Banshee [S01 : E02] Sinhala Subtitles | ෂෙරිෆ්ගේ පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ] (18+)
හරි ඔන්න දෙවෙනි කතාව ගෙනාවා. පලවෙනි කොටස බැලුවනම් දැනගන්න ඇති කොහොමද හිරකාරයා පොලිස්කාරයෙක් වුනේ කියලා. අද බලාගන්න පුලුවන් අලුත් ෂෙරිෆ්ගෙ පලවෙනි පොලිස් මෙහෙයුම. ඇත්තටම මිනිහටම ගැලපෙන රස්සාව ඒක. පලවෙනි කතාව බලපු අය ගොඩත් චරිත අඳුරගන්න ඇති. ෂෙරිෆ්ගෙ යාලුවා ජොබ්, පරණ පෙම්වතිය කැරී හෙවත් ඇනා, තව ශුගර් බේට්ස් ඒ වගේම කායි ප්‍රොක්ටර්, ෂෙරිෆ්ගෙ පොලිස් යාලුවෝ ටිකත්. අද කතාවෙන් පොලිස් කට්ටිය වැටලීමක් කරන්න යනවා රාත්‍රී සාදයක්. ඒ වගේම ෂෙරිෆ්ගෙයි කැරීගෙයි අතීත කතාව ගැන පොඩි ඉඟියකුත් දෙනවා. පලවෙනි කතාවෙන් රැබිට් කියලා කෙනෙක්ව පෙන්නුවා. කවුද මේ රැබිට්? ඉස්සරහට බලමු. ඒ වගේම කායි ප්‍රොක්ටර්ගෙ චරිතේ ගැනත් අද ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන්. අද කතාවේ රෙබෙකාව නම් අමතක කරන්නම බෑ.
එහෙනම් දෙවෙනි කතාවත් බලන්න කියලා ආරාධනා කරනවා. පෝස්ට් ක්‍රෙඩිට් බලන්නත් අමතක කරන්නෙපා. තුන් වෙනි එපියෙන් ඉක්මණටම හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17764 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks……….
thanks a lot saho sub ekata
Thanks bro
බොහෝම ස්තූතියි උපසිරසියට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සබ් එකට..ජයවේවා..
sab digatama denna kollo…. man balapu supirima tv s ekak.
දිගටම සබ දෙන්න හොදේ..ජය වේවා
Ela Bro Digatama ikmanata sub eka denna
patta TV S Ekak 😉
බොහොම ස්තූතියි සබ් එකට
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සිංහල උපසිරැසියට ස්තූතියි