අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S02 : E09] | රෙඩ් හුක් වෙනුවෙන් සටන! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

The Strain SE2-1

ඔන්න නමවෙනි කොටහත් අරන් ආවා. කලින් කොටස ගැන මතක් කරගමු!

කලින් කොටසේදී ඩොක්ටර් ගුඩ්වෙදර් වොෂින්ටන් සිද්ධිය ගැන ඇත්ත නෝරාට කියනවා. ඒවගේම තමයි ඩොක්ටර් රයිෆල් එකකුත් ගන්නවා. දන්නවනේ ඩොක්ටර්ගේ අදහස එල්ඩ්‍රිච් පාමර්ව මරලා දාන එක කියලා. ඒවගේම lumen එක වෙනුවෙන් තිබුන සටනකුත් බලාගන්න පුළුවන් උනා. කතාව අවසන් උනේ සෑක්ව අල්ලගන්න කෙලී සහ මකුළු ලමයි දරපු තවත් උත්සහයකින්. ඩොක්ටර් සහ නෝරා නිසා මේ පාරත් සෑක් කොහොමහරි බේරෙනවා.

අද කතාවේදී ලොකු සටනක් බලාගන්න පුළුවන්. නමින්ම තේරෙනවා ඇති. අයික්‍රොෆ්ට් සහ පිරිස හදන්නේ රෙඩ් හුක් කොහොමහරි අල්ලගන්න. ඉතින් දැනටමත් අපේ කට්ටිය දන්න නිසා රෙඩ් හුක් වල උන් ඉන්නවා කියලා ෆෙරල්ඩෝට ඒ බව දැනුම් දෙනවා. අද කතාවේ ගොඩක්ම තියෙන්නේ රෙඩ් හුක් වෙනුවෙන් කරන සටනයි. සටන් ජවනිකා වැඩි නිසා අද කතාවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. එහෙනම් මේ කොටස සමගත් එකතු වෙන්න! තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/1aCk” type=”icon” “center” newwindow=”yes”] 313 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2A780F870E1749B009B98DE65EA8536EA6B03287
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

13 thoughts on “The Strain [S02 : E09] | රෙඩ් හුක් වෙනුවෙන් සටන! [සිංහල උපසිරසි සමඟ]

  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • elakiri kollekne thanks a lot

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Sandun R Wimalaweera

    niyamai saho…well done

    Reply
  • Sandun Tharuka Wijethunga

    Thanks mcn sub ekata..jaya wewa

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Ai download karanna bariiiiii

    Reply
  • Sub eka download karanna bene..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *