Band of Brothers [E01] Sinhala Subtitles – Currahee |සොහොයුරු කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]
මම කොහොමද මේ සුපිරිම සුපිරි IMDB 9.6/10 ක් ගත්තු කතාව ගැන පොඩියෙන් හැඳින්වීමක් කරන්නේ. මෙහෙම ගම්මු මතකද Saving Private Ryan චිත්‍රපටිය? ඒකේ තිබ්බ නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමේ මෙන්න මේ දර්ශනය? අන්න ඒ වගේ දර්ශන රැගත් මේ කතා මාලාව ඒ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරපු ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව සම නිෂ්පාදනයක් විදියට රැගෙන එන ලද්දක්. මේ කොටස් දහයකින් පමණක් සම්න්විත වෙච්ච මෙම රූපවාහිනී කතාංගයේ තේමාව වෙන්නේ නෝමැන්ඩි වෙරළට ගොඩ බහින්නට පැය කීපයකට කලින් ඊට උදව්වක් වශයෙන් කලින්දා රාත්‍රියේ නෝමැන්ඩි භූමියට පැරෂුට් භටයන් විදියට බැස්ස ඇමරිකානු 506 වැනි පාබල හමුදා රෙජිමේන්තුවට, 101 වැනි වාසර කොට්ඨාසයට අයත් E කණ්ඩායමේ දෙවන ලෝක යුද ක්‍රියාන්විතයයි. මේ කතා මාලාව අදටත් විවිධ රටවල විකාශය වන්නක්. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළු සම්මාන 22කට හිමිකම් කියන්නක්. ඒකෙන්ම තේරෙනවනේ මේක කොච්චර සුපිරිම නිර්මාණයක්ද කියලා.
දෙවෙනි ලෝක යුද්ධයේ නැගෙනහිර යුද පෙරමුණට හා සමස්ත යුද්ධයටම හැරවුම් ලකුණක් වෙච්ච ස්ටාලින්ග්‍රාඩ් සටන මෙන්ම බටහිර යුද පෙරමුණට නෝමැන්ඩි ආක්රමණයත් අයත් වූ Operation Overlord මෙහෙයුම ඉතාම වැදගත් එකක් වුණා. විශේෂයෙන්ම අවුරුදු ගාණක් සටන් කරලා හෙම්බත් වෙලා හිටපු බ්‍රිතාන්‍යයේ මුවදොරටම ආ පසු; එනම් ජර්මානු හමුදාව ප්‍රංශය ආක්‍රමණය කළාට පසුව ජර්මනියට තව ඉතුරුවෙලා තිබුණේ මුහුද තරණය කොට බ්‍රිතාන්‍ය අල්ලා ගැනීම පමණයි. ඇමෙරිකාවේ දායකත්වයෙන් ශක්තිමත් වීම හා ස්ටාලින්ග්‍රාඩ් පරාජය මතින් ජර්මනිය ආක්‍රමණය කිරීම සදහා මෙම මෙහෙයුම ආරම්භයක් වුණ අතර මේ මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් භටයන් 130,000 – 156,000 අතර සෙබළුන් සහභාගී වූ බව සදහන්. ඉන් බාගයක්ම ඇමරිකානු හා ඉතිරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් සහභාගී වූවන්. එලෙසම සිදූවූ ජීවිත හානියද අති මහත්. අපි ඒ ගැන විස්තර ඉදිරියේදි කතා කරමු.
පළමු කොටස වෙන්වන්නේ E කණ්ඩායම පුහුණුවීම හා ආක්‍රමණය පටන් ගැනීමට ඔන්න මෙන්න කියන තෙක් තිබෙන කතාවයි. ඒමෙන්ම හැම කොටසකම වගේ මුල් විනාඩියක් දෙකක් පමණ මෙම මුළු කතාංගය පුරා සිටින චරිත වල සත්‍ය හිමිකරුවන් කතා කරනවා පෙන්වනු ලැබුවත් ඒ කවුද යන්න අවසන් කතාව වනතෙක් හෙළිකරන්නේ නැහැ. ක්‍රියාදාම, ත්‍රාසජනකබව, හාස්‍ය සපිරුණු සත්‍ය සිද්ධීන් දැක්වෙන මේ චිත්‍රපටිය Saving private Ryan බලපු අයනම් අත අරින්නෙ නැති බව විශ්වාසයි. මේක නොබලන එක හරිම අපරාධයක් කියලා තමා මට කියන්න වෙන්නේ.
සම්පූර්ණ කොටස් දහයෙන් 5 ක් පමණ මේ වන විට උපසිරැසි ගන්වා අවසාන කරලා තියෙන නිසා හැකි ඉක්මනින් කොටස් දහයම නොකඩවා දෙන්න තමා මම හිතන් ඉන්නේ. ඒ වගේම විශේෂ ස්තුතියක් දෙන්න ඕනා හැමෝම දන්න නිලන්ත පියසිරි අයියාටත්, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය ලියන මාරයාටත්, අපි නොදන්න හමුදාමය වදන් කියාදීම වෙනුවෙන්. ඒ වගේම මේ කතාමාලව ගැන ඔත්තුව දුන්නු වාසල හා විකියා සොහොයුරන්ටත් මාගේ ස්තූතිය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24841 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
උපසිරැසියට බොහෝම ස්තුති
සබ්එකට Tnx brother ✌️✌️ ජය!!
Thank you ayye sub ekata…..
Thank you
Band of Brothers, අදටත් මගේ කැමතිම මිලිටරි සීරීස් එක.මේක සුපිරිම සුපිරියක්.ආයේ වතාවක් බලන්න හිතුනා.සුපිරිම සබ් එකක් දීපු රොයිලි අයියට ගොඩක් ස්තූතියි…
Godaak sthuthi.. Jaya wewa!
mewani supiri tv series ekkta sub kirimata gath wehesata hadawathinma sthuthi
ssa sub ekane thiyenne srt eka nedda
Thank you very much brother!
Thank you very much
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
10ma ekawara gaththa.. obage Mahansiyata godak pin..
Video eka medde oyage subtitles add eka yana eka nam patta awul. Oyage sub epa wei hema ekkma mehema unoth
yep
උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks broo
Episode එක download කරන්න බෑනෙ.කොහොමද ගන්න ඕන
❤ (◐ ε ◑) ̥̫̻̳͉̜̙͍͈̯̟͔̙͍̤͚̻ͤ͗̆̐̍ͤ̇̇̽ͬ̑̐̆͛ͅ ͉̳͕̤̯̖̻̱̠͔̙̩͍̘̩̬̆̐ͥ̐̽ͩͪ͑́͋́̋̽̚ͅ ̠̬͚̯͍͕̩͉̠͚͚̅͒͑̏̈́͑͗̆ͤ̈̇̽ͅ ̬̩̟͎̬̞̤̻̤̖̤̥͎̭̹̗̞̥̜͚͈͚̪̩͒͊̍̄̇̑̑̾̎̍ͬ͑̂͂̐ͦ̅̏ͮ̇͋ͮ͂ͯ̚ ͚̼̱̪͈̜̬̘͎͇͉̲͈̪̼̳̹̝͚̯͇͍̙͚̳̥̣̟̱̼̅ͤͦ̄͒̔̄̋̽ͯ̔̾ͯ̾ͦ̓̿͐̄̚ͅ.͈͖͉̘̰̟͉̬̥̟͔̞̽͐̏͒ͬ̂̐̓͗ͭ (◐ ε ◑) ❤
Thanks for the Subtitle
Thanks bro
බොහෝම ස්තූතියි
thanks
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි.
link eke awulak thiyenawa neda??????
thanks
Thanks saho
Index of /serial/BAND OF BROTHERS
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය
Download link wedane
link eka weda nane 🙁
link eka update karanna.download karanna ba
file:///D:/TV%20series/band-of-brothers-hbo-miniseries-720p-tf2074524.html
කවුරුහරි මේකේ ලින්ක් එක update කරන්නකෝ.thanks
Aiyoo me link eka download wenne nane. please link ekak dennako
බයිස්කෝප් බලන්න පටන් ගත්තේ හොම් ලෑන්ඩ් කතාමාලාවෙන්..
එකේ ආසම කරපු නළුවෙක් මේකේ වින්ටර්ස් ලෙසින් ඉන්න එක ඇත්තටම
සතුටක්..ස්තුතියි රොයිලි සහෝදරයා….
Onna mamath down wenna damma mathan. supiriyatama athi kiyala hithenawa.godak thanks bro……..but machan meke seeds adui wage. sahenna wela yanawa down wenna
mechchara dawas laga thibbata ada thama balanne pattayi thanks wewaaaaaaaaaaaaa 😀
බොහොම ස්තුතියි රොයිලි ~~
මේක බාගෙන තියෙන්නේ..
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Machanla…pirate bay eken ganin eke udama thyana band of brothers torrent eka speed………….Godak thnx me wage watina kathawak dunnata SAO….:-D
serama kotas tika download wenna damma, thanks sub dunnata, baiscope sub nam niyemeta thiyanwa
Meke Download link waeda karanne nahane,… Kauru hari mata Download kara ganna link ekak denna please……..
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…
niyamai machan!!!!
නියම TV සීරීස් එකක්. ටොරන්ට් නම් අඩුයි. Elakiri එකේ Fire_Bird’s පින් සිද්දවෙන්න Download කරගත්තා.
Roili Aiya ohomma “LOST Tv serial 1th Dandako……
thankz machan..ela..
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thankz
මේ කමෙන්ට් එක දාන්නේ කොටස් සේරම බලල ඉවර වුනාට පස්සේ. ඇත්තටම කියනවානම් මේ කතාවේ සෑම කොටසකම කුමන හෝ සිදුවීමක් මගේ දෑසට කඳුළු
නැන්වීමට සමත් වුනා.එවැන්නක් සිදු කිරීමට හැකි වූ එකම රුපවාහිනී කතා මාලාව මෙය බවද කිව යුතුයි.
තවමත් මේ කතාව බැලුවේ නැති අය වෙනුවෙන් යමක් කියන්න කැමතියි. මේ කතාවේ සෑම කොටසක්ම වගේ විනාඩි 55කට ටිකක් වැඩිවෙන්න වගේ දිවෙන නිසා ටිකක් කම්මැලි ගතියක් වගේ දැනෙන්න පුළුවන්. කතාව තුළ සිදුවීම් සෙමෙන් ගලාගෙන යන එකත් ඒකට හේතු වෙන්න පුළුවන්. ඇත්තෙන්ම පළමු කොටස් කීපය බලල “වැඩක් නෑ” කියල ඇත අරිනව නම් ඒක ලොකු මෝඩ කමක්. කොටස් සියල්ලම නරඹපු කිසිම කෙනෙක් මේ කතාව වැඩක් නෑ, කම්මැලියි කියල නම් කියන එකක් නැහැ කොහෙත්ම. ඉතින් විවේකීව නරඹන්න කියල තමයි කියන්න ඕන.
කතාව තුළ දෙවන ලෝක යුධ සමයේ සිදුවීම් තමයි දිගහැරෙන්නේ. ආරම්භක කොටස් කිහිපයේදී නම් කතාව තුළ දකින්න ලැබෙන චරිත වල විශේෂත්වයක් නැත්නම් මතකයේ රැඳෙන බවක් පෙනෙන්නේ නැහැ. සමහර විට මම එක දිගට නැරඹුවේ නැති නිසා වෙන්න ඇති ඒ. කොහොම නමුත් අවසාන කොටස් වෙද්දී ඒ සියලු චරිතවල විශේෂත්වයන් අපිට දකින්න පුළුවන් වෙනවා. ඇත්තෙන්ම මේ කතාව තුළින් අපිට දකින්න පුළුවන් වෙනවා සාමාන්‍ය ජනතාවට දකින්න නොලැබෙන එහෙත් හමුදා සොල්දාදුවන් පමණක් අත් විදින්නා වූ යුද්ධයේ කෘරත්වය.
ලංකාව තුලත් යුද්ධයක් පැවතියා වුනත් යුධ භුමිය තුළ සිටි සොල්දාදුවන් අත් විඳි දේ ගැන සැබෑ අවභෝදයක් අප තුළ නොපවතී බව මේ කතාව නරඹන විට හැඟෙනවා. ඔවුන් අප වෙනුවෙන් යුධ වැදී සිටියදී අප මහි නිදහසේ කිසියම් කාර්යයක නිරතව සිටින්නට ඇති.
අවසන් වශයෙන් රොයිලි ප්‍රනාන්දු ට ස්තුතිය පුද කරන්න ඕන මෙවන් අනර්ඝ කතාවක් නැරඹීමට බයිස්කෝප් තුළින් අවස්තාව ලබා දීම පිළිබඳව. ඒ වගේම සිංහල උපසිරැස වෙනුවෙනුත්.
බොහොම ස්තුතී…!!! ^_^
වෙනස්ම විදියේ අත්දැකීමක්. උපසිරස වෙනුවෙන් සාමාන්‍ය කතාවකට වඩා සෑහෙන මහන්සි වෙලා තියෙනවා. ඒවගේම හිතට සෑහෙන වදින කතාවක්.
ela bro thx
ela bro. thx
thanks saho
පට්ට පට්ට
actualy this is the best t.v sereas.
jivithetama amataka wen nethi katawak me widiyayata apita dipu oyawa apita godakaaaaakma watinawa …..spilberg tharanma ….. thank you machan….thawath sarthaka nirmana karanna jaya lebewa….. elakiri…
niyama wadak
thanx lot lot lot pitin 🙂
මුලින්ම ස්තූතිවන්ත වෙනව රොයිලි සහෝදරයට … මම බලපු ෆිල්ම් වලින් වටිනාම ෆිල්ම් එකක්… කොටස් 10 ගොඩක් ලස්සනෛ…. ඔයාට මේ වගේ වටිනා අදහස් වටිනා තවත් මේ වගේ ෆිල්ම් එක්ක තවත් ඉදිරියට යන්න සුබ පතනවා සහෝදරයා … ඔබට සුභපැතුම්….
pattaiiiii
elane
onna mama serama banna demmaa……maru …roily aiya uba nam mara porak meka iwara wela tawa romentic 1kata atatibboth narakada…welawa tibenam try karala balanna hode,,,,,,,,,,,
යාළුවා DIRECT LINK එකක් නැද්ද ?
thankz me wage patta tv serias walata sub denawata
Thanks Friend……..
බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….
මරු රොයිලි අයියා.මං නම් අර කලින් කිවුව ෆිල්ම් එකත් බලල තිබ්බෙ නෑ.ඔන්න ඒකත් බාන්න දානව.මේකත් අනිව බලනවා.ඉක්මනට අනිත් කොටස් වලත් සබ් දෙමු එහෙනම්.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
Thanks Royly Brother
niyamaaaiiiii
ane oyala Game of Thrones Season 2 eka den nedda? ane dendako.. plz
දැන් නම් මම මේ Season ගණන් තියෙන ඒවා බාන්න බයයි….. මොකද මේවාට ඈබ්බැහි වගේ වෙනවා….. 🙂 ඒ තරම් පට්ට….. 😀 සිංහල සබ් වලට ස්තූති රොයිලියෝ…. 😀
ට්වි සිරිස්, සබ් . එල පට්ට ඇ
Thanks…
තැන්ක්ස් රොයිලි අයියා… 🙂 ජය…!!
supiri wedak dude………… wish you all the best…
රොයිලියෝ එහෙනම් තවත් එකක් දුන්නා නේද.නියමයි.ස්තූතියි.නමුත් මචෝ මම නම් යුදධ කථා බලන්නේ නෑ.කවුරු උනත් මැරෙනවා දකිනකොට හිතට මාර දුකක් දැනෙනවා.අනික මේක ඇත්ත කතාවක් කීවාම කොහොමත් ඒක හිතට දැනෙනවා.කොහොම නමුත් මේ වගේ උසස් නිර්මාණයක් සිංහලනේ දුන්නු එක ගැන සතුටුයි.මේ වගේ කථා බලන්න කැමති අයට ඒක ලොකු උදදව්වක්.ස්තූතියි සබ් වලට.
bohoma stutie.jayaweewa.
maxaaaaaaaaaaaa
මේක නම් මරු කතාවක්…… අනිවා හැමෝම බලන්න… මම නම් බැලුවා… හිතාගන්න වත් බෑ… සමහර සිදුවීම්….
හොද කතාවක් වගේ. නොබලා බෑනේ ඉතිං. රොයිලි සබ් දෙනවා නම් හොද එකක් වෙන්නම එපැයි. ඒ නිසා අනිවා අරන් බලන්න ඕනා. ගොඩක් ස්තුතියි.
අහිංසක හිත්නේ.
we can’t download of both file could you pls check it and short out this matter.thank you
නියමයි රොයිලි අයියේ. 🙂 මම මේක සබ් කරන්න ඩැහැ ගන්න හිටියේ. ඒත් අයියා ඉස්සර වුනා.:P කොහොම උනත් අයියා වැඩේ නම් මල් හතට කරල තියනවා. 😀 ජයෙන් ජයම වේවා
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
රොයිලිගේ සබ් එක්ක ම සේවින් ප්‍රයිවට් රයන් බැලුව අපි රොයිලි ම දෙන මේ සීරිස් එක අත අරියි ද….?
අද දීල තියෙන මේ මුල් කොටස මගේ ලඟ තියෙන හින්ද සබ් එක විතරක් ගන්නවා. ඊළඟ කොටස් ටිකත් ඉක්මනට ම දෙමු සහෝ….
බොහොම ස්තූතියි.
සබ් වලට බොහෝ පින්
ela ela
ela , mama asa me wage movi walata
පට්ටම තමා අනිවා සුපිරි
මේකත් එක්ක පැසිෆික් ටීවීසීරීස් එකත් දෙන්න.
අම්මට සිරි මේක පිස්සු කොර කතා සෙට් එක.. රොයිලි අය්යාගේ සබ් එක්ක බලන්න් ලැබෙනවා කියන්නේ.. පින තමා ඉතින්.. 😀 බොහොම තැන්ක්ස්..
pattama thama.ekmanata epsoid tika danna.ballan inne kattiya
බොහොම ස්තුතියි රොයිලි අය්යේ.
මේක දුන්න කියලා රිවොලූෂන් නවත්තන්නේ නෑ නේද? එහෙම නම් කමක් නෑ. ස්තුතියි රොයිලි සහෝ.
රොයිලි මල්ලී, බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නේ, මම ඔන්න බාන්න දානවා. අනිවාර්යෙන් ම බලනවා. අපූරුවට ඇති, ඒ ගැන නම් දෙකක් නැහැ. මගෙන් නම් ලැබුනේ බොහොම පොඩි උදව්වක්. ඒ පිළිබඳ සඳහන් කළාට බොහොම පිං. හැකි පමණ උදව් කරන්න බලන්නම්. ජයෙන් ජය වේවා! සිංහල උප සිරැසි නම් රොයිලි ගේ නම සඳහන් නොවී බැහැ නොවැ.
thank,s bro..
සේවින් ප්‍රයිවට් රයන් පිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එක වැඩනැහැනේ යාල්ව පුලුවන්නම් ලින්ක් එකක් හොයල දෙනවද
නියමයි අයිය…….. ජයවෙවා……
pattah math kalin baluwa ayeth balanawa
thanx…………
thanks machan
මේක නම් අනිවා ගන්නවා
Thanks BRO
thnx machan..
මේක නම් නොබලා බෑ අනිවා බලන්න ඕනේ ජය වේවා!!!!!!!!! රොයිලි අයියාට
ලොවෙත් නෑ උබට පින් සිද්ද වෙච්චාවේ 🙂
පට්ට පට්ට පට ජයම වේවා 🙂
බොහොම තුති 🙂
නියමම කතාවක් සබ් වලට පින් අත් වේවා 🙂
pattai ne. thanxx
MAMATH DOWNLOAD KARANAWA
රොයිලි දුන්නොත් දෙන්නේ පට්ට ඒවානේ අනිත් ඒවාත් ඉක්මනටම දෙන්න ඔන්න ජය වේවා
එලස් එලස්….. 🙂 මේක පට්ට 🙂
COOL 🙂
මරේ මරු මම මේක ගැන අහලා තිබුනා කියලා වැඩක් නෑ සබ් වලට බොහෝ පින්
thank u very much.
MAXXAMA MACHO AKENMA
සුපිරි මචෝ කියන්න දෙයක් නෑ ලෝකේ හොදම කතාවක්
royli all the best
සුපිරි සුපිරි මචෝ
elama thama meka nam superima wadak thamai ela
ikmanatama anith Episode tikath danmanam thamai ela
ස්ටීවන් ස්පිල්බර්ග් ටොම් හෑන්ක්ස් 🙂
පට්ටම තමා මේක මෙච්චර ගත්ත එක අහන්නත් දෙයක්ද …
thx wewa 🙂
maxxxxxxaa macho
සුපිරි කියන්න දෙයක් නෑ රොයිලි දුන්න නම් පට්ටම තමා අනිවා බානවා
ලෝකේ වැඩිම රේටින් තියෙන කතාවද කොහෙද පිස්සු කොර
හෙහ් හේ මේ අපේ රොයිලි ලොක්කා තව රූවාහිනී නාටකයක් අරගෙන ඇවිදිල්ලා තියෙන්නේ… මෙහෙම වැඩකට අර ඇදපු බව දැනගත්තට මොකෝ නමක්වත් දැනගත්තේ දැන් තමයි.
ඉතිං 9.6ක් ගන්නව කියන්නෙ මොනම නිර්මාණයකට වුණත් ලේසි පාසු වැඩක්යෑ!
අනික ස්පීල්බර්ග් සහ හෑන්ක්ස් දෙන්න එක්කාසු වෙලා කරපු වැඩක්නම් ඉතිං තව කතා මොකටද? අනිවා බෑමක් තමයි.
එක පෙළට, එක සීරුවට 10ටම සබ් ටික දුන්නහම කතාවෙ අගෙත් වැඩියි. මැසිවිලිත් නෑනෙ. එහෙමනම් ඉතිරිවාත් වහ වහා ලැබෙනකම් බලාන ඉන්නවා.
ජය!
patta thxxxx
රොයිලි අයියා දුන්නොත් දෙන්නේ සුපිරි එකක් තමා
පට්ට පට්ට 🙂
මම අද එක පට්ට පට්ට
ada mama 1 vage patta sahoo me davas vala tv sireyas vahi vahala vage