Watch Trailer

Bates Motel (2013) [ S01 – E06] | නවාතැන් පොළේ වෙඩි හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න එහෙනම් කිව්ව වගේ වැඩි පරක්කුවක් නොකර 6 වැනි කොටසත් අරගෙන ආවා. මේ වෙනකොට නම් රූපවාහිනියේ කොටස් 8ක් විකාශය වෙලා අවසානයි. ඒ කියන්නේ තව කොටස් දෙකකින් කතා මාලාව අවසානයි කියන එකනේ, නමුත් 2014 දෙවන කතා සමයක් යන්න ඉඩ තියන වගක් ගැන කසු කුසුවක් අනතර් ජාලයේ තියනව. බලමු හරියට තොරතුරු ලැබුනම ඒවා බයිස්…

Bates Motel (2013)ඔන්න එහෙනම් කිව්ව වගේ වැඩි පරක්කුවක් නොකර 6 වැනි කොටසත් අරගෙන ආවා. මේ වෙනකොට නම් රූපවාහිනියේ කොටස් 8ක් විකාශය වෙලා අවසානයි. ඒ කියන්නේ තව කොටස් දෙකකින් කතා මාලාව අවසානයි කියන එකනේ, නමුත් 2014 දෙවන කතා සමයක් යන්න ඉඩ තියන වගක් ගැන කසු කුසුවක් අනතර් ජාලයේ තියනව. බලමු හරියට තොරතුරු ලැබුනම ඒවා බයිස්කෝප් මංසලේ වැටෙයි නොව. අද කොටස අප්‍රේල් 22 වැනිදා තමයි විකාශය වුනේ, ඒ වාගේම IMDB මීටරයේ 8.3ක අගයක් ලබාගෙන තියනවා.

එහෙනම් පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු අපි, නෝමා ඇප පිට නිදහස් වෙලා ගෙදර ආවත් නෝමන් එක්ක ඒ තරම් හිත හොදක් නොතිබ්බ බව දැක්ක නේ, කොහොම හරි මේ ඔක්කොම අතරේ ඩිලන් ගෙදරින් යන්න සූදානම් වුනා නෝමන් එක්කම, නෝමන් නම් ඉන්නේ දෙගිඩියාවෙන් තමයි ඉතින්, ඒ වගේම ඩිලන්ගේ මිතුරා ඊතන් හට වෙඩි තිබ්බා මතක ඇති කොට හාදයෙක් ඩිලන් මිනිහව යට කරා නොව වාහනයට. මේ අතර ශැල්බි නෝමා වෙනුවෙන් අර දැලේ පැටලුන මිනිස් අතේ ඔරලෝසුවට යටින් තිබ්බ කාපට් රෙදි කෑල්ලේ සාක්ෂිය සූර ලෙස විනාස කරපු විත්තිය මතක ඇති බලපු උදවියට, කොහොමෙන් කොහොම හරි ඔන්න අවසාන වුනේ දෙවෙනි කොටසෙන් එමා එක්ක නෝමන් ආරම්භ කරපු වීර ක්‍රීයාවෙන් මතු වුන කෙල්ල ශැල්බිගෙන් ගලවගෙන ඇවිල්ලා.

අද එතන ඉදලා කතාව, මේ වෙනකොට ඩිලන්ගේ මිතුරා ඊතන් මරණයට පත් වෙලා ඩිලන් මිනී මරුවට විරුද්දව ගිය සතියේ ගත්ත තනි තීරණය නිසා මොන වගේ අවුල් ඇති වේවිද? ඒක ඩිලන්ගේ ජීවිතයට කොහොම බලපායි ද? මේ ඔක්කොම අස්සේ තමන් වෙනුවෙන් අර තරම් දෙයක් කරපු, තමන්ට ඇත්තටම ආදරය කරපු විත්තිය පේන්න තියන ශැල්බි මහා රාක්ෂයෙක් වගේ බව දැනගත්ත නෝමා කුමක් කරනවා ඇති ද? අර නවාතැන් පොළේ ඉන්න කෙල්ල ගැන මේ උදවිය ඊලගට් කොහොම පියවරක් ගන්නවා ඇති ද? මේ සියල්ල සමග මාතෘකාවේ සිදුවීම කෙබදු වේවිද?

ඒ සියල්ල අද ඔබ සට බලාගන්න පුලුවන් මිනිත්ට්තු 45 ඇතුලත. තුන්වෙනි කොටසෙන් පසුව 400කට වැඩි පිරිසක් කතාවෙන් ඈත් වෙලා වගේ පේනවා, මගේ පහු වීමද? නැත්නම් වෙන උපසිරැසේ දෝෂයකද කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන් නම් වටිනවා…! එහෙනම් බාගෙන තියාගන්න මේ සති අන්තයේ 7 වැනි කොටස ඔබ අතට ලැබේවි. එහෙනම් කමෙන්ට් එක්ක දාල යන්න වෙනදා වගේම. හැමෝටම ආයුබෝවන්…!

Bates Motel (2013) on IMDb

190 MB කොපිය මෙතනින් බාගන්න f0be8698b0666d5f5d026d61b15fd9e4495bd9e4 350 MB කොපිය මෙතනින් බාගන්න 0b1bad5dcc1a0142277b31948e7d005135d9dc26 1.6 GB කොපිය මෙතනින් බාගන්න 7ca0b3f7b533d25a38a406b90370a2bff38ccbda ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,013 downloadsDownload Bates.Motel_.S01E06.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles

3,013 downloadsDownload Subtitles75 KB

47 comments

  1. mihin ලංකා

    පට්ට කලින් එක පරක්කු උන නිසා තමා සිං එක උනේ.. දැන් දෙනවානෙ එක දිගට ජය වේවා!

  2. lasidu

    ඉක්මනට දෙන එක පට්ට

    තුති!

  3. chami

    thnxxxxxxxxxxxxxx

  4. upali

    ela ela ela ela

  5. ns

    thanx...

  6. tharanga

    ඉක්මනට දුන්නොත් ගන්න ගැන වැඩි මචෝ.කොහොමත් දැන් ඉවර වෙන්න ලගයිනෙ.පරක්කුව නිසා කලින් කොටස බලන්න ඇති මයේ හිතේ, වැඩේ දිගටම කරමු. ජයම වේවා!

  7. ganidu

    තෑන්ක්ස් වේවා!

  8. wow

    wow ... maru :D

  9. Isuru

    jayama wewa macho thxxxz

  10. h[A]s

    බොහොම පින් කොල්ල

  11. g-a-n-d-u

    පට්ට පතුරු හොදේ.

  12. ccnp

    Thanks

  13. shann

    නියමයි මේකත් අදම දීලා පට්ට

  14. elakiri

    එළකිරි මචෝ බාන්න දැම්ම.

  15. jeewantha

    thnxz :) saho

  16. amilatk

    jaya wewa!!!!

  17. zumo man

    elazzz thnxzzz

  18. kasun

    niyamai bro

  19. hh

    patta sameera macho

  20. kalinga

    මේක එනකම් උන්නේ ජය!

  21. ප්‍රශන්න

    සමීර කරුණාරත්න කියන්නේ එළ කොල්ලෙක් ආ.........

  22. vernie

    thanx…

  23. Shan Gamage

    මම හිතන්නේ පරක්කු විම තමයි පිරිස අඩුවිමට හේතුව​....ඒ නිසා අනිත් කොටස් දෙකක් හෙට හරි අනිද්දා හරි ලබා දෙන්න​..

    සබ් එකට ස්තුතියි.ඔබට ජය​!!!

  24. ravi70

    supiri wadak.jayen jayam weeewa

  25. saliya

    thanks niymai

  26. isuraj

    කලින් කොටසට දාපු කොමෙන්ට් එකට කන හරහ පරක් දීල වගේ නියමයි සමීර මචෝ දිගටම සබ් දෙන්න බොහොම ස්තුතියි.ජය වේවා !!!

  27. “චූටී මල්ලි”

    එල එල

  28. cham

    ගොඩක් තුති !!!!!!

  29. dev

    bohoma stuti saho... .

  30. Rajitha Abeysinghe

    ඔබගේ කැපවීමට අපගේ අවංක ස්තූතිය

  31. shani

    ගොඩක් ස්තූතියි. සිංහල සබ් වල නම් ගැටළුවක් නෑ.

  32. කේ.යු.ජී.උදාර

    ඊළඟ කොටසත් ඉක්මනට ම දෙන්න සමීර.
    බොහොම ස්තූතියි.

  33. ravindu

    ela ela machan ubata jayen jaya

  34. nadika

    tnx mchooo

  35. lakmal

    Thanks machan

  36. mudiya / මුදියා

    දැන්නම් කතාව මීටරේ තියෙන නිසා තවත් ආසාවෙන් බලන්නෙ මේක.හිතාගන්නවත් බෑ දිගටම බලපු එවුන් මේක බලන්නෙ නැතුව අතඅරිනව කියල.වෙන මොකක් හරි කේස් එකක් වෙන්න ඇති.පට්ට කතාවක් වාගේම උපසිරැසියත් පට්ට සමීර සහෝ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගන්නවා. ෂුවර් එකටම ගන් ෆයිට් එකක් ඇති..ජයවේවා!

  38. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  39. Rashmika

    thanks saho sub wlt..

  40. රාම් රාජ්

    ස්තූතියි සිංහල සබ් වලට.

  41. [chathura]

    උපසිරසි වල මොන වරදක්ද සනා. මේ තියෙන්නෙ එලට. දිගටම දෙන්න. ජය වේවා.

  42. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  43. හර්ෂ ලහිරු

    පින් සිද්ද වෙච්චාවේ

  44. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  45. දසන් බුද්ධික

    ඔන්න ගත්ත සමීර සහෝ.... නියමයි නියමයි සහෝ.... පට්ට අහ... උපසිරසියට තුති....

  46. dulan manjula

    sub filis wedakarannene kmp playr eke 350MB ,190 Mb wala poddak hoyala balanna

  47. melinda

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.