Watch Trailer

Bates Motel (2013) [ S01 – E05] | බිම් මහලේ සුරූපිනිය… [සිංහල උපසිරැසි සමඟ]

[box]මුලින්ම සමාවෙන්න ඕනේ පසුගිය කොටසින් කිව්වා වගේම මේ කොටස කලින් ලබාදීලා සමගාමී විකාශයකට පැමිණෙන්න නොහැකිවීම ගැන. මේ ටිකේ ටික්ක කාර්‍යය බහුල වුනා, ඒකයි හේතුව. නමුත් ඉක්මනින්ම විකාශයට සමගාමී කරගන්න උත්සාහ කරමු. අද වෙනකොට අපි කතා පහක් දක්වා ඇවිත් තියනව. තව ඉතිරි වෙලා තියෙන්නෙ කතා පහයි අවසානයට. දෙවන…

Bates Motel (2013) [ S01 - E05]මුලින්ම සමාවෙන්න ඕනේ පසුගිය කොටසින් කිව්වා වගේම මේ කොටස කලින් ලබාදීලා සමගාමී විකාශයකට පැමිණෙන්න නොහැකිවීම ගැන. මේ ටිකේ ටික්ක කාර්‍යය බහුල වුනා, ඒකයි හේතුව. නමුත් ඉක්මනින්ම විකාශයට සමගාමී කරගන්න උත්සාහ කරමු. අද වෙනකොට අපි කතා පහක් දක්වා ඇවිත් තියනව. තව ඉතිරි වෙලා තියෙන්නෙ කතා පහයි අවසානයට. දෙවන කතා සමයක් ගැන කරුකුරුවක් තියනව අන්තර්ජාලයේ. අපි බලමු ඒකත් කොහොම වේවිද කියල ඉදිරියට. අද කොටස විකාශය වුන දිනය වෙන්නේ අප්‍රේල් 15. IMDB මීටරෙයේ මේ කොටස ලකුණු 8.2 ලබාගෙන තියනව.

පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු, නෝමන් බද පටිය හොයන්න ගිහින් ශැල්බිගේ බිම් මහලේ සිරකර සිටි ආසියාතික තරුණිය සොයාගත්ත මතක ඇති හැමෝටම. නමුත් ඒ වෙලාවේ නෝමන් ඇය එතන දමා එන්නේ වෙන් කරන්න දෙයක් නැතුවට. නමුත් නැවත එන පොරොන්දුවක් දීල. කොහොම හරි නෝමට කිව්වට මේක පිළිගන්නෙ නැහැ නොව, කොහොමෙන් කොහොම නරි ඩිලන් නගරයේ නොදුටු පැත්ත එක්ක ගනු දෙනු කරන්න ගත්ත වගේම නෝමන් එක්ක වෙනදට වඩා ලංවෙලා කරටුතු කරන්න ගත්ත විත්තිය මතක ඇති. මේ ඔක්කොම එක්ක නෝමා හා ශැල්බි අදර කතාව ගලාගෙන ගියා වගේම නෝමන් බ්‍රැඩ්ලි එක්ක රැය ගත කරනා මොහොතේ නෝමා අත්අඩංගුවට පත්වුනා මතක ඇති හැමෝටම. තව පොඩ්ඩ්න් අමතක වෙනවා, පසුගිය කතාවේ හොදම කොටස දැලේ පැටලුන මිනිස් අත එහෙම කොහොමද කතාවට බලපෑවේ කියල අමතක නැහැ මම හිතන්නේ.

එහෙනම් ඔන්න අද එතන ඉදල, නෝමන් බ්‍රැඩ්ලිගේ ගෙදර ඉඳල කුරුල්ලා වගේ එනව ගෙදර ආවම තමයි නෝමට වුන දෙය දැනගන්නේ. කොහොම හරි ඉතින් නෝමන් ඩිලන් එක්ක ඇය බලන්න ගියත් ප්‍රතිචාර බොහොම රලුයි ඇයගේ. මේ අතරේ නෝමන් කොහොම හරි දතකාල නෝමව ගන්නව එළියට… ඒ කොහොමද හැබෑට? මේ ඔක්කොම අස්සේ නෝමට නඩුවක් වැටිල උසාවියේ…! ඔන්න අර ඩිලන්ගේ මිතුරට අද නොසිතූ සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඩිලන්ගේ සැලැස්මක් ගැන කිය වෙනව… ඒ ඔක්කොම එක්ක අර ශැල්බිගේ ආදරය පෑල දොරෙන් පලා ගිහින් තියෙයි ද? අර නඩුවට මොක්ක් වේවිද? එදා දැකපු කෙල්ල ගැන අද මාතෘකාව දාන්න තරම් මොක්ක වෙනව ඇති ද?

ඔන්න ඒ ඔක්කොම ඔයාල උපසිරැස එක්ක බලාගන්න එහෙනම්. ඉතින් ඊලග කොටස එක්ක ඉක්මනට හමුවෙනු එහෙනම්. කමෙට් එක්ක දාල යන්න අමතක කරන්න එපා ඉතින්. එහෙනම් හැමෝටම ආයුබෝවන්…!

Bates Motel (2013) on IMDb

190 MB කොපිය මෙතනින් බාගන්න 51a74ef082ee04abd7723227ffe0e636bc85dade 340 MB කොපිය මෙතනින් බාගන්න ce352479a22166d4bcda1d7d40c31a96e7e70753 360 MB කොපිය මෙතනින් බාගන්න f1b8ae2e0531b7107794b59a0f25c765f7d2ede5 1.6 GB කොපිය මෙතනින් බාගන්න 41c7b983982c5311f0cc071f5db57f2cd49e090d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,898 downloadsDownload Bates.Motel_.S01E05.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

2,898 downloadsDownload Subtitles93 KB

53 comments

  1. lk

    Ela denakam unne

  2. hh

    Jaya wewa . I.

  3. ns

    thanx....

  4. notisamanalaya

    එල මචන් ... තැන්කූ ඈ...

  5. laksh

    good

  6. Dasaya

    Machn Torrents wada naa ne :(

  7. Dasaya

    404 not found ne machn torrnts

  8. jana

    ela

  9. tharanga

    පට්ට මචං ජය වේවා!

  10. Isuru

    loweth na machan dena km unne

  11. quik

    thanks

  12. upali

    ela ela ela

  13. elakiri

    එළකිරි මචං

  14. shann

    පට්ට මචං දෙනකම් උන්නේ.. ජය!

  15. Dil

    tnx machannn,,,, mekath fatta,, arrow wagema

  16. lasidu

    ජය වේවා!

  17. mihin ලංකා

    පට්ට පතුරු හොදේ දිගටම දෙන්න

  18. shashik

    අල්ලමු කොල්ලෝ

  19. chami

    thnxxxxxxxxxxxxxx

  20. rusuru | රුසිරු

    බොහොම පින් සහෝට

  21. kalinga

    ලොවෙත් නෑ දෙනකම් උන්නේ

  22. ganidu

    තෑන්ක්ස් වේවා!

  23. ප්‍රශන්න

    යාන්තන් ඇති අප්පා.............

  24. Shan Gamage

    අපෝ ඔන්න මේක ආවෝ...අනේ කොහොම හරි මේ කතාවේ ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දිලා මේකේ ගනටම එන්න​....මේක දෙනකන් ගොඩක් කල් බලා ගෙන හිටියා

  25. “චූටී මල්ලි”

    එල
    සබට තෑන්ක්ස්
    ඔබට ජය...........

  26. isuraj

    අම්මෝ දෙනකන් මග බලගෙන හිටියෙ පිස්සු හෑදෙනව සමීර අයියා නියම දෙනව කියල ඔහොමත් දෙන සිරිතක් තියෙනවාද ? එල එල මොනා අතපසු උනත් කමක් නෑ මෙක නම් ඉකමණටම දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සබ් වලට බොහොම ස්තුතියි.දිගටම සබ් දෙන්න අපි ඉන්නව එකක් නෑර බලන්න හොදේ. ජය වේවා !!!

  27. vernie

    amme athi badu deelaa

  28. Thilina pubudu

    thanks machan

  29. ravi70

    sub denaka sub denakam unne jayen jaya

  30. dev

    bohoma stuti saho... .

  31. jina

    pataaa

  32. Siraj priyantha

    Thanks

  33. Kolla

    tnx

  34. ශානි

    thanks

  35. mudiya / මුදියා

    මේකෙ ෆිල්ම් එක බාගත්තත් තාම බලන්න වෙලාවක් ලැබුනෙ නෑනෙ.තාමත් කතාව මීටර් නෑ.හැබැයි බලද්දි ආස හිතෙනව.කොහොමත් එනකං තමයි බලන් උන්නෙ.නියම වැඩක් සමීර සහෝ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  36. nadika

    tnx mchn

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.. මමත් බාගන්නවා. ජයවේවා!!

  38. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  39. Rashmika

    thanks lot saho...anit tikt ikmnt denna aa..jaya wewa!!

  40. ශාන් විමුක්ති [වීමා] 〠

    ඇරු සෝලෝ..
    නෑ වැරදුනා
    ඇරු සමීරයෝ පාගපන් ලෑල්ලටම අල්ලගමු විකාශයට සමගාමී කාරයගෙ වලිගෙන්ම ;)
    උපසි‍රැසියට තුති, ජය සහෝ :D

  41. “චූටී මල්ලි”

    එල එල

  42. Rajitha Abeysinghe

    එලකිරි සහෝ.ගොඩක් ස්තූතියි

  43. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  44. රාම් රාජ්

    ස්තූතියි සමීර සිංහල සබ් එක්ක බලන්න හැකි වීම සතුටක්.දිගිටම මේ වගේ කථා දෙන්න.

  45. [chathura]

    නියමයි බං. තව 5යි.

  46. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. නිමා

    patta sirias 1

  48. ganesh

    thanks machan

  49. අබා

    තැන්ක් යු වේවි සමියා.....එල එල

  50. හර්ෂ ලහිරු

    එලකිරි සමියෝ ජය

Load more comments