[box]ඔන්න එහෙනම් අද හතරවෙනි කොටසට ආව අපි. අද කොටස විකාශය වුනේ අප්‍රේල් 08 වැනිදා. මම හිතනවා කට්ටිය පහුගිය කොටස නරඹන්න ඇති කියලා. කෝකටත් අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඒ කොටස. මේ වෙනකොට නෝමා කීත් සමර්ස්ව මරලා ටික දවසක් වෙනවා. කොහොම හරි පහුගිය කොටසෙන් නෝමන් සඟවාගෙන ඉඳපු කිත්ගේ බඳ පටිය ශැල්බිට ලැබිලා පොලි…

[box]ඔන්න එහෙනම් අද හතරවෙනි කොටසට ආව අපි. අද කොටස විකාශය වුනේ අප්‍රේල් 08 වැනිදා. මම හිතනවා කට්ටිය පහුගිය කොටස නරඹන්න ඇති කියලා. කෝකටත් අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඒ කොටස.
මේ වෙනකොට නෝමා කීත් සමර්ස්ව මරලා ටික දවසක් වෙනවා. කොහොම හරි පහුගිය කොටසෙන් නෝමන් සඟවාගෙන ඉඳපු කිත්ගේ බඳ පටිය ශැල්බිට ලැබිලා පොලිස් පරීක්ෂණයක් නොවුනත් එයා නෝමගේ පැත්තට ආදරයෙන් ලංවෙන හැටි දකින්න ඇති බලපු උදවිය. කොහොමෙන් කොහොම හරි අපේ නෝමනට ලැබුන අර දිනපොත වගේ එකේ තිබ්බ දෙයක් තවත් හාර අවුස්සලා හොයාලා එමා කෙල්ල හොයාගත්ත සක්ෂිය මතක ඇති කියලා හිතනවා. හොඳ හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්න වගේ නෝමන් අර විකාරෙන් ශැල්බිගේ ගෙදර ගිහින් බිම් මහලේ හිටපු කෙල්ල හොයාගත්ත මතක ඇති නොවැ.
ඔන්න අද කොටස: නෝමන් අර කෙල්ල අහම්බෙන් හොයාගත්තා වුනාට එයා ඒ කෙල්ල හොයන්න යම් වෙහෙසක් දරා තියනව. ඉතින් එයා ඒක එහෙම අත හැරලා දමාවිද කියලා බලන්න පුලුවන් අද ඔයාලට. ඩිලන් තරමක් වෙනදාට වඩා නෝමනට ලංවෙලා යමක් අහගන්නවා, ඒ මොක්ක වෙන්න පුලුවන් ද? මේ ඔක්කොම එක්ක නෝමගෙයි ශැල්බිගෙයි ආදර සෙල්ලමත් මාට්ටු වෙනවා කෙනෙක්ට, ඒ කවුද? එයා ඒකට මොනවා කරයි ද? මේ මාතෘකාවේ දාලා තියන කතාව කොහොම කතාවට ඇදෙයිද… වගේ ගොඩක් දේවල් බලන්න පුලුවන් අද ඔයාලට ඔන්න අපේ කොලුවා යනව අද මංගල ගමනක්….! 😀 උපදෙස් ලැබෙන්නෙ ඩිලන්ගෙන් එකට නම්. මේ ඔක්කොම එක්ක කතාව ඉවර වෙනවා අතිශය අනපේක්ෂිත ලෙස….!
ඔන්න කතාව මම කියන ටික කියලා ඉවර, ඔයාල ඉතුරුවා බලාගන්න උපසිරැස එක්කම. කමෙන්ට් එක්ක දාල යන්න මතක කරන්න එපා එහෙනම්. මම යනවා. ඊලඟ කොටස එක්ක ඉක්මනට හමුවෙමු එහෙනම්… පොඩි ඉඟියක් කරනවා දැම්ම. ඒක ලබන ඉරිදා නොවෙන්නෙ පුලුවන්… 😉
195 MB කොපිය මෙතනින් බාගන්න 3072fd69db77a89e0108a401164bc0af43cf2ee6 190 MB කොපිය මෙතනින් බාගන්න 5d347272f325601cb92f633a1dbacd9f0f63a9e2 350 MB කොපිය මෙතනින් බාගන්න c24ff06efa3cb57e146969452d333e393698c57b 1.4 GB කොපිය මෙතනින් බාගන්න e3caba798723c8229e82aa53d96f048300c4c99a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,305 downloadsDownload Bates.Motel_.S01E04.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
53 comments
elakiri
lasidu
ජයම වේවා!!! පට්ටම කතාව
chami
thnxxxxxxxxxxxxxx
ositha
sub kiyanna wahi wahala moken moka balannada kiyala hitha ganna ba appa.. supiri baiscope.lk
උදාර
මේක සුපිරි අනිවා බලනවා
tharanga
නියමයි සහෝ වෙඩි වගේ සබ් එනවා එකක් බාන්න හිතනකොට තව එකක්. ඔහොම යන්
Rashmika
fatta speed 1k na...thanks lot bro...
mihin ලංකා
පට්ට පට්ට මචෝ
shann
Thanks lot
Isuru
loweth na mama asama kathwak meyka subs dena aka agaya karanwa
lk
niyamai machna
උදාර
බොහොම පින්
ccnp
Thanks
අසංක
එනකම් බලාගෙන උන්නේ.ජය
rusuru | රුසිරු
පට්ට පතුරු අනිත්ව ඉක්මනට දෙන්න
zumo man
elazzz thnxzzz
ns
බොහොම ස්තුතියි...
prashanna
maru maru aiyeeeeeeeee
hh
patta macho
amilatk
jaya wewa
pubudu
elakiri wagey macho
Dilan-
loweth na meyka denakm unne
vernie
පිං
හසන්ත වික්‍රමරත්න
නියමයි සමීර මල්ලි දැන් නම් තරහට සබ් හදනවා වගේ. පරක්කු වෙලා අහගත්ත එව්වා මදැයි නේද.
“චූටී මල්ලි”
එල එල
ඉක්මන්ට දෙන එක හොදා
සම සමව යන එක හොදයිනෙ
අද පෝස්ට් එකට දාලා තියෙන පොටෝ
එකෙත් මාර ගතියක් තියෙයි
සබට තෑන්ක්ස්
ඔබට ජය........laksh
thank you
dev
ela ela...
bohoma stuti saho... .saliya
thanks
shani
thanks
Isuraj
Ikmanata dunna ekata nam godak sthuthi !!!!! :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
samiddha
good work buddy .... n thanks ...but ep06 also brodcast
mudiya / මුදියා
නියමයි නියමයි.ඉක්මනටම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
Rajitha Abeysinghe
එලකිරි සහෝ.අපිට හිතට දැනෙන දෙයක් දෙන්න ඔයා ගන්න මහන්සියට ගොඩක් ස්තූතියි
chathu
tnqu saho
nadika
supirima mcho
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බාගන්නවා විතරයි. තාම බලන්න ලැබුන් නෑ. ඒක නෙවෙයි 007 ලඟම එනව ඇති නේද? ;)
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
dilan
thank you
Nirodya
elama kathawak.thnks very much sahoo.....
prashanna
elaga kotasa dennadooooooooooo
jina
maru
ප්‍රශන්න
සහෝදරයා අමතකවෙලාවත් ද?
ශිථීල
aiyoooo…. mokada tama ep 5 valata sub natte….???? ekmanata dennako…………… :/
thushara
හොඳ කතාවක් කාලයකට පස්සේ බලපු..සිංහලෙන් පර්වර්තනය කරපු එකනම් නියම වැඩක්...මේකේ ඉතුරු කතා වලට සිංහල පර්වර්තන..දාන්න පරක්කු මොකද ???
මටනම් ඉවසිල්ලක් නැ ...ගොඩක් ස්තුති ....රාම් රාජ්
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
[chathura]
tnx kollo.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍අබා
මේක සුපිරි ඈ....
හර්ෂ ලහිරු
ස්තුතියි සමීර ජය
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
එල අඩේ මේ දෙන දීම ගැන නම් හිතා ගන්න බෑ බලන්න වෙලාවකුත් නැති තරම්..ජයම,වේවා