Bangkok Dangerous (2008) | වෘත්තීය මිණීමරුවෙක් [සිංහල උපසිරැසි සමඟ]
මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ… 😀
මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්තීය මිණීමරුවෙක්..ඔහු ජාත්‍යන්තර මට්ටමේ වැඩ තමයි බාරගන්නෙ..ඔහුට බැංකොක් වලින් ඇණවුමක් ලැබෙනව 4 දෙනෙක් මැරීමට,
මේ අනුව ඔහු බැංකොක් වලට යනව,ඔහුගේ සිරිත තමන් යම් නගරයකට ගිය පසු රස්තියාදුකාර තරුණයෙක් තම වැඩට අල්ලගෙන වැඩේ අවසන් වූ පසු ඔහුවත් මරා දමා රටින් පිට වීමයි..ඒ අනුව ඔහු බැංකොක් වල සිටි පික්පොකට් ගසන්නෙකු තම උදව්වුවට සොයාගන්නව..නමුත් පසුව ඔහුට තේරෙනව මොහු වෙනත් අයට වඩා වෙනස් බව..ඔහු ජෝ ගෙන් ඉල්ලා සිටිනව තමන්ටත් මේ ක්ශේත්‍රය පුරුදු කරන්න කියා…ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ජෝ කොච්චර තද චරිතයක්ද කියා,ඒ වගේම ඔහු මෙම ඉල්ලීමට දෙන පිලිතුර කොහොමද කියලත් දැනගන්න පුලුවන්..මේ සියල්ල ඉටු කළත් ඔහු රටින් පනින්නෙ කොහොමද?බලන්නකො Bangkok Dangerous ..නියම ඇක්ෂන් ෆිල්ම් එකක්!
[button link=”http://goo.gl/PsXnVw” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3691 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/sihina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිහින ඉසව්ව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks saho..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela mchn..
කට්ටිය කියලා තිබ්බා නේ සබ් එක කලින් යනවා කියලා..ඔන්න ඒක හදලා බයිස්කෝප් එකට දුන්නා..ඉක්මණටම අප්ඩෙට් වෙයි..සමාවෙන්න ඕනේ පරක්කු උනාට
machan film ekata kalin sub eka yanawane,kohomada hadaganne
machan, meke sub eke aulak tiyei… plz aula hadala dennako…
Film aka dunnata thankzzzzz 😀
bt meke sub ake aulak thiyanawa
poddak balanna puluwanda ?
jayawewaaaaaaaaaaa 😀
මේකේ BRRip ඇවිත් තියෙනවා. ඒකටත් sub දෙනවද?
ස්තුතියි උපසිරසියට,ජයවේවා.
elazzzzzzzzzz
මචං සබ් එක බාගත්තා. ජයවේවා!
sub eka hariyata wada nane poddak balanawada
බොහොම ස්තූතියි සිහින සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
bohoma stuti saho… ..
ela ela machan…..
සබ් එක අවුල්නෙ
Sub eka Awul Kiyala Matath kenek kiwwa. Mul hariye hariyata set unath passe wenas wenawa. loku wenasak thiyanwa. 13s withara. ekath thanin thanata wenas….
kmplayer tiyanawanam wede goda.
eken sub speed eka adu wedi karanna puluwan.
mchan, dev uba laga meke hari time ekata yana sub 1k tiyeida? plz ewahanko
කට්ටිය කියලා තිබ්බා නේ සබ් එක කලින් යනවා කියලා..ඔන්න ඒක හදලා බයිස්කෝප් එකට දුන්නා..ඉක්මණටම අප්ඩෙට් වෙයි..සමාවෙන්න ඕනේ පරක්කු උනාට
එල එකක් වගෙ
මේක කලින් බැලුවයි කියලා මතකයක් නම් නෑ…
කමක් නෑ
තව සබ් දියන් මචෝ
සිහින ඉසව්වට ජය…………
thnx…!!!
thank s machan
Film ekanam nyami mcho…..
Puluwannam “Munna Bhai MBBS” kiylana film eka SUB eka dnnako…….pattama patta film ekak……..
Thanks
tanks,brow,
keep it up
Thanks saho
ela ela
onna beewoo
thawath hoda films subs dala demu
Zanjeer 2013,Singam 2 2013 me film deka ikmanata dennako apita.
jayen jaya!!!!
එළ නේ මචෝ..
ජය වේවා!
Thanks
Zanjeer 2013,Singam 2 2013 me film deka ikmanata dennako apita.
ජය වේවා!
ලොවෙත් නෑ සබ් වලට බොහොම තුති
loweth na parana unth patta akak meyka subs walata thxxxxxxxxxxxx
wow..maru 😀
thanks bro supiri naluwekge film akak
තැන්ක්ස් වේවා!
පට්ට මචං මමත් බලල නෑ ජය දිගටම සබ් දෙමු
thanks macho 🙂
ade balala na macho 🙂 thxzzzz subs dunna aka
Thanksssssssssssssss
මට මෙහෙම නිකලස් කේජ් ගේ ෆිල්ම් මිස් උනේ කොහොමදෝ…….!!
මේ වගේ නමක් තියෙන එකක් බැලුවා මතකයි. හැබැයි හරියටම දන්නෙ නෑ.
ට්‍රේලරයක්වත් බලලාම දැනගන්න වෙයි වගේ…
බලමුකෝ මොකක් හරි! 😉
Thanks link is not working
@nadeera! මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. 🙂
http://stagevu.com/video/fseybzytvguu
uhhm i didnt like this movie. it felt really fake and i believe that the writer and the director were trying to exploit the westerners belief that Buddhism is a wholly mystic and “weirdo” religion. And as for action im not really sure its one of Cage’s best but dont let that stop you from downloading and watching the movie 🙂
@ගයන්ත! තෑන්ක්ස් මචෝ ඒක කිව්වට..මම දැනගෙන හිටියේ නෑ..
@නදීර! හැමදාම නම් දාන්න අමාරුයි මල්ලි..ඉන්න මම මේකෙ ලින්ක් එක හොයල දෙන්න ට්‍රයි කරන්නම්!
@දිසා.. ඔව් මචෝ එහෙම පොඩි සිද්දියක් තියෙනව..ඒ උනාට ඒක සාර්තක එකක් වෙන්න නැති නිසාත් කථාවෙ තේමාවෙන් පිටට පනින නිසාත් ලිව්වෙ නෑ ඒ ගැන.. 🙂
පොඩි ලව් සින් එකකුත් තියනවා නෙද මෙකේ
අයියේ හැමදාම on line බලන්නත් ලින්ක් එකක් දානවද?
http://www.mininova.org/tor/2086698
මේකෙ (ඔක්කොම Torrent වල උනත්) “tor” වෙනුවට “get” කියල දැම්මනම් හොඳයි නේද?
නැත්නම් පිටුව බල බල ඉන්න අස්සෙ අරක ක්ලික් කලොත් Torrent Download Page එකට යනවනෙ…
නැත්නම් ලින්ක් 2ම දාන්න. පිටුවට නම් පිටුවට, කෙලින්ම බානව නම් එහෙම 😉
http://www.mininova.org/get/2086698