Bates Motel (2013) [ S02 – E02] | පලායෑම… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න මම දෙවැනි කොටසත් අරගෙන ආවා.
එහනම් මුලින් පොඩ්ඩක් පසුගිය සතිය මතක කරගමු නේද? නෝමා බේට්ස් මගහැරුම් මාර්ගය ගැන කතා කරන්න ගිහින් ඒකෙ හිටිය ලොක්කටත් ලොකු සද්දයක් දැම්මනේ. ඊට කලින් බ්‍රැඩ්ලි සියදිවි නසාගන්න හදනවා. ඒත් ඉතින් එයා බේරිලා මාස 4ක් පුනරුත්ථාපනය කරන තැනක ඉන්නවා. කොහොම හරි බ්‍රැඩ්ලි එළියට ඇවිත් තමන්ගේ තාත්තා මරපු කෙනා හොයනවා. ඉතින් එයාට දැනගන්න ලැබෙන දෙයක් නිසා එයා ගිහින් ගිල් ටර්නර් මරනවා. ඒ අතරේම මිස් වොට්සන් ගේ සොහොන ගාවට ආපු කෙනෙක්ගේ පොටෝ එකක් ගන්න නෝමන් ඒක ෂෙරිෆ් ට දෙනවා.
ඕවා තමයි පසුගිය කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු. එදා ගිල් ටර්නර් මරපු බ්‍රැඩ්ලි එන්නේ නෝමන් හොයාගෙන. එයා ඇවිත් නෝමන්ගෙන් උදවුවක් ඉල්ලනවා. ඒ මොකක්ද ඒ? නෝමන් ට ඒක කරලා දෙන්න පුළුවන් වෙයිද? ඒ වගේම තමයි ෂෙරිෆ් යනවා නෝමන් ගෙනත් දීපු පොටෝ එකේ හිටපු කෙනා හම්බවෙන්න. ඒ කෙනා කවුද? එයාට මොකක්ද තියෙන සම්බන්ධය මිස් වොට්සන් එක්ක? ඉතින් එහෙනම් කස්ටිය කතාව අරගෙන බලන්න. ඉක්මනට ඊළග කොටසින් හමුවෙමු…
අහ තව දෙයක්… ඔයාලගේ වටිනා වෙලාව පොඩ්ඩක් පාවිච්චි කරලා අපිටත් comment එකක් දාගෙන යන්න. එහෙනම් ජයවේවා…!
SInhala Subtitles
-- Count 3688 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
upa sirasa ganata thiyenawa
Thank you very Much
sub ekata thax mchng next episode ekath ikmanata demu ne ban?
TNX MACHO…!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි දසන් සහෝ.. 😛
වැඩෙ ලස්සනට කරනවා.
මේ Speed එක තියාගමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
සබට බොහොම තුති සහෝ…
ජය වේවා….!
ස්තිතියි දසන් උපසිරසියට…ඔයාලේගේ මහන්සිය අපේ රසවින්දනයයි….ඉක්මනට 3 ත් අරන් එන්න …ජයවේවා…!!!!!!
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho……
එල දසන්
සබට තුති
ඔබට ජය………
ස්තූතියි
niayamai…thanks DASAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
ස්තුතියි දසන් සහෝ!
ජය වේවා.
thnx mcn sub akata….
සබට බොහොම තුති සහෝ…
ජය වේවා….!
සබට බොහොම තුති සහෝ.ඊළග එකත් ඉක්මනින් ගෙමු. ජය වේවා….!
niyamai bro….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට බොහොම තුති !ජය වේවා….! 😛 😛
onna bawa thaz subapatum…. degatama karagana ymu,..