Bee Movie (2007) | ලොව පුරා ඉන්න මී මැස්සෝ නිවාඩු ගත්තොත්? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් යාළුවනේ… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් පරණ නමුත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. මේක කරන්න කියලා ඉල්ලීම් ආවා වගේම මම කමෙන්ට් එකකුත් දැක්කා. ඉතින් ඔන්න මම උපසිරස කරලා ගෙනාවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන හසන්ත සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු!
මේ සලරුවේ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Simon J. Smith සහ Steve Hickner විසිනුයි. ඔයාලා සමහරවිට මේ කතාව බලලා ඇති. එයාලත් කැමතිනම් ආයෙත් උපසිරස එක්ක බලන්න කියලා ආරාධනා කරනවා. නොබලපු අය අනිවාරෙන් බලන්න ඕන ඇනිමේෂන් එකක් තමයි මේක. මේක 2007 නොවැම්බර් 2වනිදා නිකුත් වුණු එකක්. දැන් කතාව පැත්තට හැරෙමු.
කථාවේ ප්‍රධාන චරිතය තමයි බැරී බී බෙන්සන්. මී මැස්සො ගැන මිනිස්සු හිතනවා ඔවුන්ට පියාඹන්න බැහැ. ඔවුන්ගෙ පියාපත් ගොඩක් පොඩියි, ඇඟ කුඩායි කියලා. නමුත් මී මැස්සො ඒවා ගණන් ගන්නෙ නැහැ. මී මැස්සො ඔවුන්ගේ රාජකාරිය කරගෙන යනවා. දන්නවද මී මැස්සෙන්ගෙ රාජකාරිය මොකක්ද කියලා? ඒ තමයි මී පැණි සෑදීම සහ පරාගණය කිරීම. මේ කථාවේ පෙන්නන හැටියටනම් ඔවුන් ඒක කරන්නෙ නව තාක්ෂණික ක්‍රම යනුව යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් 🙂 මොවුන් මේ විශාල කාර්ය කරන්නෙ වැඩ බෙදාගෙන. හැමදාම මේ කාර්ය ඔවුන් කරන්න ඕනේ. මී මැසි නීතියක් තමයි මිනිස්සුන්ට කතා නොකළ යුතුයි කියන එක මහ වැස්සේ පියෑඹිය නොහැකියි කියන එක… එතනින් කතාව නවත්තලා වෙන සිද්ධියක් කියන්නම්. මිනිස්සු මී පැණි විකුණගෙන කනවානෙ. ඉතින් මී මැස්සො ඒක ගැන දන්නෙ නැහැ. මේ හැම දේකටම බැරී ලොකු පෙරළියක් කරනවා… මොනවා වෙයිද?
මී මැස්සො මිනිස්සු එක්ක කතා කරයිද? මී පැණි මිනිස්සු ගන්නවා කියලා මී මැස්සො දැනගනීද? දැනගත්තොත් මොනවා වෙයිද? ඇත්තටම පරාගණය සිදු වියම යුතු දෙයක්ද එහෙනම් එය නැති වුණොත් මොනවා වෙයිද?
මම හිතනවා ලිපිය තේරෙන්න ඇති කියලා. ලිපි ලියන්න නම් වැඩි හැකියාවක් නැහැ. ඒ ගැන සමාවෙන්න ඕනේ.
ගොඩක් ලස්සන කතාවක් තමයි මේක. මේක බලලා ලොකු පොඩි කාටත් මී මැස්සො ගැන ඔවුන්ගෙ වටිනාකම ගැන ලොකු පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම ලොව පුරා එක් මී මැස්සෝ නිවාඩු ගත්තොත් මොනවා වෙයිද කියලා දැනගන්න පුළුවන් වේවි…
එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් නැවතත් හමු වෙමු!
2010 නොවැම්බර් 13 පළවූ ලිපිය.
මී-මැස්සෝ වදයක් බඳින්න මොන තරම් මහන්සි වෙනවද? මිනිස්සු මී-මැස්සන්ගේ ඒ මහන්සිය උපක්‍රමශීලීව ලබා ගෙන ඒවායින් ප්‍රයෝජන ලබනවා. ඉතිං මේ ගැන මී-මැස්සෝ දන්නේ නෑ! ඒ අයට දවස පුරා වැඩ අපිට වගේ ඕප-දූප කතාකරන්න වෙලාවක් නෑනේ එතකොට. බැරිවෙලාවත් මීමැස්සෝ මේ ගැන දැන ගත්තොත්; හ්ම්… එක්කෙනෙක් ඒක දැනගන්නවා. ඉතිං එයා මේ අසාධාරණේට විරුද්ධව සටන් කරනවා. ඒ තමයි බැරී! එයාට මේකට උදව් කරන්නේ වැනීසා. එයානම් මනුස්ස දුවක්. ලෝකයේ ප්‍රථම වතාවට මී-මැස්සන් තමයි මේ නඩුවේ පැමිණිලි පක්ෂය වෙන්නේ!
අපි ඒ විදිහට මී-මැස්සන්ගේ මහන්සිය උදුරා ගන්නවා තමයී. ඒ වුණත් හැබැයි ලෝකයේ පැවැත්මට සොබාදහමේ නීතියට අනුවයි ඒ හැමදෙයක්ම සිද්ද වෙන්නේ. ඒ කියන්නේ මී-මැස්සන්ගේ වැඩ ලෝකයේ පැවැත්ම තහවුරු කරන්න දායක වෙනවා කියන එකයි. ඉතිං මේ රටාව මෙන්න මේ සිදුවීමත් සමග වෙනස් වෙනවා. කාට හරි හිතෙන්නැද්ද ලෝකයේ අවුරුදු මිලියන ගාණක් පුරා පවතින සොබාදහමේ ක්‍රියාපිළිවෙළ වෙනස් වුනොත් මොකද වෙන්නේ කියලා? හරියටම හරි ලෝකයේ පැවැත්ම ඇණහිටිනවා, කාලෙකින් නැත්තටම නැතිවෙලා යනවා. මෙතෙන්දිත් ඒ දේ වෙන්න යනවා. හැබැයි බැරී සහ වැනීසාටත් දහස්ගණන් මී-මැස්සන්ටත් පිංසිද්ද වෙන්න ඒ විනාශය වළක්වා ගන්න හැකි වෙනවා!
මේක පුංචිත්තන්ට හදපු කතාවක්. ඒ වුණත් ඉතිං අනිත් අයත් මේක නොබලා ඉන්න එපා! මොකද සොබාදහමේ රටාව ගැන වගේම ඒ රටාව ආරක්ෂා කරගෙන ලෝකයේ ලස්සන විඳගන්න හැටිත් මේ කතාවෙන් අපට කියලා දෙන නිසා…….
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/cjdW” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4176 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේක කලින් බලලා තියෙනවා..
ස්තුතියි සහෝ…
Thanks bro.. Man nam meeka balala thibuney naa
Supiri machan!!! meka patta film ekak… Thanks sub dunnata.
@RLTZone 🙂 ඔන්න එහෙනම් සහෝගෙ ඉල්ලීම ඉටු කළා. මම කිව්වනෙ දෙන්නම් කියලා කාලය අනුව. ඔන්න ගෙනාවා. කමෙන්ට් එක දැම්මටත් ගොඩක් ස්තූතියි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ස්තුති සහෝ!!! නියම ෆිල්ම් එකක්!!!
තෑන්ක්ස් සහෝ!
ජය!
niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
tnx
තෑන්ක්ස් සහෝ!
ජය!
ස්තුතියි මැල් සහෝ!
ජය වේවා!
Meka site eke main page ekata awilla name
@Mayura ඔව් මමත් ෆුල් අවුලෙන් හිටියෙ 🙁
ඒක ගැන ඉක්මනින් මම කතෘ සහෝ කෙනෙක්ව දැනුවත් කළා…
දැන් හරි නේද? 😀
Ow Dan hari machoo
සබට තුති සහෝ
නියමයි මැල්……… දහය නේ මේ
පනහත් ගහමු ඉක්මනටම
ඇත්තටම මම මේ උදා සොහොයුරාගෙ ලිපිය දැක්කෙ නැහැ. මගෙ ලිපිය අවුල් වගෙ නිසා එය කියවන්න. ඇත්තටම හොඳට ලියල තියෙනවා. ඔබට ස්තූතියි කරන්න මේ අවස්ථාව යොදාගන්නවා. ස්තූතියි උදා සහෝ… ජය…
මේ චිත්‍රපටයේ සිංහල උපසිරස දෙන්නේ නැද්ද….
ඇයි එහෙම කරන්නේ……
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Bee Movie (2007) | මී මැස්සන්ගේ වැඩ!
මේ චිත්‍රපටයේ සිංහල උපසිරස නැද්ද?
File not found 🙁
Ela film Ekak…
Stop – there might be a problem with the requested link 🙁
pls if u can add it again..
sub pls
maxxa …kiyala wedak ne thanks sahooo
බැලුවා හොදයි.
කාටූන් එකක්…. 😀 බලමු බලමු…. 🙂
SLT එකට හෙන වදින්න ඕනා ADSL මෙච්චර Slow කරාට …. 🙁
apu dawas walama wage meka baluwa….
ඇත්තටම කාලෙකින් හොද කාටුන් එකක් ඩවුන්ලොඩ් කරා… 🙂 නියම කොලිටි,, බොහොම ස්තුතිය් මෙ කාටුන් එකට!
patta film eka saho onna man balla iwara wela thamai me coment karanne maxa saho ela
මම මේ ෆිල්ම් එක බැලුව, කොර ෆිල්ම් එක, අනිත් අයත් බලන්න…..!
රොයිලි මලේ …
මේකත් මම අද බැලුවා … නියම කොලිටි ෆිල්ම් එකක්.
[මේක ඊයෙ උදේ T.V. එකෙත් ගියා සිංහලෙන් හඬ කවලා…]
නමුත් ඒ කොලිටි එකයි මේ කොලිටි එකයි කිට්ටු කරන්නවත් බෑ.
math me film eka balala tiyenawa. honda film ekak. hamoma balanna
thanz bro. this is ma faverit movies
ඇනිමේෂන් නම් ඉතිං දෙපාරක් හිතන්නේ මොකටදග ඔන්න ඔහේ බාගන්න දැම්මා. ස්තූතියි.
baluwa meka..nice film..whatever Thanks!
I watched this movie…..
meaka ada ude ITN eke giyaaaaa
Thanks Machan Mama Nam Meka Beluwa.
Sehena Kalekata Kalin.. Newtaha Remind Kala Ekata Thanks
Jaya Wewaaa..!!
මමත් බැලුවා මෙක..! Animation නම් අනිවා.. ලස්සන කතාවක්..! පුංචි පැංචිලාට නම් නියමයි..!!!
එළ එළ එළ ම තමයි….
Ela
lassane film ekak…thanks
thanks shao film ekata …..
එල එල වෙලාවක් ලැබුනමතමා බාන්නවෙන්නෙ
meka baluwa…….. film aka hodai…..
Meta ada ITN eke yanawa.. ela ela.
oka balala godak kal… patta film ekak thama
ela ela mat bami
pattama film eka ah meka.maxa.loku podi hamotama balanna puluwan.man meka balla thiyenawa onna aith balanna baganna damma.thanks saho ela me wage thawath hoda films danna kiyala aradhana karanawa saho thankssssssss 😀