Bates Motel (2013) [ S02 – E03] | සහෝදරයා….. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාළුවනේ …
ඉක්මනට දෙන්න හිතාගෙන හිටියට පොඩ්ඩක් විතර පරක්කු උණා…. එහෙනම් වැඩි කතා නැතිව කතාවට එමු නේද ?
ගිය සතියේ උණේ බ්‍රැඩ්ලි ට පැනලායන්න නෝමන් උදවු කළා… අන්තිමට එයාට ඩිලන් ගෙන් උදව් ගන්නත් උණා.. ඒ වගේම සේන් කියන කෙනත් ආවා… එයා ඇවිත් ගිල් ගේ මරණය වෙනුවෙන් ජොනී කියලා කෙනෙක්ව මැරුවා… අහ ඒ වගේම තමයි නෝමා බේට්ස් හොයාගෙන එයාගේ සහෝදරයා කියන කෙනෙක් ආවා.. ඒ ටික තමයි ගිය කොටසේ උණේ..
එහෙනම් අපි අද කතාවට එමු..
ෂේන් ජොනී මරපු පලියට අනිත් පැත්තේ අය මොකද කරන්නේ ? නෝමා ගේ සහෝදරයා හිටි ගමන් පාත් උණේ ඇයි ? එයා ගැන නෝමා ඇයි විස්තර කියලා නැත්තේ ? සහ නෝමා ට අලුත් යාළුවෝ ටිකක් මුණ ගැසෙනවා. ඒ කවුද ඒ ?
මේ සේරටම උත්තර හොයන්න……. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට හතරවෙනි කොටසින් හමුවෙමු…..
අහ් තව දෙයක්… ඔයාලගේ වටිනා වෙලාව පොඩ්ඩක් පාවිච්චි කරලා අපිටත් comment එකක් දාගෙන යන්න…. එහෙනම් ජයවේවා…..!
[button link=”http://tinyw.in/fd4s” type=”icon” “center” newwindow=”yes”] 1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jV7C” type=”icon” “center” newwindow=”yes”] 3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3259 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thanks සහෝ.ජය වේවා!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks for BM S-02
නියමයි දසන් සහෝ..
ටික කාලයක් ගිය නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්..
ජය
සබ අපිට
එල එල කොල්ලො
සබට තුති
ඔබට ජය………..
නියම වැඩක් සහෝ 😛 😛
😛
උපසිරැසියට තුති…… 😀
ස්තුතියි සහෝ උපසිරසියට…..දෙනකම් බලාගෙන හිටියේ…ට්කක් පරක්කු උන නේ……
niayamai…thanks DASAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
Sthuthi, sub elata. meda eka tikak kal giya
බොහොම ස්තූතියි සහෝ.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Tnx….