Watch Trailer

Band of Brothers [E07] Sinhala Subtitles – The Breaking Point | හොඳ නායකයින් හා නරක නායකයින් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ සයවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හත්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ පළමු සාජන් ලිප්ටනුයි. පහුගිය කොටසේ අවසානයේදී දක්වපු විදියට ජර්මානු හමුදාවෙන් වටකරලා හිටියා වුණත් අධිෂ්ඨානයෙන් තම සීමාව ආරක්ෂා කරගත්තු මෙම කණ්ඩායම, අවසානයේ ජෙනරාල් පැට්න් ගේ නාය…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ සයවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හත්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ පළමු සාජන් ලිප්ටනුයි. පහුගිය කොටසේ අවසානයේදී දක්වපු විදියට ජර්මානු හමුදාවෙන් වටකරලා හිටියා වුණත් අධිෂ්ඨානයෙන් තම සීමාව ආරක්ෂා කරගත්තු මෙම කණ්ඩායම, අවසානයේ ජෙනරාල් පැට්න් ගේ නායකත්වයෙන් යුත් තෙවන හමුදාව විසින් එම වටලා තිබුණු ජර්මානු ආරක්ෂක වළල්ල බිඳ හෙළීම නිසා නිදහස් වෙනවා. ඉන් පසුව ඔවුන්ව ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉවත් කල යුතු වුවත් ඔවුන් ඒ අසල ඇති ෆෝයි නම් නගරය අල්ලා ගැනීමට යොදවනවා. එම සටන දියත් වෙන්නේ 1945 ජනවාරි 9 වෙනිදා. මේ අතර කණ්ඩායමට නව ප්‍රශ්නයක් මතු වෙනවා. ඒතමා අණදෙන නිලධාරියා පිළිබඳ ප්‍රශ්නය.

මුළු කතා මාලාවෙන්ම වැඩිපුර ලයින් තිබ්බේ මේ කොටසේයී. ඒ වගේම මට හැඟුණු විදියට වඩාත්ම සංවේදී කොටසත් මේකම තමා. කණ්ඩායමේ බොහෝ දෙනෙක් මේ කොටසේදී කණ්ඩායමට අහිමි වෙනවා. ඒ විවිධ හේතූන් මත වගේම ඒක බොහොමත්ම සංවේදී ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා කියලත් කියන්න පුළුවනි. ලිප්ටන් ගේ ඉදිරිපත් කිරීමක් ලෙස තමා මේ කොටස ගලාගෙන යන්නේ. මට නම් වඩාත්ම හිතට දැනුණේ අන්තිමේ කන්‍යාරාමයක් ඇතුළේදී සාජන් ලිප්ටන් අහිමි වී ගිය කට්ටියගේ ලයිතුවක් හදන එක අපිට පෙන්වන ආකාරය. මේ කතා මාලාව තුළ ජීවත් වෙච්ච මට මෙහෙම දැනුණ නම් එතන එකට ජිවත් වෙච්ච අයටකොහොම දැනෙන්න ඇතිද කියලා එක මොහොතකට මට හිතුණා.

දැන් කොටස් හතක් දීලා ඉවරයි. ඉතුරු තුනත් ඉක්මනින්ම දෙන්න පොරොන්දුවෙන ගමන්ම කමෙන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

17,053 downloadsDownload Band-of-Brothers-1x07-1.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles

17,053 downloadsDownload Subtitles50 KB

57 comments

  1. දිනිඳු සම්පත්

    කියලා වැඩක් නෑ.. මාර quick. මාර Fast.බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා.. (හැබැයි මම තාම මේ එකක්වත් බැලුවෙ නෑ. බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න)

  2. දිනිඳු සම්පත්

    අද මම එක.. මම මේ පලවෙනියට කමෙන්ට් එකක් දැම්මමයි..
    ;)
    ;)
    ;)

  3. dedunu- yatalamatta,

    රොයිලි අයියට බොහෝම ස්තුතියි...

  4. ශ්‍යාමල්

    පට්ට අනිවා බලනවා මේක සුපිරි

  5. උදාර

    ජය වේවා :)

  6. ccnp

    Thanks

  7. uda

    ජයවේ රොයිලි...
    තව තුනයිනේ, එතකොට තවත් හොදම ටෙලි කතා මාලාවක් දීල ඉවරයි! :P
    අපේ කට්ටිය දුන්නොත් කොහොමත් හොදම ඒවාමනේ දෙන්නේ...

    ඉදිරියෙදිත් තවත් හොදම ඒව අරගෙන එනවනේ?
    ජය!

  8. waruna

    maxxa machan

  9. isuruD

    ela.hetath ekak aniwa oniiiii

  10. dj

    දෙනකම් බලං උන්නේ බලපු හොදම මම

  11. quik

    thx u

  12. was

    පට්ට කතා සෙට් එක :)

  13. srimal

    Thanks ROYLI

  14. ajantha

    mewge hoda katha denda thawaduratath skthiya labenda one.

  15. rusuru | රුසිරු

    සුපිරි වැඩක් සහෝ ආසම කතාවක්

  16. sanju lakshan

    meka nam godak ikmanata denawa neda?
    prison break ekath ikmanatadennako............

  17. හොට්ටා

    පට්ට මචං

  18. Isuru

    මැක්සා සහෝ ඉක්මනට දෙන එකට තැන්ක්ස්

  19. lasanatha!!!!!!

    maxxa saho uparimai

  20. rasika

    Thnx

  21. Achala

    අගය කරනව ඔයාගේ මහන්සිය

  22. කේ. යූ. ජී. උදාර

    මේ වේගෙන් ම ඉතිරි ටිකත් දෙන්න රොයිලි.....
    ඔයා මේ කරන්නේ හුඟක් වටින වැඩක්.
    ජයෙන් ජය!!!

  23. අසංක

    සුපිරි මචං වැඩේ එල

  24. Dayarathna, one teacher

    very good roilly,Thank you son

  25. Didula Kd Silva

    මේ කතා සෙට් එක බලන්න නම් පුදුම ආසාවක් තියෙන්නෙ, වෙලාවක් ලැබුනු ගමන් බාගෙන බලනව. බොහොම ස්තූතියි෴

  26. යසිරු මධුක

    ස්තුතියි රොයිලි අය්යේ.

  27. දීනු

    දැන් හතක් එකතු කරලා ඉවරයි. ඉතුරු කොටස් තුන ලබන සතිය ඉවරවෙන්න කලින් ඕනේ. මම ලබන සතියේ සෙනසුරාදා දවසම මේකට වෙන් කරලයි තියෙන්නේ. සෙට් එකම එකපාර බලන්න.

    ජයවේවා. ස්තුතියි වෙන මහන්සියට ........

  28. සරදියල්

    adoox thx again machan

  29. Uraj Deemantha

    අයියෝ..... සීරීස් ගණන් ඒවා බාගන්න දැන් බැරියෝ.... අපරාදේ මම ලිමිටඩ් පැකේජ් එකකට මාරු උනේ...... :(

  30. sd

    බොහොම ස්තුතියි යාලුව

  31. කැලුම් ගුණසේකර

    රොයිලි සහෝ මේව කොහොම මේ තරම් ඉක්මණට දෙනවද මංද? අපිටත් කියල දෙන්න හොදේ රහස? :D

  32. Ishara Dias

    Sub ෆයිල් එක වැඩ නෑ නෑ...

  33. mudiya / මුදියා

    ඔය දෙන්නෙ වෙඩි වගේ.රොයිලි අයියා සුපිරිම වැඩක් මේක.ජයවේවා.බොහෝ................ම ස්තූතියි...!

  34. රාම් රාජ්

    ස්තූතියි රොයිලි

  35. thushana

    ahhhhhhhhhhhhhh elasssssss. ekapara godak dila sub meke thksss machanssssssssssss...

  36. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  37. Jayan Chamal

    pissu hadenava appa .. mama balapu supirima kathavak

  38. විමා

    ooon 7 :)

  39. thisaru

    ela boss

  40. nilanka

    රොයිලි අයියට බොහෝම ස්තුතියි…

  41. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  42. Sachith lakshan

    thanks roylee ayye..ane lz tawa mewage action katawak dennako

  43. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  44. dhanuka

    ස්තුතියි

  45. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  46. වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  47. Kasun Widusha

    Tnx loku aiya sub ekt

  48. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය

  49. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  50. Lakshansilva18

    බොහොම ස්තුති

Load more comments

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.