එහෙනම් හතරවෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. කොහෙද ඉතින් අපේ යාළුවො අපි ගැන හිතන්නේ නෑ නේ අපි ඔයාලා ගැන හිතුවට. පොඩ්ඩක් ප්‍රමාද උනාම පලු අරිනවා අපේ. 😀 කමක් නැහැ ඒ කතාවට මේ තරම් ආස නිසානේ. එහෙම දුකට බැන්නට දුකක් නැහැ. හැමදාම කියන්න ඕනේ නැහැනේ ප්‍රමාද වෙන්නේ හිතා මතා නෙමෙයි කියලා. ඒවගෙන් කාරී නැහැ. එහෙන…
එහෙනම් හතරවෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. කොහෙද ඉතින් අපේ යාළුවො අපි ගැන හිතන්නේ නෑ නේ අපි ඔයාලා ගැන හිතුවට. පොඩ්ඩක් ප්‍රමාද උනාම පලු අරිනවා අපේ. 😀 කමක් නැහැ ඒ කතාවට මේ තරම් ආස නිසානේ. එහෙම දුකට බැන්නට දුකක් නැහැ. හැමදාම කියන්න ඕනේ නැහැනේ ප්‍රමාද වෙන්නේ හිතා මතා නෙමෙයි කියලා. ඒවගෙන් කාරී නැහැ. එහෙනම් කතාව ගැන බලමු.
කලින් සතියේ මතක ඇතිනේ “ස්පාටකස්” සහ “ක්‍රික්සස්” එකතු වෙලා මෙහෙයුමක් ඇරඹුවා “නේවියා” සොයා ගන්න. අවසානයේ මේ පිරිස සමත් උනා තමන්ගේ අරමුණ ඉටු කර ගන්න. එහෙත් යමක් ලබා ගන්න තවත් යමක් පුද කරන්න වෙනවා. අවසානයේ සිද්ධ උනේ “ක්‍රික්සස්” සහ කිහිපදෙනෙකුට නැවත රෝමන් සිරභාරයට පත් වෙන්න. ඒ වගේම “ස්පාටකස්” ඉතිරි පිරිසත් සමහ වනගත වෙනවා. ඒ පිටුපසින් රෝමන් බට පිරිසක් හඹා යනවා. ඒ වගේම “වෙරිනියස්” නමැති “ගායස්ගේ” සමකාලීනයෙක් පැමිණෙනවා නැවත “කැපුවා” වල කඩු මල්ලව තරඟ පවත්වන්න. එහිදී “ගායස්” තමයි එහි ආරම්භක සංදර්ශනයට සෙබළුන් සපයන කර්තව්‍යය බාරව සිටියේ. එහිදී හැමෝටම සිද්ධ උනේ හිස් අතින් නැවත එන්න මොකද සෙබළුන් “ස්පාටකස්” පසුපස හඹා යන්න යොදවල තිබුනේ.
එතැන් සිට ආරම්භ කරන්නේ අද කොටස, අද බලා ගන්න පුළුවන් හිරභාරයට පත් උන “ක්‍රික්සස්ට” මොකද වෙන්නේ කියලා. ඒ වගේම “ස්පාටකස්”, “මීරා” සහ “නේවියා” තවමත් වනාන්තරය තුල හිර වෙලා. ඒ පිටුපසින් රෝමන් බට පිරිසක් ලුහු බඳිනවා. බලන්නම වේවි නේද අවසානය මොනවා වේවිද කියලා.
එහෙනම් මීළඟ කොටස සමඟ ඉතාමත් ඉක්මණින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
22,230 downloadsDownload Spartacus.S02E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
105 comments
notisamanalaya
upali
ela ela ela ela
lasidu
මේක දෙනකම් උන්නේ ජයම වේවා!
Isuru
enakm balagena unne thx
amilatk
jaya wewa!!!!
waruni
Really enjoying what you have done ! please keep up the good work going.
All the Best !
lk
elazzzzzz bro meyka nam pata pata pata
tharanga
පහරක් තමා මේක නම්
ganidu
තැන්ක්ස් වේවා!
thusitha
jayama wewa sahota mey karana pin athey wadeyta
ccnp
Thanks
Fernando
goda goda machan
අකිල
පට්ට කොලුවා හසන්ත කියන්නේ අංක එකේ සබ් දාන බුවෙක්. උබත් එක්ක අපි හැමදා කමෙන්ට් දැම්මත් නොදැම්මත් :)
g-a-n-d-u
ලොවෙත් නෑ බොහෝ පින්
jeewantha
thanks so much
wow
wow... maru :D
සිංහලයා
මේ පිනම මදිය බන් ඔබට කි දෙනෙක් පින් දෙනවද.. කමෙන්ට් වලිනුත් හිතෙනුත්
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි හසන්ත සහෝ.. ජයවේවා!!
උදාර
ලංකාව ඔහොමයි හොද 100 % 99 ක් කලත් පොඩි හෝ 1 % වැරැද්ද අල්ලාගෙන අපුල්ලන උන් ඉන්නේ අර කරපු 99% ඉවරයි අර පොඩි 1% ක හෝ දශම ගානක වෙනසින්.මේ රටට දියුණුවක් නැත්තේ ඕකනේ,
ලොවෙත් අපි බයිස්කෝප් එකත් එක්ක සැමදා.හරියට වැඩක් කරන්නේ උබලා සෙට් එක.අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව.උබලගේ පාඩුවේ මේ යන .. ගිය ගමනම ඇති බන්.වෙන දෙයක් ඕනේ නෑ.
roshan
pin sidu wewa
shann
ජයම වේවා අනිවා බලනවා.. එක එකා කියන ඒවා ගණන් ගන්න එපා. අපි දන්නවා නේ ඔයාල කවුද කියල
එරංග
එලස්.... බෝම පින්
zumo man
elazzz thnxzzz
lk
thnxxx saho :D
kalinga
ජයම වේවා හසන්ත නොසැලී ඉදිරියටම යමු
elakiri
එල එල මචං
saliya
thaks patta
කෝකිල
එල අයියේ තැන්ක්ස් බාන්න දැම්මා :D
dinuk
thank u aiya godak lassana nisa katiyata iwasilak naha sub denakan pin sedda wewa
dedunu- yatalamatta,
බොහොම ස්තූතියි හසන්ත සහෝ.........
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නොබැන කොහොමද, ෆිල්ම් එකක් දෙකක් බලාගෙන පාඩුවේ ඉදපු අපිට මේ ටි වී සීරියස් පෙන්නවල දැන්, අපිව ඒකට ඇබ්බැහි කරවල පාඩුවේ ඉන්නද කල්පනාව....එව්වා හරි යන්නේ නැහැ මහත්තයෝ... කැරැල්ලක් මෙහෙයවනවා ඉක්මනට නොදුන්නොත් එහෙම...දැනටමත් සෙට් එකක් ලුහු බදින්නත් දාල තියෙන්නේ යන එන තැන් හොයා ගන්න, ලේසි නම් වෙන එකක් නැහැ පුතේ...ලුහුබදිනව කිව්වම මතක් උනේ... කො අපේ උමතු ඇදහිල්ල, ඔහොම ගියෝත්නම් අපිටත් "ජෝ" ට එකතු වෙන්න වෙයි වගේ.......ජය වේවා...
sanjeewa
මේක දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි ජයවේවා
Sisira Hegoda
Thanks Suba nawa wasarak wewa
suna
elazz
malperera
thanks bro,
සමීර කරුණාරත්න
ආදරයට කියනවා නම් අපේ හසන්ත අයියා... පහුගිය දොහේ කොතරම් බයෙන්ද කාලය ගත කලේ කියල දන්නේ අපී... මොකද මේ ස්පාටකස් ප්‍රමාදය නිසා ඒ උත්තන්මයට බොහොම බයානක තර්ජන එල්ල වෙලා තිබුනා නොවැ.... ඔහොම බයිය ගහන්න් උත්හාස කරන්න එපා හසන්ත අයියා මේක ඉවර කරලාම තමයි රෝමයෙන් එන්නේ... ඒ ගැන බලන කවුරුවත් වද වෙන්න එපා කියලා කියනවා. උපසිරැසට බොහෝම තුති හොදේ....
katha kolla
ikmanata dipan kollo..ela thnks sub walata
“චූටී මල්ලි”
අම්මා...ට සිරි දැන්නම් සයිට් එකෙන් සබ් දෙනවා
ඇඩෙන්නම එල එල අදටම 4යි
පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ නොදි ඉන්නෙ නෑනෙ
ඇරත් මේක කලාට පඩියක් දෙනවැ නෙ?
දැන්නම් හැබැයි කොල්ලා අර්ධශතකෙ ගහන්න කල්
දැන් ලකුණු කියක් ගහලද ඉන්නෙ?
ගහනකොට බලන් උන්නා මිසක්
ලකුනු ගනන් කලෙ නෑනෙ
සබට තෑන්ක්ස්
ඔබට ජය........chamara
thanks log
please never give up
we I'll waiting for you until war of the demand :D
:yesKasun Jayamuni
Thank u machan..
ns
බොහොම ස්තුතියි...
ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න...prashanna
ammoooooooooooo athi aiyeeeeeeee. pin. pin pin
tikiri
thx hasa.....sunday ferpect una...ehenam
champi
thanks brother... whats up... did u finish ur works well?
anyway , again thank you very much ....shani
thanks
harsha
බොහොම ස්තූතියි මග බල බල හිටියේ
Amith
මොනාද අයියා පරක්කු කරන්නේ.
බලන් ඉඳලම එපා වෙලා හිටියේ.
ඊළඟ එක ඉක්මනට එවන්න.
ජය වේවා.RAVEEN MAX
hasantha machan thnx machan yaluwanta sub1ta.. eth api hituwe na oyata commet1k balala reply karannawat welawa ati kiyala... thnx macho reply1ta... mama eka balaporottuwen hitiye... sadaa jaya...
grenesh
RAVEEN MAX yaluwa nisa tamai apita ikmanatama sub1 labune.. raveen kiyapu katawa atta... hasantha saho tat thanx su1 dunnata..
lakaa
chami gaaniye ape yaluwanta katakarana hati thota ugannana onida.. galawanawa thoge hakka... hasantha ayye sub1ta Thanks... ikmanatama anith ewat apita oni... jaya wewa..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
එල ජය වේවා!!