අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E22] | වැම්ප් නාශක… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 9 votes.
Please wait...

Supernatural-S6-2
හොදයි, කෙවින් කිව්වා කොහොමද ලවායතන්ලව මරණේ කියලා. දැන් ආයුධේ හදාගන්න ඕනේ කරන දේවල් හොයාගන්නයි තියෙන්නේ. මේ අතරේ ඩික්ගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ මදිවට බොබී සීමාවල් පන්නලා යනවා. මොකද වෙන්නේ කියලා බලලම දැනගමු.

——-
අද කතාවේ නම ” There Will Be Blood” 2007 මෙනමින් ඇති චිත්‍රපටය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී (Guy Norman Bee)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2012 මැයි 11

මීලග කොටසෙන්:
7.23 Survival of the Fittest
Promo

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

38 thoughts on “Supernatural [S07 : E22] | වැම්ප් නාශක… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • anitma ekat dapankoooo

    Reply
  • suba ko SE8 Ta 10 Balanna Baro 8 One ikmanata

    Reply
  • Thz maco ikmanata season8 sub awannooo 10 passe damuuuu….

    Reply
  • ubatath hugak wada athi mcn,,poddk ikmn karala 23 th sub diyan,,
    jaya wewa 😀 😀 😀 😀 😀

    Reply
  • ko bn 23 weni episod aka meke 22 ine penanne bn plz reply me plz……………..

    Reply
  • niyamai bn thanx…………….ikmanta yamu anith seson ekatath….

    Reply
  • “චූටී මල්ලි”

    ඔය තියෙන්නෙ බඩු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • digatama karagena yamu,,,suba pathum..

    Reply
  • Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ සබ් එකට.
    උබනම් රියල් ගේමක් දෙන්නේ අපි වෙනුවෙන්.
    මන් දන්න තරමින් තනියෙන් මේ වගේ ටීවී සීරියස් එකකට සබ් දෙන එකම කොල්ල උබ බන්.
    උබනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බන් සිරාවටම.
    මාත් මේක බලනවා බන් හැබෙයි හෙනෙකට තියෙන්නේ මන් නෙමෙයි සබ් ගන්නෙත් මේක බාන්නෙත් මචෝ.
    උබට තැනක් නොකරොත් මගේ හිතට අවුල් බන් එකයි උබ වෙනුවෙන්නම මන් කොමනට් එකක් දන්නේ.
    උබට දිගටම කොමන්ට් දාන්න බැරිවෙන එකට මගේ කණගාටුව.
    වැඩේ අත අරින්න එපා මචෝ මේක ඉවර වෙනකම්ම අපි උබත් එක්ක

    Reply
  • bohoma sthuthyi machan……..

    Reply
  • 7ත් අවසානයට ආව නේද mdG ඔයා ලොකු වැඩක් කලේ thnx

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • thanks shoo niyamai niyamai thwa ekai ekath ekmanta gemu hoda

    Reply
  • charith sandakelum

    thnx… saho sub ekata… digatama denna mama suba pathanawa…

    Reply
  • Thanks
    last episode ekt ikmnt denna
    JAYA WEWA!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • තෑන්ක්ස් මචෝ..

    Reply
  • Thanks bro…. 🙂
    !!..Jaya Weva..!!

    Reply
  • kushan charith

    thanks bro..last epi එකටත් ඉක්මනටම sub දාන්ඩෝ……………

    Reply
  • Thanks Bro.ඊළඟ සබ් එකත් ඉක්මනටම ඕනේ …………….

    Reply
  • Asantha Akila

    Meka denakan idiye machoo thanxx sahoo 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *