[box] ඔන්න එහෙනම් ගිය සතියේ ඉඳන් පටන් ගත්ත තුන්වෙනි සීසන් එකේ දෙවනි එකත් අද ගෙනවා. ගිය සතියෙනම් සබ් එක ගෙනාවේ හසන්ත සහෝ. ගිය සතියේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ ඒකයි. දෙතුන් දෙනෙක් නම් ආඩපාලි කියලත් තිබ්බා දෙවනි එක ඉවර නොකර මේක පටන් ගත්තට. ඔන්න බය වෙන්න එපා ඒ කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න බයිස…
ඔන්න එහෙනම් ගිය සතියේ ඉඳන් පටන් ගත්ත තුන්වෙනි සීසන් එකේ දෙවනි එකත් අද ගෙනවා. ගිය සතියෙනම් සබ් එක ගෙනාවේ හසන්ත සහෝ. ගිය සතියේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ ඒකයි. දෙතුන් දෙනෙක් නම් ආඩපාලි කියලත් තිබ්බා දෙවනි එක ඉවර නොකර මේක පටන් ගත්තට. ඔන්න බය වෙන්න එපා ඒ කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න බයිස්කෝප් සෙට් එක ලෑස්තිවෙලා ඉන්නේ. මේක බලන්න ඇබ්බැහි උන අයත් ඉන්නවනේ. ආන්න ඒකයි තුවෙනි සීසන් එකත් ආව ගමන්ම දෙන්න පටන් ගත්තේ.
ගිය සතියේ ජෝන් ස්නෝව අරන් යනවනේ යීග්‍රේට් එක්ක එයාගේ කඳවුරට.ඒක අමුතුම ලෝකයක්, මතකනේ යෝදයෝ එහෙම හිටියා. යිග්‍රේට් ලගේ රජ්ජුරුවෝ හම්බ වෙන්න තමා ගියේ. ඒ අතරේ ටයිරින් තමන්ගේ තාත්තව පොළඹවාගන්න ගත්ත උත්සාහය අසාර්ථක උනානේ. ඩාවෝස් මුහුද මැද දූපතක අතරමන් වෙලා නාවිකයන් ටිකකට හම්බ වෙනවා. මේ අතරේ කලීසි තමන්ට කුලී හමුදාවක් හෙවීමේ යෙදී ඉන්නවා. ජොෆ්‍රිගේ හිත ගත්ත අලුත් මනමාලිත් ටිකක් අමුතු ජාතියේ කෙනෙක් කියලා එලිවෙනවනේ.
ඉතින් ඔන්න ඔහොම වෙච්ච සිද්දි දාමයේ අලුත් කොටස එහෙම දැන් සිංහලත් එක්ක බලන්න මෙන්න ගෙනාව.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
63,790 downloadsDownload GOT-S03E02-201811102316.zip228 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Must Watch
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #දිදුල Kd
- #රොයිලි ප්‍රනාන්දු
85 comments
jana
upali
එල එල මචං ඉක්මනට දුන්න නේ ජය
chami
thnxxxxxxxxxxxxxx
Isuru
patta pattatatattatatata
quik
thanks
LAKCHAN
thnxxxxxxxxxxxxxx MACHAN JAYA WAWOOOOOOOOOOOO ......................
elakiri
එළකිරි මචං ජයම වේවා
Fernando
supiri :D
wow
wow,.... amru :D
lasidu
නියමයි මේක එනකම් උන්නේ, ජය වේවා!
zumo man
elazzzz thnxzzzz
samaith4
downloading.tx
සමීර කරුණාරත්න
පිස්සු හැදෙනව වේගය නම්.... කොහොමත් අපේ KD උපසිරැස මැෂිම නොවැ...
අගෙයි අගෙයි, ඔය කියල තියනව වගේ දෙවෙනි කතා මාලාවෙ ඉතුරු කොටස් අපි දැනට කරගෙන යනව ඒව ඉක්මනට ලැබෙයි... ඒකත් ප්‍රශ්නයක් නම් තව මොනව හරි කියල යන්න.... a[අ[ඉට පොල් ගහන්න එහෙම එපා මේ කාලෙ පොල් ගණන්.... :P
උපසිරැසට බොහොම තුති සහෝඋදාර
ජයම වේවා!!!
ositha
patta pata pata supuiri speed kollo tika nam
geeth
gr8
tharanga
පට්ට පට්ට පට්ට මචං ජයම වේවා!!! සුපිරි
එරංග
එලස් බානවා තුති
ccnp
Thanks
fad
elakiri kolloo
aruna
jayama wewa
lasa
Thnxxxxx
hh
Maxxxxa machan
dilan
Niyami saho.....thxzxxxx
prashanna
ehenam baluwa .. maru aaaaaaaa
www
Thaks so much didila
jaya
Niyama tv kathawa txccc
vernie
උපසිරැසට බොහොම තුති සහෝ
ප්‍රකාශ් රංගන
එල එල නියමයි....................!
amila
Bohoma thx
janaka
Pattaaa
dev
ela ela....
bohoma stuti saho...
man mekata godak asai.දිනිඳු සම්පත්
මමත් සීසන් 2 බලලම මේක බලන්න කියලා හිතාගෙන ඉන්නේ.. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!
pradeep nilanga
නියමයි 3වන කතාමාලාව ලබාදෙනඑක ජයවේවා පුලුවන්නම් 2වනකතා මාලාවත් ඉක්මනින් දිලා ඉවරකරන්නකො අපි ආසාවෙන් බාලිටිනවා
ravi70
jayen jayak ma weeew,maxxxxxa kathawa
yasas
ane thanks ma thanks bro,,, ya mekata abbahi unoth balanewama tama,,, 140mb eke dunnu ekanam loku deyak,,,, thanks again,, meke ituru tikath ikmanata 2ndooooo
slipknot
thanks machooo this is da best tv series i ever saw...thaks again
ශාන් විමුක්ති [වීමා]
ආහ්හ්හ්! දිදුලය ආයෙත් වැඩ පටන් අරන් තියෙන්නෙ ඔය....
නියමයි සහෝ..
බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ ;)
ඒ නිසා බය නැතුව එලටම කරගෙන යමු, ජයෙන් ජයම වේවා!!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela...pattayi...
indunil
jaya :D
Dushan
Thanks saho :D
fad
elama thama machan
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
ravi70
didula kd ubata pin macho,,jaya
trinco kolla
elaz
mudiya / මුදියා
හප්පට සිරි මෙන්න දිදුලයා නියම එකකින් ආයෙත් ඇවිල්ලා.අනිව මේක තමයි සුපිරිම කතාව.ලිපියෙ පළවෙනි ඡේදය විතරයි කියෙව්වෙ.මොකද මේක බාල තියාගත්තට බලන්නෙ දෙවෙනි සීසන් එක බලල ඉවර වුනාම.දිගටම වැඩේ කරගෙන යමු සහෝ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
එල එල Kd
දිගටම දෙන්න
සබට තෑන්ක්ස්
ඔබට ජය.....Uraj Deemantha
ආ දිදුලගේ වැඩක් :D
නවීන් ලක්ෂිත
නියමයි සහෝ අනිත් ටිකත් මේ විදියට ඉක්මනටම දෙමු
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Game of Thrones [S03E02] – Sinhala Subtitles | කාලවර්ණ පිහාටු සහ වචන… (18+) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/Game-of-Thrones-Season-02-Episode-02.jpg)


පට්ට :)