Bareilly Ki Barfi (2017) with Sinhala Subtitles | සැබෑ ආදරයෙන් පසු සැබෑ ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ටික කාලෙකට පස්සේ ආවා ආදරය පිරුණු ලස්සන හින්දි සිනමා සිත්තමක් අරගන. බලන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තරමට මේ දවස් වල ෆිල්ම් එනවා. ඉතිං මේකත් බලන්නම වටින ආදරබර සිනමා පටයක්. කතාව ලස්සන උනාට ලැබුණු සබ් එකයි වීඩියෝ පිටපතනම් අන්තිමයි. ඒත් කොහොම හරි කට්ට කාලා කළා. බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් 2017 අගෝස්තු මස 18 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කල මෙම සිනමා සිත්තමේ අදායම ඉන්දීය රුපියල් කෝටි 58ක්.මිනිත්තු 122ක් පුරා දිවෙන මෙම සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් ‘amma kanakku’දමිළ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරිගෙන් කාන්තා අධ්‍යක්ෂක වරියක් ලෙස ඇයගේ චිත්‍රපටි සියල්ලක් සදහාම ඉහළ Imdb අගයක් ලැබී තිබෙනවා. ඒ බව මනාව පැහැදිලි වෙනවා bareilly ki barfi මෙම චිත්‍රපටියට ලැබී ඇති 7.6/10 ඉහළ Imdb අගයෙන්. Dangal චිත්‍රපටිය රචනා කළ නිතේෂ් තිවාරි මෙම චිත්‍රපටිය රචනා කර තිබෙනවා. BR ස්ටුඩියෝ සහා රේණු රවී චොප්‍රාගේ නිෂ්පාදන පිරිවැයෙන් හැඩ වුණු මේ සිනමා පටයේ ප්‍රධාන නළුවා වශයෙන් vicky donor, meri pyaari bindu චිත්‍රපටි වල රග පෑ අයුෂ්මාන් කුරානා විසින් රග දක්වනවා.ප්‍රධාන නිළිය ලෙස dilwale, heropanti, raabta චිත්‍රපටි වල රග පෑ ක්‍රිති සැනන් සිය දායකත්වය ලබා දෙනවා. සංගීතය ගැනත් යමක් කියන්නම ඕනි. සංගීතය ටානිශ්ක් බාගී සමගින් සමිරා කොප්පිකර්.
කතාව ගැනත් යමක් කියලම යන්නම්, බිට්ටි(ක්‍රිති) ආදරය සොයා යන කසාදය වෙනුවෙන් බලන් ඉන්න කෙල්ලෙක්, චිරාග්(අයුෂ්මාන්) පළමු ආදරයෙන් පැරදිලා ඒ දුකට පොත් ලියලා තාත්තගේ ප්‍රෙස් එකේ ඉන්න කොල්ලෙක්.මෙයා ලිව්වේනම් එක පොතයි හැබැයි ඒ පොත ලිව්වෙත් මෙයාගේ නමින් නෙමෙයි.යාලුවෙක්ගෙ නමින්. මෙන්න මෙතන තමා ඉතිං මේ කතන්දරේ වරදින්නේ ඇත්තම කියනවනම් අරගනම බලන්න. කුතුහලය නැති කරන්න හොද නෑනේ නේද? හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කියන ගමන් මං යනවා. හැමදාම වගේ සප් එකක් දෙන සිසිල අයියට ස්තූතියි සබ් එක වෙනුවෙන්. කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටමත් ස්තුතියි! තවත් මේ වගේ සුපිරි සිනමා සිත්තමකින් ඔබ හමුවට එනකල්,
එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.re – Bareilly Ki Barfi (2017) Hindi – 720p – HQ DVDRip – x264 – 900MB – ESubs
12087 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks a lot saho sub ekata
thanks
Thanks mcho
Thanks brother!
Thanks
thanks machiii
Thanks mcn
thanx mchn sub ekt..digatama sub demu..jaya wewA..
Thanks for the Sub
ela
Thanks for the subtitles. I am saying this for your improvement, some of the dialogues do not give the exact meaning.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
Thanks Shehan 🙂
ela
Thanx bro
Thanks Shehan
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tnx malli sub ekata..oya kiyana nisama blnwa..ayushman khuranage film fatta….
ස්තුතියි ෂෙහාන් සහෝ.ජයවේවා !
Thanks
ස්තුතියි ෂෙහාන් සහෝ සබට.
ජයෙන් ජය.
Thanks….
Thanks a lot nice movie
thanks bro sub ekata……obata jaya
Thanks bro…………….
බොහොම ස්තුතියි සහෝ,
ජය …!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bohoma sthuthi…saho..jaya wewa..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
මේක ඉතින් අනිවා බැලිල්ලක් තමයි හොඳ කොපියක් ආපුවම
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
Patta bro
සබ් එකට බොහොම ස්තුතියි.ලස්සන කතාවක් වගේ.ඔන්න බෑවා.දිගටම සබ් දෙන්න.ජය.
fatta
tnx bro ela