[box]මේ තමයි අපි නවාතැන් පොළේ ගෙවන දෙවෙනි දවස… තව දවස් 8යි ඉන්නෙ වෙන්නේ අපිට මෙහෙ. අද දවසට IMDB මීටරේ 8.1ක අගලක් ලැබිල තියනව. කෝකටත් අපි පළවෙනි දවස පොඩ්ඩක් මතක් කර ගමුකෝ. නෝමයි, නෝමනුයි වයිට් පයින් තුඩුවෙ නවාතැන්පොළ ගෙදරත් එක්කම අරගෙන පදිංචියට ඇවිදින් උණුසුම යන්නත් කලින් කලින් අයිතිකාරය අයිතිවාසිකම…
මේ තමයි අපි නවාතැන් පොළේ ගෙවන දෙවෙනි දවස… තව දවස් 8යි ඉන්නෙ වෙන්නේ අපිට මෙහෙ. අද දවසට IMDB මීටරේ 8.1ක අගලක් ලැබිල තියනව. කෝකටත් අපි පළවෙනි දවස පොඩ්ඩක් මතක් කර ගමුකෝ. නෝමයි, නෝමනුයි වයිට් පයින් තුඩුවෙ නවාතැන්පොළ ගෙදරත් එක්කම අරගෙන පදිංචියට ඇවිදින් උණුසුම යන්නත් කලින් කලින් අයිතිකාරය අයිතිවාසිකම් කියන්න ඇවිත් නෝම බැනල එලවගත්ත මතක ඇති බලපු කස්ටියට. නෝමන් අර කෙල්ලො එක්ක ජනේලෙන් පැනල පාඩම් කරන්න ගිය අතරෙ කිත්කාරය තමගේ ගෙදර බඩු පරිහරණය කරන්න ගොහින් නෝමගෙ අතින් මැරුමකෑවනෙ. කොහොම හරි අම්මයි පුතායි මිනිය නවාතැනේ හංගගෙන ඉඳල ඒ අතවාරයෙ පොලිස් ලොක්කො එක්ක කාපට් එහෙමත් මාරු කරගෙන.:D මිනිය ගිහින ගඟකට දැම්මනේ….
ඕන් අද අතන ඉඳල, අද නෝම බලන්න එනව එයාගෙ ලොකු පුතා ඩිලන්. බලන්න කිව්වට මිනිහ එන්නෙ පැල පදියම් වෙන්න වගේ පේන්නෙ. එයා නෝමගෙන් අහනව ප්‍රශ්න වගයක්. ඒව බොහොම වැදගත් වේවි නෝමගෙ ඉතිහාසය දැනගන්න ඔයාලට. ඩිලන් බොහොම ඉක්මනට නගරයට හැඩ ගැහෙන හැටිත් අද දැකගත්තැහැකි. ඔය අතර වාරේ අර නෝමන්ගෙ කෙල්ලො සෙට් එකේ එක කෙල්ලක්ගේ තාත්ත නෝමන්ලගෙ ඇස් පනාපිටම වාහනය කානුවක දාගන්නව. දොර ඇරල බලාකොට…… කොහොම හරි ඒක බලන්න ආව පොලිස් කට්ටියට කිත් සමර්ස්ගෙ ට්‍රක් එක හම්බවෙනව නෝමන්ලගෙ ගෙදර ලඟ නවත්වල තිබිල. ෂෙරිෆ් නෝමගෙන් රෑ ඇවිල්ල ප්‍රශ්න කරනව යනම් ගැන. ඒ තමය…… මේ අතරෙ නෝමත් යනව ඩිපිටුටි ශැල්බි එක්ක වුඩ්චක් උත්සවයට. ශැල්බි තමයි නගරයේ නොදුටු පැත්ත කියන්නෙ… අර එදා නෝමන්ට මින්ට් එක්ක දුන්න එමා දැරිවි තමයි නෝමන් එක්ක කාව්‍ය ව්‍යාපෘතිය කරන්නෙ. ගෙදර පාඩම් කර කර ඉන්නකොට අර එදා නෝමන්ට කාපට් ගලවනකොට ලැබුන චිත්‍ර තියන දින පොත වගේ එක මාට්ටු වෙනව. කෙල්ල මේක ඉල්ලගෙන ගිහින් ඒකෙ තියන ඒව පරිවර්තනය කරගෙන, එයාගෙ තියන ප්‍රදේශය ගැන දැනුම එහෙම යොදවල මේකෙ තියන එක ඇත්තක් කියල හොයා ගන්නව. දෙන්න යනව වීර චාරිකාවක මේක ගැන හොයන්න. මොකක් ගැනද හොයන්න යන්නෙ? මොනවද එයාලට වෙන්නෙ? නෝමන්ල දකින්නෙ මොකද්ද? මේ ඔක්කොම හොයාගෙන අර හිස්තැන් ඔයාල විනාඩි 45ක් ඇතුලත පුරවගන්න එහෙනම්. ඊලඟ කොටස සමග ලබන ඉරිදා හමුවෙනු එතෙක් හැමෝටම් ආයුබෝවන්…!
කමෙන්ට් එක්ක දාල යන්න හොඳේ…
3,258 downloadsDownload Bates.Motel_.S01E02.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
58 comments
waruna
elakiri
එළිකිරී මචං ජය
chami
thnxxxxxxxxxxxxxxxxxxxxx
lasidu
පට්ට පට්ට පට්ට මචං දිගටම දෙමු
vee
supiri :D
jaya
tharanga
ලොවෙත් නෑ සහෝ සුපිරි කතාවක් නේ
quik
thanks
mihin ලංකා
නියමා....යි සහෝ සුපිරි
Fernando
jaya wewa!!!!!
g-a-n-d-u
වටිනා කතාවක් ඉක්මනට දෙන්න සුභ පතනවා!
Bandula
tx u so much
zumo man
elazzzzz thnxzzzzz
wow
wow,,, maru :D
එරංග
අනිවා බලනවා..
එලස්
ජය
was
ඔන්න මේක දෙනකම් බලාගෙන උන්නේ.ජය !!!!!!
shann
බොහොම පින්
ccnp
Thanks
lasanatha!!!!!!
jaya wewa!niyama paharak
dj
වා.....ව්
ඔන්න මගෙන් ඉස්තූතීය
“චූටී මල්ලි”
මේකත් දෙනකම්මයි උන්නේ බ්‍රෝ
අනික් එකත් ඉක්මන්ට දෙන්නකො පුළුවන්නම්
තෑන්ක්ස්
ඔබට ජය....chandana
maru :D tv kathawa
ganidu
තෑන්ක්ස් වේවා
pubudu
elakiri bro
lk
niyami machan..
ns
thanx...
අසංක
ජය වේවා සමිර අලුත් කතාවත් ඉක්මනට දීලා සතියෙන් සතිය එන එක දෙමු
kalinga
ලොවෙත් සුපිරි
isuraj
එළකිරි සමීර අයියා දිගටම දෙන්න පලවෙනි කොටස බලපු දවසේ ඉදල ඉවසිල්ලක් නැතුව හිටියේ දෙවෙනි කෑල්ල දෙනකම් බොහොම ස්තුති !!!
dev
ela ela bohoma stuti saho...
හසන්ත වික්‍රමරත්න
නියමයි සමීර මල්ලි. ස්තුතියි සබ් එකට.
Ashan ravihansa
patta saho denakam hitiye godak thankz
දිනිඳු සම්පත්
මචං මේක රහස් පරීක්ෂක එකක් ද? හොරර් එකක්ද?
දිදුල Kd සිල්වා
අහ්.. අදනෙ මේක දැක්කෙ.. ටීවී සීරීස් ලෝකයයි.. එල එල වැඩේ දිගටම කරන් යං.. සමාවෙන්ඩ ඕනෙ කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට.. ජය වේවා෴
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela...thanks...
සමීර කරුණාරත්න
@දිනිඳු සම්පත්
ඒ දෙකම මචෝ නමුත් ගොඩක් අභිරහස් අමුතු පැත්තට තමය බර....
සුපිරි කතාවක් කියන්න පුළුවනි...saliya
niyamai thanks
shani
thanks
Desa
thank u very much machan. meka den ba gannawa. kalin epi eke sub display wenne dialog ekata 5min withara pahu wela.puluwan nam tikak eka gena balanna.
mudiya / මුදියා
නියමයි සමීර සහෝ.එනකං බලං හිටියෙ.පළවෙනි එක බැලුවට එච්චරම මීටර් වුනේ නෑ කතාව මොකක්ද කියල.මං අර කිවුව ෆිල්ම් එක බලලත් නෑනෙ.දැන් ඉතිං ඉක්මනටම මේක බලන්න ඕනි කතාව කොහොමද වෙන්නෙ කියල.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
ravi70
jayaen jaya niyama kathawak
pubudu
patta machan
ශාන් විමුක්ති [වීමා]
සමාවෙන්න සහෝ කොමෙන්ට් කරන්න පරක්කු උනාට :(
නියම වැඩක් කොල්ලෝ මෙකනම්,
අලුත් පහරක් නියමෙටම කරගෙන යමු
ජයෙන් ජයම වේවා!!! :DNu Sean
sira kathaawa ela
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.ලිපියනම් නියමෙට ලියලා තියෙනවා.ලිපිය කියවනකොට බලන්න හිතෙන විදියට ලියලා තියෙනවා.
dilan
thanks
කැලුම් ගුණසේකර
කතාවේ භාගයක් විතර ඔයා කියලා වගේ නේ සහෝ? ස්තුතියි උපසිරැසියට.
Uraj Deemantha
Episode පිටින් ආයෙත්...... :)
laksh
ops..........good
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. තාමනම් පලවෙනි එක බලන්න බැරිවුණා. ඒත් ඔන්න මේකත් බාන්න දානවා. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ah maxxxaxa