Watch Trailer

The Following [S01 : E06] Sinhala Subtitles | පලායාම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අද මම අරගෙන ආවේ මේකේ 6 වෙනි කොටස. කට්ටියට මතක ඇතිනේ පහුගිය කොටසේදී සිදුවුන දේවල්. FBI ඒකෙන් Joey ඉන්න ෆාම් හවුස් එක හොයාගන්නවා කියල.. ඒ විතරක් නෙවෙයි Ryan කොහොම හරි Joey ව හොයාගන්නත් සමත් වුනා කියලා. අද කතාව පටන් ගන්නේ එතනින්. කොහොම උනත් Ryan ට Joey ව අරගෙන එතනින් එන්න ලැබෙන්නේ නම් නෑ. Paul […

ඉතින් අද මම අරගෙන ආවේ මේකේ 6 වෙනි කොටස. කට්ටියට මතක ඇතිනේ පහුගිය කොටසේදී සිදුවුන දේවල්. FBI ඒකෙන් Joey ඉන්න ෆාම් හවුස් එක හොයාගන්නවා කියල.. ඒ විතරක් නෙවෙයි Ryan කොහොම හරි Joey ව හොයාගන්නත් සමත් වුනා කියලා.

අද කතාව පටන් ගන්නේ එතනින්. කොහොම උනත් Ryan ට Joey ව අරගෙන එතනින් එන්න ලැබෙන්නේ නම් නෑ. Paul ට කොටුවෙන නිසා. හැබැයි මේ වෙනකොට Mike එතනට ඇවිත් තියෙන්නේ අනිත් පොලිස් කණ්ඩායම් එක්ක. කොහොම වුනත් SWAT එකෙන් එන්න ටිකක් පරක්කු වෙනවා.

මේ අතරේදී Emma, Roderick ට සිදුවුන දේවල් කියල email එකක් යවනවා උදවු ඉල්ලලා. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ Joe ගේ මිනිහෙක් claire වත් අරගෙන ගියා කියලා. මේ කොටසේදී Claire ට දැනගන්න ලැබෙනවා ඔහු අවුරුදු 2ක් තිස්සේ ඇයව ලුහුබඳිනවා කියලා, ඒ වගේම තවත් විස්තරත්. ඒ වගේම මේකෙදි FBI එකට තේරුම් යනවා Joe කියල කියන්නේ ඔවුන් හිතනවට වඩා සම්බන්ධතා තියෙන උපායශීලී පුද්ගලයෙක් කියල.

ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. FBI එකට Joey ව බේරගන්න පුළුවන් වේවිද ? අතුරුදන් වුන Claire ව සොයාගන්න පුළුවන් වෙයිද ? Emma, Paul, Jacob මෙයාලගේ ඉරණම මොනවගේ වේවිද ? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් මේ කොටසත් අරන් බලන්න වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,685 downloadsDownload The.Following.S01E06.zip134 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නවීන් ලක්ෂිත

Subtitles

1,685 downloadsDownload Subtitles134 KB

39 comments

  1. Thushara

    patta patta

  2. Isuru

    naveen niyamaine dan digatama susb denawa

  3. chami

    thnxxxxxxxxxxxxxx

  4. lasidu

    ජය වේවා සහෝ... මේක පට්ටම කතාවක්

  5. quik

    thanks

  6. elakiri

    එළකිරි කලින්ම බාගෙන උන්නේ සබ් දෙනකම්

  7. geeth

    supiri hode digatama subs demu naveen

  8. anil

    jayen jaya!!!!!!!!

  9. උදාර

    එනකම් මග බලාගෙන උන්නේ, අනිත් ඒවත් ඉක්මනට දෙමු ජය

  10. Fernando

    thnxx machan niyamai... NAVEEN appatta

  11. zumo man

    elazzz thxzzz

  12. tharanga

    ජයම වේවා!!! නියමයි සහෝ

  13. ccnp

    Thanks

  14. wow

    wow,, maru :D

  15. mihin ලංකා

    සුපිරිම කතා මාලාවක් සබ දෙන එකට බොහොම පින්

  16. was

    ජයම වේවා දිගටම දෙමු

  17. එරංග

    එලස් ඔන්න සබ් එක ගත්තා..

  18. Bandula

    jayama weywa! macho

  19. jeewantha

    elakiri kiwuuwa onna apith banna damma

  20. ranga

    pattai kollo

  21. dimuthu තරංග ඉලුක්කුඹුර

    onna mamath gannavaa.

  22. Rashmika

    thanks mcn..sub 1k denkn mga blagnne unne..

  23. waruna

    thx

  24. සමීර කරුණාරත්න

    අගෙයි මේක ලැබෙනකම් බලා උන්නේ...
    බොහොම ස්තුතියි සහෝ..

  25. “චූටී මල්ලි”

    දෙනකම්මයි උන්නේ බ්‍රෝ
    තෑන්ක්ස්
    ඔබට ජය....

  26. dev

    bohoma stuti saho....
    katawa maxxxxxa... .

  27. හසන්ත වික්‍රමරත්න

    ස්තුතියි නවීන් සහෝ සබ් එකට.

  28. saliya

    thanks

  29. දිනිඳු සම්පත්

    මේක පට්ට කතාවක් තියලා ආසිරි කිව්වා.. මුල ඉඳලා බාගන්න ඕන. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  30. shani

    thanks a lot

  31. mudiya / මුදියා

    මෙන්න මගේ ආසම කතාවක්.දෙන්නෙ කවදද කියල බලන් ඉන්නෙ.නියමයි නවීන්.දිගටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  32. ravi70

    jayenma jaya weeewa

  33. Isuru

    thnx machan...
    keep it up,,

  34. ශාන් විමුක්ති [වීමා]

    සමාවෙන්න සහෝ කොමෙන්ට් කරන්න පරක්කු උනාට :(
    පට්ට කතාවක්, දිගටම කරගෙන යමු මචෝ...
    ජයෙන් ජයම වේවා!!!!!!!!! :)

  35. රාම් රාජ්

    ඉස්සල්ලා කිව්වා වගේ මේත නම් නියම කථාව.සිංහල සබ් වලට ස්තූතියි.

  36. Uraj Deemantha

    එලස් :D

  37. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  39. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)