MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේබලන්නබොබීරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Bates Motel [S04 : E10] with Sinhala Subtitles | නෝමන් … [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Bates Motel S4-2

කොහොමද යාළුවනේ… මේ ගෙනාවේ බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ අවසන් කොටසයි. අන්තිම කොටස උපසිරැසි හැදුවා විතරයි. මේ කොටස ගැන මම මොනවත් කියන්නේ නෑ. ඒත් සමහර අයට හිතෙයි, තව සීසන් එකක් හදන්න තරම් දෙයක් ඉතුරුවෙලා තියෙනවද කියලා. තව සීසන් එකක් ලබන අවුරුද්දේ ආවම මම හරි, කවුරුහරි ඒකට උපසිරැසි ලබා දෙයි….

ඉතින් මේ සීසන් එකට උපසිරැසි දෙන්න මාව දිරි ගැන්නුව හසන්ත සහෝදරයාටත්දවසින් දවස මම හදන හදන කොටස බල බලා, මාව ඉක්මනට ම උපසිරැසි හදන්න යොමු කරපු මගේ අයියටත් මම ස්තූති කරන්න කැමතියි. මොකද මේ වෙලාවේ මම එයාලා නිසා කොන්දේ අමාරුව හදාගෙන ඉන්නේ. ඒ වගේම මේ කාලය පුරාවට බේට්ස් මොටෙල් කතා මාලාව එක්ක එකතු වුන ඔයාලටත් ස්තූතියි. මේ වර්ගයේ කතා බලන අයත් ඉන්න එක සතුටක්. එහෙනම් තව උපසිරැසි නිර්මාණයකින් පසුව හමුවෙමු. හැමෝටම ජය වේවා!!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E10.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1525 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/BOBY.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                      All Episodes                        Next Season >>

9 thoughts on “Bates Motel [S04 : E10] with Sinhala Subtitles | නෝමන් … [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි සහෝ සිවු වන කතාමලාව අවසන් කරාට
    ඒවගේම නැවත උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු

    Reply
  • පට්ට වැඩක් සහෝ
    නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • Supiri wadak saho….thanx

    Reply
  • Anonymous

    ela saho ela fatta

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *