Bates Motel [S03-E01] | පවුලේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ බේට්ස් මොටල් කතාමාලාවේ තුන්වන අදියරේ පළමුවන කොටසයි. ඒ වගේම මේ මගේ පළමු උපසිරැසිය.
මේ කතාමාලාව දසන් සහෝ තමයි කරන්න හිටියේ. ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේ කතාමාලාව බාරගත්තා. මට මේ කතාමාලාව කරගෙන යාමට අවස්ථාව ලබාදුන් රොයිලි සහෝට ස්තූතිවන්ත වන අතර දසන් සහෝටත් ස්තූතිවන්ත වෙනවා මට මෙය බාරදුන්නාට.
හරි.එහෙනම්, කතාව පැත්තට හැරෙමුකෝ. ඕගොල්ලන්ට මතක ඇති දෙවැනි අදියර අවසාන උණේ නෝමන්ව නාඩි පරීක්ෂණයකට ඉදිරිපත් කරමින්. ඔහු එම පරීක්ෂණයෙන් සමත් උණා කියලත් මතක ඇතිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අද කතාව බලලා දැනගමු.
මගේ උපසිරැසිය පළකිරීම ගැන බයිස්කෝප් අඩවියට ස්තූතිවන්ත වෙනවා. දෙවන කොටසත් සමගින් ඉක්මනින් හමුවෙමු. එහෙනම් බාන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යමු.
[button link=”http://tinyw.in/jvtV” type=”icon” “center” newwindow=”yes”] 128 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2926 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…
Thank you very much for the subtitle….!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔයා දෙන සබ එක ටොරරන්ට් ලින්ක් එකට මැච් වෙන්නේ නැ..එකයි කෙස් එක….මේ ටොරරන්ට් එක බා ගන්න…එක මේ සබ එකට මැච් වෙනවා….ජයවේවා සහෝ….!!!!
https://torrentbutler.eu/tv/31025-bates-motel
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
sub 1ta thanks
අඩෝ මේක දෙනකන් බලන් හිටියේ. පට්ට තැන්ක්ස් සහෝ දිගටම දෙමු වැඩේ .
අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි!
[]මේ සලකුනු දෙකෙන් සබ් එක හදාගන්න සහෝ!
එත් සබ මැච් වෙන්නේ නැ සහෝදරයා…මන් ට්‍රයි කරා….මොකද කරන්නේ…
මේක මැච් වෙනවා මේකෙන් ගන්න
https://torrentbutler.eu/tv/31025-bates-motel
සබ් එක වැඩකරන්නේ නෑ නේ සහෝදරයා…වැරදියට යන්නේ..ටොරරන්ට් එකේ අව්ලක් ද……????
sub eka waradine machan
සීසන් 2 මතකත් නෑ….ගොඩාක් කල් ගියා නේ….බලමු…ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ පළමු උපසිරසියට සුභ පතනවා……ජයෙන් ජය….!!!
Niyamayi. Sub ekata Thanx. Denakan balan hitye. Man hituwa mekata Sub den natiwei kiyala. 1st Sub ekatath Gd Luck!
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ISURU saho.Baiscope 1kath ekka digu gamanak yamu.Wish you a great future.
Thanks.
niyamai sahoo niyamai thanks..
පළමු උපසිරසට සුබ පැතුම්!!!
මේක සහෝගෙ පළමු උපසිරස නේද?
සුභපැතුම්!
අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
දිගටම උපසිරස දෙමු ඉසුරු සහෝ..
ජය…
මේක දෙනකම් බලාගෙන හිටියේ..
ඔන්න එහෙනම් සහෝගෙ පිහිටෙන් මේකත් බලනවා.
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ඒ වගේම දසුන් සහෝ දුන්න The Following එකෙත් තව එපි ටිකක් තියෙනවා
එකත් පොඩ්ඩක් බලන්න….
ජය වේවා !!!
supiri machan???okkama tika Dipan>>>***Sub**** Thanks Da@@@
ස්තුතියි ඉසුරු සහෝ.
ජය වේවා!
Meka denakalmai hitiye. Thanku saho
supiri macho..tnx..