MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේබලන්නබොබීරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Bates Motel [S04 : E05] with Sinhala Subtitles | ඇද වැටීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Bates Motel S4-1

කොහොමද යාළුවනේ, ඉස්සෙල්ලාම කියන්න ඕනි මට කමෙන්ට් දාන්න කාලය වැය කළ හැමෝටම ස්තූතියි. ඔයාලගේ අදහස් මට ගොඩක් වැදගත්. ඉතින් මෙවර පස්වෙනි කොටස ගෙන එන්නයි සූදානම.

ගිය කොටසේ වුන කඩා වැදීමෙන් බේට්ස් නිවසේ ජනේලයක් බිඳිලා. ඉතින් නෝමාට ඕනි වෙනවා ජනෙල් හදන්න කෙනෙක් හොයාගන්න. ඒත් චික් තමයි ඒ ජනේලේ හදන්න එන්නේ. ඔයාලා දන්නවනේ චික් මොන වගේ මිනිහෙක්ද කියලා, ඒත් නෝමා දන්නේ නෑ. නෝමන් කිව්ව මිනීමැරුම් ගැන ඩොක්ටර් එඩ්වඩ්ස් හොයලා බැලුවත්, සැක කරන්න තරම් දෙයක් හම්බවෙන්නේ නෑ. එයා නෝමන්ගෙන් දිගටම ප්‍රශ්න කරද්දි, නෝමන්ට ආයෙත් අම්මාගේ චරිතය ඇඟට එනවා.  ඉතින් අද කොටසෙන් ඔයාලට බලන්න පුළුවන්, චික් නෝමාගේ ගෙදරට ආවේ මොන අරමුණකින්ද, ඩොක්ටර් එඩ්වඩ්ස් නෝමන්ගේ සැබෑ ස්වරූපය තේරුම් ගනියිද කියලා.

නිකමට වගේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ කොටසින් අපි ඉක්මනින්ම හමුවෙමු.

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E05.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1568 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/BOBY.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                      All Episodes                        Next Episode >>

11 thoughts on “Bates Motel [S04 : E05] with Sinhala Subtitles | ඇද වැටීම [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *