Bard of Blood S01E07 Sinhala Subtitles | නිමක් නැති අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ]
කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ ඔහුගේ පුතා පකිස්තාන් රැකවරණය යටතේ ඉන්නවා. ඒ ගැන දැනගන්න කබීර්, වීර් සහ ඉෂා BAF සංවිධානයේ සහය ඇතුව ඒ ස්ථානයට පහර දෙනවා. එත් ඒ අතරේදී මුල්ලා කාන් සහ එයාගේ පුතා එතනින් පැනගන්නවා. ඒ අතරේ ඉෂා වමුල්ලා කාන් පස්සෙන් ගිහින් එයාවත් මුල්ලා කාන් අල්ලගන්නවා අපි දැක්කා. අවසානයේ දැක්කේ වීර් සහ නුස්රත් දෙන්නා ශේශාඩ් පස්සෙන් පන්නනවා. එත් ශේශාඩ් අල්ලගන්න කලින් ශේශාඩ් තිබ්බ වෙඩි පහරකින් වීර් සහ නුස්රත් ආව වාහනේ පෙරලෙනවා. අවසානයේ අපි දැක්කේ වාහනය පෙරලුන තැනට නුස්රත්ගේ මස්සිනා සහ එයාගේ පිරිස එනවා.
අද කොටස එතන සිට. නුස්රත් නොහිතුවත් අක්කගේ මරණය වෙනුවෙන් මස්සිනා නුස්රත් එක්ක වෛරයකින් ඉන්නේ. ඉතින් ඒ වෛරය එලියට එනවා අපිට දකින්න ලැබෙනවා. ඒ එක්කම කබීර් එනවා ඉෂා හොයාගෙන. එහෙනම් මෙතනින් නතර වෙන්නම්. මේ කතාව මෙතනින් ඉවරයක් වෙන පාටක් නැහැ කියල අන්තිමේදී ඔයාලට දකින්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3138 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සුපිරි කතාව. තෑන්ස් කරන්නා වූ සේවයට. බයිස්කෝප් නැත්තන් ෆිල්ම් බලලත් හමාරයි. ඉදිරියට ජය වේවා.!!!!!
සුපිරි කතාව. තෑන්ස් කරන්නා වූ සේවයට. බයිස්කෝප් නැත්තන් ෆිල්ම් බලලත් හමාරයි. ඉදිරියට ජය වේවා.!!!!!
Thanxx bro….
fatta kathawak.sub dunnata thankz..season 2 awama ekatath sub denna kyla illanawa….jaya wewa..
Thank you machoo….!!! Supiri wedak…!!! Jayaweva….!!!
upasirasa laba dun siyaludenata sthuthiii…..
dowload web site eka dan wada karan nadda kohomada film eka ganne help me
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
ස්තුතීයි
bohoma sthuthi sahooo
Thank you very much for the subtitle
Thanks for sinhala sub
Cold lassi aur chicken masala (alt balaji)
Plzzz me Hindi web series ekatat sinhala sub Denna
Thanks saho
The Family Man Season 1 ekatath sub demuko
taken tv series season 2 sinhala sub demuko
Thanks !!!!!
Thanks mame
Good
sub tikata thanks bro
puluwannam Smallvill ekata sub eka denawada
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Season 2 එකත් ආවොත් එකටත් සබ් අරන් එමු….
පුලුවන්නම් මග නතර වෙලා තියන TV Series ටිකට සබ් දෙන්න…
Jessica Jones Season 3
Shadowhunters Season 3……. එහෙම…
aniwa
ehema karanna puluwannam loku udawwak
Thank You
Thanks saho
Sub Dunna hemotama THANKS..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තද කොර ආදරේයි
Godak sthuthi sahooo …
ස්තූතියි අයියා
thanks saho
download page eka weda nette ai
පේජ් එකේ ඩොමේන් එකේ අවුලක්. ඉක්මනින් වෙනස් ඩොමේන් එකකින් ආපහු එනවා. දන්නවනේ ඒ වගේ සයිට් වලට වෙන දේවල්. හිටපු ගමන් ඔය වගේ දේවල් වෙනවා.
ජයවේවා ඉක්මනට හදන්න එහෙනම් අපිට ටොර්රෙන්ට් නැ නේ යාලුවේ ඔයාලා අප්ලොඅඩ් කරලා දෙන ඩ්රෙක්ට් ලින්ක් එක කින් තමා බලන්නේ මේ දවස් වල ඉතින් බලන්න නැ මුකුත් සයිට්එක ඩවුන් නිසා. ජය වේවා ඉක්මනට හදමු