Barefoot (2014) | ආරාධිත අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මගේ තුන් වෙනි නිර්මාණය විදියට, 2014 නිකුත් උණ, ඒ කියන්නේ මේ අවුරුද්දේ චිත්‍රපටයක් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ පට්ටම ආදර කතාවක්. මේකේ සමහර තැන් වලදී ඔයාලට හිනාත් යයි, ඒ වගේම සමහර තැන් වලදී ඔයාලට ඇඬෙයි. ඒ තරම් තාත්වික විදියට මෙයාල රගපානවා.
කතාව ගැන කියනවා නම් සල්ලිකාර පෝසත් පවුලක, දඩබ්බර පුතෙක් ගැන තමයි මේ කතාව, එයා පවුලෙනුත් වෙන් වෙලයි ඉන්නේ. එයාගේ වැඩ නිසා එයාට ඉස්පිරිතාලෙක වැඩ කරන්න සිද්ධවෙනවා. එතැනදී තමයි මේ කොල්ලට එයාගේ කෙල්ලව හමුවෙන්නේ. ඒ කෙල්ල මොන වගේද කියල ඔයාලට මේක බලලම තමයි දැනගන්න වෙන්නේ.
මේ චිත්‍රපටයේ පිදීම “මගේ අම්මටයි”. මොකද එයා නිසයි මේ හැමදේම මට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයට සබ නිර්මාණය කරන්න මට අදහස දීපු මගේ මිත්‍රය “චමෝද් කාවින්ද”ටත් මම ස්තුතිවන්ත වෙනවා.
ඉතින් යාළුවනේ මේක බලලා කමෙන්ටුවකුත් දාලම යන්න, මොකද ඒක අපිට ගොඩාක් වටිනවා.
[button link=”http://tinyw.in/iAbA” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13136 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/ravindushanilka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
plz mchn bluray update krapn
thank you very much guys , u are doing an amazing job ,god bless you all ……….
thnx a lot
ස්තූතියි සහෝ සබ් වලට. කියන්න වචන දෙකක් නෑ පට්ට. ඒ වගේම මම මේක අවස්ථාවක් කර ගන්නවා Baiscope සිංහලෙන් team එකටම සුභ පතන්න. කට්ටිය මේ කරන වැඩේ අපි හැමදාමත් අගය කරනවා. පහුගිය දවස් ටිකේ සබ් ගන්න ගිහින් පොඩි පොඩි අවුල් ආවම තමයි මචන්ලා උඹලාගේ අගේ හොදටම දැනුනේ.
හැමෝගෙම comments වලට ඉස්කොතු වේවා !!!!!!
සබ් එක bluray අෆ්ඩේට් කරහන්කෝ
ජයවේවා!
එල සහෝ ඔන්න මමත් බාන්න දැම්මා කතාව නම් එල වගේ ගොඩක් ස්තුතියි !! 😀
බොහෝම ස්තූතියි….සහෝ දිගටම සබ් දෙන්න ..ජයෙන් ජය….
I love this movie…Thanx once again…
Looks like a nice movie…Thanx saho..
great job bro thank you soooomuch..
Awesome movie bro
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanx dr mamath gaththa good luck
patta story ekak machn… niyamai….. me wage films thawa dapan k ela elaaaaaa…….
good job mchan…
සිරාම ආදර කතාවක් සහෝ.. ගොඩක් ස්තූතියි…
පුලුවන් නම් මෙකත් http://www.imdb.com/title/tt0488177/ ගොඩදාන්ඩ.
ටිකක් පරණ Film එකක් උනත් පට්ටම ආදර කතාවක් ….
ජයවේවා……!
Thanks Bro……..
thanks mcn……
patta machan
යාලුවා ඔයාට ගොඩාක් පින් ගොඩක් ස්තුතියි……..සිරාවටම !
මාරම කතාවක්:
හැම සහෝදරයෙක්ටම බොහොම ස්තුතියි !!!!
සම් එක ප්ලේ වෙනවා පරක්කුයී එකට මුකුත් කරන්න බැරිද්
KM ප්ලේයර් එකෙන් ප්ලේ කරන්න.
[ සහ ] කී දෙක යුස් කරලා එහා මෙහා කරගන්න.
ලස්සන කතාවක්, බොහොම ස්තුතියි,ජයවේවා.
Thanks Machan..
thanks
Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……
supiri ah jaya wewa
pattaaaaaaaaaaaaa mchooooooooooo
සබට තුති
ඔබට ජය…….
nice film
ela kiri saho patta film ekak thanx, good luck!
patta film eka bro………………….tawa hodin wada karagena yanna suba pathanawa……………………………
niyama wadak bro, godak thanks wadeta. oyala thawa thawath saarthaka wenna kiyala prarthana karanawa mama
lipiya nam maarai ; bokkatama waduna , mamath balanawa ehenam thanks sirawatama!
බොහෝම ස්තුතියි සහෝ !!!
මම බැලුව අත්තටම මම බැලුවා! පට්ට, මාරම මාරයි ගොඩාක් පින් යාලුවා.
එල එල. බොහොම ස්තුතියි.
supiri film eka
Thanks Ravindu bro….
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyami
එල එල
සබට තුති
ඔබට ජය……….
THANKS A LOT
thanx…………… 🙂
wish u all the best & thanks u.
Thanks, ජයවේවා!
suppa !!!
thanks malliya 🙂
ඔන්න ගත්තා සහෝ සබට තුති
wow that was awesome.
nice movie.
thanks bro..
නියමයි සහෝ. කාලේකින් ආදර කතාවක් බලන්නේ.
ස්තුතියි.
thank u bro
thanksss…
thanks saho….
නියමයි සහෝ.
thnq 🙂
නියමයි සහෝ.
ලස්‍සන ෆිල්ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් ලබා දෙන්‍න අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ජයෙන් ජයම වේවා සහෝ!!!!!!!!!!!!
ela ela saho jaya wewa
Thankssss!!!!!!!!!!!
එළ එළ ඈ. මං අඬන ෆිල්ම් බලන්න කැමති නැහැ. මොනා උනත් වැඩේ නම් සුපිරි ඈ. හතරවෙනි එක නියම කොමඩි එකක් වේවා කියල මං ප්‍රාර්ථනා කරන්නම්. ඔහොමම දිගටම යමු ඈ.
මේකේ අඩන්න තරම් දෙයක් නැහැ සහෝ, ඒත් love story එක නියමයි.
Thanks
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
tnx saho..
sthuthee sahoo.. 🙂
lasssanama storyak wge.niyamai.aniwa bamak thama.subata thanks RAVIDU saho.digu gamanak yamu. jaya wewa……………
niayamai sho…thanxs..sub walata..
Thanks machan Sub ekata….
ela machan
නියමයි රවිදුවා තව සුපිරි එකකට සබ් දෙමු 😀
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
Plzzzzzz saho puluwanam arundhati moive ekatath sub karannakooooo..plzzz
Thank u wewaaa……
aniwa banawa..saho sub ekata thanks..aaaa
නියමයි කොල්ලෝ.තැන්ක්ස්. 🙂 🙂 🙂
The Wolf of Wall Street sub denne nedda…………
Ela ela macho , well done, Patta film ekak wage. Thanks
niyamai bro
Thank you very much…
thank you brother……oyage ammatath deergayusha pathanawa……..
ස්තුතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!
Patta machan. thanx wewa..! 🙂
පට්ට ෆිලුමක් වගේ උදේම දීලා තියෙන්නේ
ඔන්න ගත්තා සහෝ සබට තුති
PATTAI
මචං පුලුවන් නම් BELOW (2002) ෙම් චිත්‍රපටියත් සබ් කරලා ෙදන්න ෙකා් මාරම පට්ට චිත්‍රපටියක් සබ් කරලා ෙදන්න පුලුවන් නම් ෙලාකු ෙදයක් HORROR ගනයට අයත් චිත්‍රපටියක් ප්ලීස් ප්ලීස් ඔබට ජය
හරි සහෝ, නුදුරු දිනයක සබ ලැබෙන්න සලස්වන්නම්
නියමයි රවිඳු.
ලස්සන ෆිල්ම් එකක් වගේ.
අනිව බෑමක් තමයි ඉතිං මේක.
ඔන්න එහෙනම් අපිත් ස්තූති වන්ත වෙනව ඔයා සහ අම්ම ඇතුළු සහයෝගය දීපු හැමෝටම.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!
බොහෝම ස්තූතියි….සහෝ දිගටම සබ් දෙන්න ..ජයෙන් ජය….
patta patta
ela…..
thanx….
elama thma thanxx kollllllllllllooo
patta machoooooo.digatama sub karapan.