු ක්‍රීඩකයෙක් ඉන්නවා. ජෝ ඔහුව නැවට ගනීවිද? නැත්තම් නැව ඇන්ඩ්‍රසන්ට දෙයිද? ක්‍රීඩාකයව කතාවට අල්ලගත්තොත් ඔවුන්ටමයි තවත් වාසිය. ස්පෙන්සර්ට තාම හීන පේන එක නතරවෙලා නෑ. ඒකට එයාගේ පෙම්වතිය පිළියමක් කරනවා. ඒ මොකද්ද? ඒවගේම එදා සාදයේ චාල්ස් පිස්සෙක් වගේ නැටුවා. මිනිහා ගොඩක් වෙරි වෙලා හිටියේ. නමුත් කොහොමෙන් හරි එතන හිටපු අමුතුම කෙල්ලක් චාල්ස්ට වද දෙනවා. ඒ කෙල්ල නම් එන්නේ හොද පොටකට නෙවේ. එයාගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? ඒවගේම රිකි අල්නොසොගේ අම්මා එක්ක තියෙන සම්බන්ධය නිසා නිසාදෝ මන්දා අදත් ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙනවා. ඒක මොන වගේ එකකේ වෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. හැමෝටම ජය.!!
[button link=”http://tinyw.in/Sqxi” type=”icon” “center” newwindow=”yes”] 238 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1838 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Hey meka patta kathawak rich life. Thank you
thn Q 🙂
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sab eka hariyatawada karnne na ne
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Machan mama phn eken movie balanna haduwe kohomada download karaganne
niyamai mchn digatama denna …ane deiyoo parakku karanna epa …
niayamai…denakm unne.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Brother……Puluwannam ekmanata ethuru tika dendako……….Jayawewa….!
ස්තුතියි උපසිරැසට
මේක දෙනකන් හිටියේ සහෝ ස්තුතියි උපසිරැසට..
ජය!!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
තෑන්ක්ස් සහෝ!
ජය!
නියමයි…..සබ් එකට තැන්ක්ස්….මේක දෙනකන් බලන් හිටියේ…
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න………….